කාට ත් බැරි වුණු දේ මාලිමා කරයි

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හද පිරි සුබපැතුම.

    දැන්වත් මුඩුක්කු ඡන්ද කුඩු කාරයො බලාගෙන රගපු කුඩු හොර ගුහා නගරාධිපති ලා සීසීකඩ ගිහින්.


    අඩුම තරමේ වැඩ ටික හරියට කරපිය හත්පොලෝ ගහගන්න නැතුව.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    I don't know about their politics & agendas.
    But i can assure that J.V.P. won't be thieves ever

    ~Ranil Wickramasinghe
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    අඩුම තරමේ වැඩ ටික හරියට කරපිය හත්පොලෝ ගහගන්න නැතුව.
    පහුගිය මාස 8ට කරපුවා හැටියට ඕකත් හොඳටම කරයි මචන්, බය වෙන්න එපා :yes: :yes:

    🤭🤭
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg