1999 කාලේ 2002-2004 වගේ නැගලා ගියපු නැප්ස්ටර් මතකද උබලට. ඒ කාලේ එලකිරි සින්දු ඇහුවට ඉන්ග්‍රිසි සින්දු අහන්න ඩවුන්ලොඩ් කරන්න පියර්-ටු-පියර් යුස් කරපු සොෆ්ට්වෙයාර් එක මතකද?
ලිගල් කේස් නිසා පස්සේ ශට් ඩවුන් වෙච්ච සයිට් එක ආයේ 2010 විතර රොක්සියො එකෙන් අරගෙන දැන් පේඩ් සර්විස් එකක් හැටියට තියනවා. හරියට ස්පොටිෆයි අයිටියුන්ස් වගේ. නමුත් නැප්ස්ටර් එනකොට අයිෆොන් අයිටියුන් සොප්ටිෆයි මුකුත් තිබ්බේ නැ. අද සර්ච් කරනකොට මට සයිට් එක නිකමට දැකලා පරන කාලේ මතක් උනා.
www.napster.com