කාටූන්_ශිල්පී_දයා රාජපක්ෂ සමුගනී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කාටූන්_ශිල්පී_දයා රාජපක්ෂ සමුගනී

    daya-3.jpg


    ප‍්‍රවීණ කාටූන් හා චිත‍්‍ර කථා ශිල්පියෙකු වු දයා රාජපක්‍ෂ මහතා අද (26) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වුණා.

    ඒ, කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දියි.

    78 හැවිරිදි වියේ පසුවු රාජපක්‍ෂ මහතා අවසන් වරට විජය පුවත්පත් සමාගමේ සේවය කරමින් සිටියා. ඔහුගේ චිත‍්‍ර කථා කිහිපයක් ඇසුරෙන් ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට කිහිපයක් ද නිර්මාණය කෙරුණා.




     
    Last edited: