මචෝ උඹට හොඳටම ෂුවර් ද,
මේ පොටෝ එක එයාගෙමයි.. කියලා
Ashley Greene කියලා හොලිවුඩ් නිළියක් ඉන්නවා..
එයත් මේ වගේමයි බලන්න.
එයාගේ Without Makeup Look එකත් මේකමයි....
![]()
![]()
What's an OTAKU bn? danne nethi nisai ahanne......![]()
me inne hari kena machan
![]()
![]()
![]()
Source: http://24warez.ru/main/article/girls/1157434576-zhivaya-kukla-iz-ukrainy-anasta.html



ඔව් මෙයා නම් වෙන්න පුලුවන්
අර වගේ මූණක් තියෙන කෙනෙක් ප්ලාස්ටික් සජරි එකට යන එක
මෝඩ කමක්...
ඒත් නිළියෝ නම් ඔක්කොම වගේ මේ වෙද්දි
ස`ජරි එක කරනවා...
හම රැලි වැටෙන කොට කැත වෙන නිසා..
ඉන්දියාවේ නම් කරනවාම තමා...
මූණුට හානියක් උනොත් ඒකට පිළියමක්
විදියටත් එක්ක මම හිතන්නේ ෆේස් බැකප් එකක්
වගෙ ගන්නවා...
මොකක් හරි ජල්තර කේස් එකක් මූණට ඔනොත්
ආයේ ඒ හරහා යථා තත්ත්වයට මූණ ගන්න
පුලුවන් වෙන්න...
