කාඩ්බෝඩ් බයිසිකලේ සහ තවත් මෙව්වා
අනාගත පවුලේ වාහනය සිනර්ජි (Synergy)
Wing Spam - 32ft (9.8 m)
Wing Area - 144.6 sqft (13.43m2)
Power Plant - 1 x Deltahawk DH 200 Uquid - Cooted V - 4 Tow - Stroke Diesel Engin 200 HP (150k W)
Range - 1726 mi, 2778 km (1500n mi) Puil Reserve
Wing Loading - 23.216 / sq ft (113 kg / m2)
නිර්මාණකරුගේ නම - ජෝන් මැක්ගිනිස්
සමාගම - සිනර්ජි එයාර් ක්‍රාෆ්ට්
නිර්මාණයේ නම - සිනර්ජි (Synergy)
නිර්මාණය සඳහා ගිය වියඳම - සඳහන් නොවේ
47 වෙනි වියේ පසුවන ඇමෙරිකානු ජාතික මැක්ගිනිස් කුඩා ගුවන් යානයක් නිර්මාණය කර තිබේ. මේ ගුවන් යානය නම් කර තිබෙන්නේ සිනර්ජි (Synergy) යනුවෙනි. සිනර්ජි යානය තුළ මඟීන් සිව් දෙනෙකුට සහ එක් ගුවන් නියමුවෙකුට ගමන් කරන්නට පුළුවන. යානය අඩි 21ක් දිග කිලෝ ග්‍රෑම් 748ක් බරැති එකකි. එහි අඩංගු තාක්ෂණය නිසා යානයට ඉක්මන් ක්‍රියාකාරීත්වයක් තිබේ. ඉක්මනින් ගමනක් යන්න වගේම ගමන සුව පහසුව යන්නත් පහසුකම් ඒ තුළ ඇත. අනෙක් අතට එයට ඉන්ධන අවශ්‍ය වන්නේත් සාපේක්ෂව අඩු ප්‍රමාණයකිනි. සිනර්ජි ගුවන් යානයේ බාහිර ස්වරූපයත් සාමාන්‍ය ගුවන් යානයකට වඩා මුළුමනින්ම වෙනස්ය. විශේෂයෙන්ම ගුවන් යානයේ පියාපත්වල හැය තුළ මේ වෙනස දකින්නට පුළුවන. පියාපත් හතරැස්ය. යානයේ බඳ ප්‍රදේශය බිත්තරයකට සමාන හැඩයක් ගනී. තවමත් වෙළෙඳ පොළට පැමිණ නැති මේ ගුවන් යානය ඉදිරි කාලයේ දී මිලදී ගන්නට හැකිවනු ඇති බව ජෝන් මැක්ගිනිස් පවසයි.
(Page 02 වෙනකන් ඇති)

Last edited:
)