කාටවත් ගොඩ යන්න බෑ

amasinz

Banned
Aug 15, 2018
70
4
0
කාටවත් ගොඩ යන්න බෑ

අද ලෝකය පුරාතියෙන වානිජ ආර්ථිකය සහ පාලන ක්‍රමවේදය ඉතාම ලාමක ලපටි මෙලෝ රහක නැති අනාගතයක් රහිත ක්‍රමවේදයක්.ධනවාදී හෝ මාක්ස්වාදීවේවා දෙකම බටහිරයන් ලෝකයට හඳුන්වලා දුන්න අසාර්ථක ආර්ථික කරමයක්.මේකේන් කවදාවත් කාටවත් ගොඩ යන්න බෑ.සුද්දන්ටවත් ගොඩ යන්න බෑ.එහෙනම් ආසියාව ගැන කවර කතාද? මේකේ තියෙන විහිලුව තමයි ලෝකයේ තියෙන සමස්ථ වත්කමට වඩාගෝලීය ණය ප්‍රමානය වැඩී. මේක අනිවාර්යෙන වෙනස් උන්නේ නැත්නම් ලෝක විනාශයකින් අවසන්වෙන්නේ.එක අතකින් ජෛවගෝලය මුලුමනින්ම විනාස කරලා පාරිසරික විනාශයක්.තව අතකින් රටවල පැවත්ම විනාසයි.බහුතරයක් අනවශ්‍ය නිෂ්පාදන.මේක වෙනස් කරන්න අනිවාර්යෙන්ම ඕන.