එහෙමත් එකක් ද ? ලොකුවට දන්නේ නැහැ බන් ඕව ගැන .uda model eka ventus walata wada hoda model ekak. ekai ganan.
Tax wadunama lokuwata labayak nathi wei. e ganata warranty nathiwa ganna eka worth da kiyala balanna

ටැක්ස් ගෙවන එක නම් අවුලක් නෑ , ෆයිනල් කෝස්ට් එකත් එක්ක බලපුවම ලාබයක් තියෙනවා නම් .badu kisima awlak ne. 1000%k sure. habai tax gahanawa. ekata ready wela order karanna.
------ Post added on Feb 5, 2025 at 10:22 AM
තව බලන්න ඕන , ගණන් අඩු වේවි කියලත් කියල තියෙනවා බන් , අලුත් සීරිස් එක එලියට දාන හින්ද . මෙහෙ කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් .ඕක ඩිස්කවුන්ට් තියෙන්නේ ඔය ගානට මම හිතන්නේ. ඉක්මනට ඉවර වෙන්න පුලුවන්. ගන්නවනම් වටිනවා .
------ Post added on Feb 5, 2025 at 10:23 AM
ටැක්ස් එක වැදුනම එන ගානයි , මෙහෙ ගානයි කම්පෙයර් කරලා බලන්න ඕන . ගණන් අඩු වේවි කියලත් කියනවා බන් , අලුත් 5000 සීරිස් එක එළියට එන හින්ද . එතකොට , මෙහෙ අඩු කරේ නැත්තන් ඔන්ලයින් ගෙන්නන එක වාසි වෙන්නත් පුළුවන් නේ .tax eka wadinawa niyameta.. oken badu nam enwa.. aniwa.. badu kipayak genalla tynwa.. taxuth hodatama weduna![]()
------ Post added on Feb 5, 2025 at 10:25 AM