කාටද_දුම්බීම_නවත්තන්න_ඕනෙ?
"නව කොරෝනා වෛරසය නිසා ඇති වෙන රෝගී තත්ත්වය ඇති වෙන්නේ ශ්වසන පද්ධතියට. මේකෙ බරපතලකම ඇති වෙන්නේ නිව්මෝනියාව වැළඳීම නිසා. අපි හැමෝගෙම ශ්වසන පද්ධතියේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇතිවෙන විධික්‍රම තියෙනවා. නමුත් දුම් පානය කරන අයගේ මේ පෙනහළුවල තියෙන ස්වභාවික ප්‍රතිශක්තිය නැති වී යනවා. චීනයෙන් ලැබෙන දත්ත දිහා බැලුවාම අපිට පේනවා දුම්පානය කරන අයට ඇති වූ සංකූලතා, මරණ ප්‍රමාණ වැඩි බව. ඒ නිසා දුම්පානය කරන අයට මේ රෝගය වැළඳීමේ ඉඩකඩ සහ වැළඳුන හොත් බරපතල වීමේ ඉඩකඩ වැඩියි."
http://nethnews.lk/article/75301
කොව්ඞ් – 19 කොරෝනා වයිරසය දුම්පානය කරනු ලබන පුද්ගලයන්ට බෝවීමේ වැඩි හැකියාවක් පවතින බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය පෙන්වා දෙනවා.එහි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, පෙණහලු ආශ්‍රිතව කොරෝනා වයිරසයෙන් ඇති කරන ආසාදනයෙන් රෝගී තත්ත්වය ඇති වන නිසා දුම්පානය කරන පුද්ගලයන්ට වෙනත් අයට සාපේක්ෂව සංකූලතාවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවයි.
http://vfmradio.lk/2020/03/14/දුම්වැටි-පානයෙන්-කොරෝනා/
ආයෙ මේ වගේ අවස්ථාවක් එන්නෑ.
උඹ සිගරැට් බොනවා නේද? උඹට නිකන් උණ වගේ, ඔලුව රිදෙනවා වගේ දැනෙනවා නේද? උඹටත් කොරෝනාද දන්නෑ. කෝකටත් ඔය වැඩේ නවත්තලා දාපන්. සෙල්ලං නෙමේ ඕක හැදුනොත් එහෙම හත්මුතු පරම්පරාවටම බෝවෙනවා.
උඹට සිගරැට් බොන එක නවත්ත්න ඕනෙ නම්, නැකත එනකන් ඉන්නැතුව දැන් නවත්තපන්. බැරි නං තෝ පොන්නයෙක්.