කාටූන්_ශිල්පී_දයා රාජපක්ෂ සමුගනී
ප්‍රවීණ කාටූන් හා චිත්‍ර කථා ශිල්පියෙකු වු දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දියි.
78 හැවිරිදි වියේ පසුවු රාජපක්ෂ මහතා අවසන් වරට විජය පුවත්පත් සමාගමේ සේවය කරමින් සිටියා. ඔහුගේ චිත්‍ර කථා කිහිපයක් ඇසුරෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් ද නිර්මාණය කෙරුණා.

Last edited: