කාටූන් එකකට දස්පයෝන් ට මළ පැනලා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,469
    67,809
    113
    Indian hate eka pattetama wedi wela tiyenne.koi wele hari ambaneta kanawa hema ratakinma.
     
    • Like
    Reactions: 2osama

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ඉන්දියන් උන්ගේ ලොකු අවුලක් නෑ මට නම්..හැබැයි මුස්ලිම් උන්ගේ අයිඩියෝලොජි එකේම තියනව නෙහ්...අනික් ආගම් වල උන් මරන්න ගල් ගහන්න කියලා...ඉන්දියන් උන්ට වැඩිය අවුල මටනම් පේන්නේ මුස්ලිම් උන්ගේ...කවදා හැරි මැජෝරිටි උනාම අනික් ආගම්වල් උන් මරයි කියලා හිතෙනවා...ඉන්දියන් උන්ගේ එහෙම අවුලක් නෑ
     
    • Like
    Reactions: Chickenkottu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Indian hate eka pattetama wedi wela tiyenne.koi wele hari ambaneta kanawa hema ratakinma.
    Hate එක වැඩි වෙන්නේ නැද්ද කියපන්කෝ උන්ගේ හැසිරෙන විදියට අමු සත්තු වගේ හැසිරෙන්නේ
    උන් හින්දා උන්ට කලින් අපිටත් කන්න වෙනවා😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ගෑනිට තේරෙන්නැද්ද බන් මේ කියන්නෙ ට්‍රේන් ගැන නෙවෙයි කියලා.මාර ජර්නලිස්ට්ලා මුන් නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉන්දියන් උන්ගේ ලොකු අවුලක් නෑ මට නම්..හැබැයි මුස්ලිම් උන්ගේ අයිඩියෝලොජි එකේම තියනව නෙහ්...අනික් ආගම් වල උන් මරන්න ගල් ගහන්න කියලා...ඉන්දියන් උන්ට වැඩිය අවුල මටනම් පේන්නේ මුස්ලිම් උන්ගේ...කවදා හැරි මැජෝරිටි උනාම අනික් ආගම්වල් උන් මරයි කියලා හිතෙනවා...ඉන්දියන් උන්ගේ එහෙම අවුලක් නෑ
    මුන්ගේ වැඩේ තියෙන්නේ බන් වෙන රටකට ගියා කොම්පැණි එක ඇතුලට ඉන්දියන් එවුන් එකා දෙකා බහිනවා ඊට පස්සේ ඉන්දියන් එවුන් වැඩි කරගෙන වෙන කිසිම එකෙක්ට එක ඇතුලට එන්න දෙන්නේ නැහැ Interview එකෙන්ම කපලා දානවා

    මෙහේ හැම කොම්පැණි එකකම 80% වක් වගේ ඉන්නේ ඉන්දියන් කාරයො වෙන කිසිම රටක එකෙක් ට ඒවට වැඩට ගන්නේ නැහැ

    පාරක යන්න දන්නේ නැහැ බස් එකක යන්න දන්නේ නැහැ කොල් එකක් ගන්න උන් දන්නේ නැහැ පුදුම සත්තු ටිකක් උන්ගේ රට වගේ උන් හැසිරෙන්නේ

    ඔය ඉන්නේ ඉන්දියන් දස්පයෙක් මෙන්න මුන් Public Bus වල යන විදිය🤮
    DSC-0378-2.jpg