කාටවත් බලන්න බැරි Film එකක්!! 😱😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,910
    10,260
    113
    b1c6838a80455f573bd60e7db8ee0a45.png
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕකේ trailers තියනවා youtube එකේ පිස්සු නේ බං එලාම් එකක් තියලලු තියෙන්නේ ඔටෝ ඕපන් වෙන්න ෂැම්පෙන් එකක් එක්ක 😁
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    Time Capsule Movie

    මේක අපේ දරුවොන්ගෙත් දරුවොන්ට බලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ සමහරවිට. කොහොමත් ලංකාවේ නම් ශුවර් නෑ බන්. ඒ වෙනකොට ශ්‍රී ලංකාවක් කියලා රටක් නැති වෙන්නත් ඉඩ තියෙයි :baffled:

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔකේ ලොක් එක ජෑම් වෙලා ඇරුන්නැත්තං තමයි මාර වැඩේ :lol:
     
    • Haha
    Reactions: NRTG