Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාඩ්_කුට්ටමේ_කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාඩ්_කුට්ටමේ_කතාව

යාළුවොත් එක්ක ඕමි ගැහුවට කාඩ් කුට්ටමේ කතාව දන්නවද?

කලින්ම කියන්න ඕන මේක අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් බව.දැක්ක නිසා බෙදා ගන්න හිතුව.

Repost නම් වෙන්න සමා...

ඈත අතීතයේ දී මරණ ගෙදරකට එක් රැස් වූ අය රැය පහන් වන තෙක් කළේ ‘වෙස්සන්තර ජාතක කාව්ය’ සජ්ඣායනය කිරීම වුවත් කාලය ගත වී ඇත්තේ ‘වෙසතුරු දා කව’ වෙනුවට කාඩ් කුට්ටම ලක් වැසියන්ට වඩාත් සමීප කරමින්. එතරම් සදාචාරාත්මක නොවුණත් මරණ ගෙදරක දී ඕමි හෝ වෙනත් කාඩ් ක්රීඩාවක් නොකළ අයෙක් ඉන්නවා නම් ඒ ඉතා කලාතුරකින් බව පැවසීමේ වරදක් නැහැ.

කොළ 52 කින් යුතු කාඩ් කුට්ටම ශ්රී ලාංකිකයන්ට සමීප වුණේ මෑත ඉතිහාසයේ දී වුවත් කාඩ් කුට්ටම බිහි වීමේ කතාව සහස්රයක් තරම් ඈත කාලයකට දිව යනවා. ප්රථම වරට කාඩ් කුට්ටම නිපද වන ලද්දේ චීන ජාතිකයන් වුවත් වර්තමානයේ වඩාත් ජනප්රිය ප්රංශ මාදිලියේ කාට් කුට්ටම බව ඔබ දැන සිටියා ද?

චීනයෙන් ඇරඹුණු කාඩ් සෙල්ලම්

පුරාවිද්යාත්මක සහ ලේඛනගත සාක්ෂි පෙන්වා දෙන ආකාරයට කාඩ් යොදා ගනිමින් විවිධ ක්රීඩා සිදු කිරීම ඇරඹී ඇත්තේ ක්රිස්තු වර්ෂ 7 වැනි සියවසේ දී ටැන්ග් රජ වංශය විසින් චීනය පාලනය කරන ලද සමයේ යි. පුරාතන චීන ලේඛකයෙකු වූ සු ඊ, ඔහුගේ ‘Collection of Miscellanea at Duyang’ නම් ග්රන්ථයේ ක්රිස්තු වර්ෂ 868 දී ටැන්ග් රජ වංශයේ යීසොන්ග් නම් අධිරාජ්යයාගේ දියණිය වූ ටොන්ග් චෑන් කුමරිය, ඇගේ සැමියාගේ අයත් වූ වෙයි ගෝත්රයේ සාමාජිකයන් සමග ‘කොළ යොදා ගනිමින් සෙල්ලම් කළ ක්රීඩාවක’ නියැලුණු බව සඳහන් කර තිබෙනවා.

(© Wikimedia Commons)

පුරාතන චීන කාඩ්පත්

සොන්ග් රජ සමයේ (ක්රිස්තු වර්ෂ 960 – 1279) වාසය කළ පඬිවරයෙකු වන ඕයන්ග් ෂ්යුන් සඳහන් කරන අන්දමට කාඩ් කුට්ටම නිර්මාණය වී ඇත්තේ කඩදාසි භාවිතයට පැමිණි මුල් කාලයේ දී යි. එසේ ම කාඩ් ක්රීඩා කිරීම ගැන ලියැ වී ඇති ප්රථම ග්රන්ථය වන ‘Yezi Gexi’, ටැන්ග් රජ සමයේ වාසය කළ කාන්තාවක් විසින් රචනය කරන ලද්දක් බවට සැලකෙනවා. චීනයේ දී කාඩ් ක්රීඩා කිරීම සිදු කර ඇත්තේ මුදල් ඔට්ටුවට වන අතර එහි නියැලීමට අවසර ව හිමි වුණේ වංශවතුන්ට සහ ධනවත් මැන්ඩරින් වැසියන්ට පමණ යි.

මිසරයෙන් යුරෝපයට

11 වැනි සියවසේ දී පමණ ආසියාව පුරා ජනප්රිය වූ කාඩ් ක්රීඩා කිරීම මිසරයට (වත්මන් ඊජිප්තුව) හඳුන්වා දී තිබෙනවා. දැනට සොයාගෙන ඇති ලොව පැරණි ම කාඩ් කුට්ටමේ කොටස් ලෙස සැලකෙන්නේ ‘කියර් එකතුව’ සතු 12 – 13 වැනි සියවසට (බොහෝ විට මම්ලක් සුල්තාන් රජ සමයට) අයත් කාඩ් කොළ හතරක්. එසේ ම බොහෝ දුරට සම්පූර්ණ 15 වැනි සියවසට අයත් මිසර කාඩ් කුට්ටමක් තුර්කියේ තොප්කපි මැදුරෙන් සොයාගෙන තිබෙනවා. මුල් කාලයේ දී එය සතු ව ‘පෝලෝ යෂ්ටි’, ‘කාසි’, ‘කඩු’ සහ ‘කුසලාන’ යන සිව් වංශයන්ට අයත් කොළ 52 ක් පවතින්නට ඇති බව යි පුරාවිද්යාඥයින් විශ්වාස කරන්නේ. එක් වංශයකට අයත් කොළ 13 අතරින් කොළ 10 ක් අංක සහිත කාඩ්පත් වූ අතර අනෙක් කාඩ් ත්රිත්වය වෙන් කර තිබුණේ රජු, යුව රජු සහ දෙවැනි යුව රජු නිරූපණය කිරීම සඳහා යි.

(© All About Paranormal)

මම්ලක් කාඩ්පත්

ක්රිස්තු වර්ෂ 1350 දී පමණ මම්ලක් සුල්තාන් රජ සමයට අයත් ඉස්ලාම් කාඩ් කුට්ටම දකුණු දිග යුරෝපයට හඳුන්වා දී තිබෙනවා. ඒ කුරුස යුද්ධයට සහභාගී වී යළිත් නිවෙස් බලා පැමිණි යුද භටයන් විසින්. මිසරයේ දී භාවිතා කරන ලද සිව් වංශයන් අතරින් ‘පෝලෝ යෂ්ටි’ යුරෝපයට ආගන්තුක වූ නිසා ඔවුන් ඒ වෙනුවට යොදාගෙන ඇත්තේ ‘බැටන් පොල්ල’ හෝ ‘මුගුර’ යි.

යුරෝපයේ අලුත් සිව් වංශයන්

කෙටි කලකින් යුරෝපයේ ජනප්රිය වූ කාඩ් කුට්ටම නොයෙකුත් වෙනස්කම් සහිත ව විවිද ක්රීඩා සඳහා යොදා ගෙන ඇති අතර ඉස්ලාම් සිව් වංශයන් වෙනුවට ජර්මානුවන් විසින් ‘පත්ර’, ‘හාරත’, ‘ඕක් ගෙඩි’ සහ ‘සීනු’ යන වංශයන් හඳුන්වා දී තිබෙනවා. සාම්ප්රදායික ජර්මානු කාඩ් කුට්ටමේ එක් වංශයක් සතු ව අංක පෙන්නුම් කරන කාඩ්පත් 4 ක් සහ රූප කාඩ්පත් 4 ක් පැවතී ඇති අතර රූප කාඩ්පත් 4 මගින් නිරූපණය කර ඇත්තේ ‘සැරයන්’, ‘ඉහළ නිලධාරියා’, ‘රජු’ සහ ‘ආසියා’ යන තනතුරු යි.

(© Moddin)

ජර්මානු කුඩ් කුට්ටමක්

නමුත් මුළු මහත් යුරෝපය පුරා ම ජනප්රිය වුණේ ජර්මානු කාඩ් කුට්ටම ඇසුරු කරගෙන නිර්මාණය කරන ලද ප්රංශ කාඩ් කුට්ටම යි. ඒ ‘ලා හියර්’ යන අන්වර්ථ නාමය භාවිතා කළ ඊටියන් දි වීනියෝර් නම් සුප්රසිද්ධ ප්රංශ නයිට්වරයා විසින්. වංශවතුන්ගේ භාවිතය සඳහා නිපද වන ලද මුල් කාලීන ප්රංශ කාඩ්පත්, ප්රමාණයෙන් විශාල වූ අතර රන්, රිදී හෝ ලියවැල් මෝස්තර පසුබිමක විචිත්රවත් ලෙස අතින් සිතුවම් කර තිබුණා.

එසේ ම වර්තමානයේ දී භාවිතා කරන සිව් වංශයන් ලොවට හඳුන්වා දුන්නේ ද ප්රංශ කාඩ් කුට්ටම යි. ‘හාරත’ වංශය මගින් කතෝලික පල්ලිය ද ‘රුවිත’ මගින් ඊ හිස ද ‘කලාබර’ මගින් ගොවියන් ද ‘ඉස්කෝප්ප’ මගින් නයිට්වරුන් සහ ඔවුන්ගේ හෙල්ල ද නිරූපණය කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ප්රංශ කාඩ් කුට්ටම, වැඩවසම් යුගයේ ප්රංශය පැවති සමාජ තලයන් වන පූජ්ය පක්ෂය, යුද හමුදාව, කුලී ගොවි ජනතාව සහ රදල පැලැන්තිය නියෝජනය කරන බව යි.

(© Dan Dragojevich)

මුල් කාලීන ප්රංශ කාඩ්පත්

එසේ ම ප්රංශ කාඩ් කුට්ටම අලුතෙන් හේරා, පොරව සහ බූරුවා ලෙස රූප කාඩ්පත් ත්රිත්වයක් හඳුන්වා දුන් අතර ඉස්කෝප්ප හේරා මගින් හීබෘෘ බයිබලයේ සඳහන් වන ඊශ්රායලයේ දෙවැනි රජු වන ඩේවිඩ්, කලාබර හේරා මගින් මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්යයා, හාරත හේරා මගින් ශුද්ධ වූ රෝම අධිරාජ්යයේ පළමු වැනි චාල්ස් රජු හෝ ප්රංශයේ අපරාජිත හත් වැනි චාල්ස් රජු සහ රුවිත හේරා මගින් ජුලියස් සීසර් පෙන්නුම් කරන බව සැලකෙනවා.

විකටයාගේ ආගමනය

කාඩ් කුට්ටමට විකටයාගේ රුව රැගත් අමතර කොළ ද්විත්වයක් එක් වී ඇත්තේ ‘යූකා’ නම් ක්රීඩාව සඳහා එක ම පැහැය ඇති ‘බූරුවා’ කාඩ්පත් ද්විත්වයක් අවැසි වීම හේතුවෙන්. සිවිල් යුද සමයේ දී සංක්රමණිකයන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට හඳුන්වා දුන් ‘යූකා’ නම් ක්රීඩාව බිහි වී ඇත්තේ ජර්මනියේ ඇල්සාස්-ලොරේන් ප්රදේශයේ යි.

© Wallpaper Cave

‘යූකා’ ක්රීඩාව කිරීමේ දී ජර්මානු බසින් ‘බවර්’ ලෙස හැඳින් වූ ‘බූරුවා’ කාඩ්පත් ද්විත්වයක් එක් වූ විට එයට ඉහළ ම වටිනාකමක් හිමි වන අතර පසු කාලයේ දී උච්චාරණයේ පහසුව සඳහා ‘බවර්’ යන වදන මුලින් ම ‘බෝවර්’ ලෙසට ද පසු ව ‘ජෝකර්’ ලෙසට ද වෙනස් වන්නට ඇති බව සැලකෙනවා.

කවරයේ පින්තූරය : © Damian Robertson

copy paste කරපු එකටවත් රෙප් දීපල්ලා.

නුදුන්නත් නෑ තරහක් හොදේ.

[QUOTE="JohnnySS, post: 24901905, member: 566967"] [b]කාඩ්_කුට්ටමේ_කතාව[/b] [CENTER][SIZE=3][COLOR=Red][COLOR=DarkRed]යාළුවොත් එක්ක ඕමි ගැහුවට කාඩ් කුට්ටමේ කතාව දන්නවද?[/COLOR] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කලින්ම කියන්න ඕන මේක අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් බව.දැක්ක නිසා බෙදා ගන්න හිතුව.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]Repost නම් වෙන්න සමා...:nerd: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE] [B][SIZE=3]ඈත අතීතයේ දී මරණ ගෙදරකට එක් රැස් වූ අය රැය පහන් වන තෙක් කළේ ‘වෙස්සන්තර ජාතක කාව්ය’ සජ්ඣායනය කිරීම වුවත් කාලය ගත වී ඇත්තේ ‘වෙසතුරු දා කව’ වෙනුවට කාඩ් කුට්ටම ලක් වැසියන්ට වඩාත් සමීප කරමින්. එතරම් සදාචාරාත්මක නොවුණත් මරණ ගෙදරක දී ඕමි හෝ වෙනත් කාඩ් ක්රීඩාවක් නොකළ අයෙක් ඉන්නවා නම් ඒ ඉතා කලාතුරකින් බව පැවසීමේ වරදක් නැහැ.[/SIZE][/B] [B][SIZE=3]කොළ 52 කින් යුතු කාඩ් කුට්ටම ශ්රී ලාංකිකයන්ට සමීප වුණේ මෑත ඉතිහාසයේ දී වුවත් කාඩ් කුට්ටම බිහි වීමේ කතාව සහස්රයක් තරම් ඈත කාලයකට දිව යනවා. ප්රථම වරට කාඩ් කුට්ටම නිපද වන ලද්දේ චීන ජාතිකයන් වුවත් වර්තමානයේ වඩාත් ජනප්රිය ප්රංශ මාදිලියේ කාට් කුට්ටම බව ඔබ දැන සිටියා ද?[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-1-680x436.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]චීනයෙන් ඇරඹුණු කාඩ් සෙල්ලම්[/SIZE][/B] [B][SIZE=3]පුරාවිද්යාත්මක සහ ලේඛනගත සාක්ෂි පෙන්වා දෙන ආකාරයට [URL="http://www.sweetoothdesign.com/games-playing-cards"]කාඩ් යොදා ගනිමින් විවිධ ක්රීඩා සිදු කිරීම[/URL] ඇරඹී ඇත්තේ ක්රිස්තු වර්ෂ 7 වැනි සියවසේ දී ටැන්ග් රජ වංශය විසින් චීනය පාලනය කරන ලද සමයේ යි. පුරාතන චීන ලේඛකයෙකු වූ සු ඊ, ඔහුගේ ‘Collection of Miscellanea at Duyang’ නම් ග්රන්ථයේ ක්රිස්තු වර්ෂ 868 දී ටැන්ග් රජ වංශයේ යීසොන්ග් නම් අධිරාජ්යයාගේ දියණිය වූ ටොන්ග් චෑන් කුමරිය, ඇගේ සැමියාගේ අයත් වූ වෙයි ගෝත්රයේ සාමාජිකයන් සමග ‘කොළ යොදා ගනිමින් සෙල්ලම් කළ ක්රීඩාවක’ නියැලුණු බව [URL="https://theplayingcardfactory.com/history"]සඳහන් කර තිබෙනවා[/URL].[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-2-680x381.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3](© Wikimedia Commons) පුරාතන චීන කාඩ්පත්[/SIZE][/B] [B][SIZE=3]සොන්ග් රජ සමයේ (ක්රිස්තු වර්ෂ 960 – 1279) වාසය කළ පඬිවරයෙකු වන ඕයන්ග් ෂ්යුන් සඳහන් කරන අන්දමට කාඩ් කුට්ටම නිර්මාණය වී ඇත්තේ කඩදාසි භාවිතයට පැමිණි මුල් කාලයේ දී යි. එසේ ම කාඩ් ක්රීඩා කිරීම ගැන ලියැ වී ඇති ප්රථම ග්රන්ථය වන ‘Yezi Gexi’, ටැන්ග් රජ සමයේ වාසය කළ කාන්තාවක් විසින් රචනය කරන ලද්දක් බවට සැලකෙනවා. චීනයේ දී කාඩ් ක්රීඩා කිරීම සිදු කර ඇත්තේ මුදල් ඔට්ටුවට වන අතර එහි නියැලීමට අවසර ව හිමි වුණේ වංශවතුන්ට සහ ධනවත් මැන්ඩරින් වැසියන්ට පමණ යි.[/SIZE][/B] [B][SIZE=3][/SIZE][/B] [B][SIZE=3]මිසරයෙන් යුරෝපයට[/SIZE][/B] [B][SIZE=3]11 වැනි සියවසේ දී පමණ ආසියාව පුරා ජනප්රිය වූ කාඩ් ක්රීඩා කිරීම [URL="https://en.wikipedia.org/wiki/Playing_card"]මිසරයට (වත්මන් ඊජිප්තුව) හඳුන්වා දී තිබෙනවා[/URL]. දැනට සොයාගෙන ඇති ලොව පැරණි ම කාඩ් කුට්ටමේ කොටස් ලෙස සැලකෙන්නේ ‘කියර් එකතුව’ සතු 12 – 13 වැනි සියවසට (බොහෝ විට මම්ලක් සුල්තාන් රජ සමයට) අයත් කාඩ් කොළ හතරක්. එසේ ම බොහෝ දුරට සම්පූර්ණ 15 වැනි සියවසට අයත් මිසර කාඩ් කුට්ටමක් තුර්කියේ තොප්කපි මැදුරෙන් සොයාගෙන තිබෙනවා. මුල් කාලයේ දී එය සතු ව ‘පෝලෝ යෂ්ටි’, ‘කාසි’, ‘කඩු’ සහ ‘කුසලාන’ යන [URL="http://www.tradgames.org.uk/games/playing-cards.htm"]සිව් වංශයන්ට අයත් කොළ 52 ක්[/URL] පවතින්නට ඇති බව යි පුරාවිද්යාඥයින් විශ්වාස කරන්නේ. එක් වංශයකට අයත් කොළ 13 අතරින් කොළ 10 ක් අංක සහිත කාඩ්පත් වූ අතර අනෙක් කාඩ් ත්රිත්වය වෙන් කර තිබුණේ රජු, යුව රජු සහ දෙවැනි යුව රජු නිරූපණය කිරීම සඳහා යි.[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-3-680x456.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3](© All About Paranormal) මම්ලක් කාඩ්පත්[/SIZE][/B] [B][SIZE=3]ක්රිස්තු වර්ෂ 1350 දී පමණ මම්ලක් සුල්තාන් රජ සමයට අයත් ඉස්ලාම් කාඩ් කුට්ටම [URL="https://i-p-c-s.org/faq/history_3.php"]දකුණු දිග යුරෝපයට හඳුන්වා දී තිබෙනවා[/URL]. ඒ කුරුස යුද්ධයට සහභාගී වී යළිත් නිවෙස් බලා පැමිණි යුද භටයන් විසින්. මිසරයේ දී භාවිතා කරන ලද සිව් වංශයන් අතරින් ‘පෝලෝ යෂ්ටි’ යුරෝපයට ආගන්තුක වූ නිසා ඔවුන් ඒ වෙනුවට යොදාගෙන ඇත්තේ ‘බැටන් පොල්ල’ හෝ ‘මුගුර’ යි.[/SIZE][/B] [B][SIZE=3]යුරෝපයේ අලුත් සිව් වංශයන්[/SIZE][/B] [B][SIZE=3]කෙටි කලකින් යුරෝපයේ ජනප්රිය වූ කාඩ් කුට්ටම නොයෙකුත් වෙනස්කම් සහිත ව විවිද ක්රීඩා සඳහා යොදා ගෙන ඇති අතර ඉස්ලාම් සිව් වංශයන් වෙනුවට [URL="https://i-p-c-s.org/faq/history_4.php"]ජර්මානුවන් විසින්[/URL] ‘පත්ර’, ‘හාරත’, ‘ඕක් ගෙඩි’ සහ ‘සීනු’ යන වංශයන් හඳුන්වා දී තිබෙනවා. සාම්ප්රදායික ජර්මානු කාඩ් කුට්ටමේ එක් වංශයක් සතු ව අංක පෙන්නුම් කරන කාඩ්පත් 4 ක් සහ රූප කාඩ්පත් 4 ක් පැවතී ඇති අතර රූප කාඩ්පත් 4 මගින් නිරූපණය කර ඇත්තේ ‘සැරයන්’, ‘ඉහළ නිලධාරියා’, ‘රජු’ සහ ‘ආසියා’ යන තනතුරු යි.[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-4-680x607.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3](© Moddin) ජර්මානු කුඩ් කුට්ටමක්[/SIZE][/B] [B][SIZE=3]නමුත් මුළු මහත් යුරෝපය පුරා ම ජනප්රිය වුණේ ජර්මානු කාඩ් කුට්ටම ඇසුරු කරගෙන නිර්මාණය කරන ලද [URL="http://www.tradgames.org.uk/games/playing-cards.htm"]ප්රංශ කාඩ් කුට්ටම[/URL] යි. ඒ ‘ලා හියර්’ යන අන්වර්ථ නාමය භාවිතා කළ ඊටියන් දි වීනියෝර් නම් සුප්රසිද්ධ ප්රංශ නයිට්වරයා විසින්. වංශවතුන්ගේ භාවිතය සඳහා නිපද වන ලද මුල් කාලීන ප්රංශ කාඩ්පත්, ප්රමාණයෙන් විශාල වූ අතර රන්, රිදී හෝ ලියවැල් මෝස්තර පසුබිමක විචිත්රවත් ලෙස අතින් සිතුවම් කර තිබුණා.[/SIZE][/B] [B][SIZE=3]එසේ ම වර්තමානයේ දී භාවිතා කරන සිව් වංශයන් ලොවට හඳුන්වා දුන්නේ ද ප්රංශ කාඩ් කුට්ටම යි. ‘හාරත’ වංශය මගින් කතෝලික පල්ලිය ද ‘රුවිත’ මගින් ඊ හිස ද ‘කලාබර’ මගින් ගොවියන් ද ‘ඉස්කෝප්ප’ මගින් නයිට්වරුන් සහ ඔවුන්ගේ හෙල්ල ද නිරූපණය කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ප්රංශ කාඩ් කුට්ටම, වැඩවසම් යුගයේ ප්රංශය පැවති සමාජ තලයන් වන පූජ්ය පක්ෂය, යුද හමුදාව, කුලී ගොවි ජනතාව සහ රදල පැලැන්තිය නියෝජනය කරන බව යි.[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-5-680x266.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3](© Dan Dragojevich) මුල් කාලීන ප්රංශ කාඩ්පත්[/SIZE][/B] [B][SIZE=3]එසේ ම ප්රංශ කාඩ් කුට්ටම අලුතෙන් හේරා, පොරව සහ බූරුවා ලෙස රූප කාඩ්පත් ත්රිත්වයක් හඳුන්වා දුන් අතර ඉස්කෝප්ප හේරා මගින් හීබෘෘ බයිබලයේ සඳහන් වන ඊශ්රායලයේ දෙවැනි රජු වන ඩේවිඩ්, කලාබර හේරා මගින් මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්යයා, හාරත හේරා මගින් ශුද්ධ වූ රෝම අධිරාජ්යයේ පළමු වැනි චාල්ස් රජු හෝ ප්රංශයේ අපරාජිත හත් වැනි චාල්ස් රජු සහ රුවිත හේරා මගින් ජුලියස් සීසර් පෙන්නුම් කරන බව සැලකෙනවා.[/SIZE][/B] [B][SIZE=3]විකටයාගේ ආගමනය[/SIZE][/B] [B][SIZE=3]කාඩ් කුට්ටමට [URL="https://i-p-c-s.org/faq/history_10.php"]විකටයාගේ රුව[/URL] රැගත් අමතර කොළ ද්විත්වයක් එක් වී ඇත්තේ ‘යූකා’ නම් ක්රීඩාව සඳහා එක ම පැහැය ඇති ‘බූරුවා’ කාඩ්පත් ද්විත්වයක් අවැසි වීම හේතුවෙන්. සිවිල් යුද සමයේ දී සංක්රමණිකයන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට හඳුන්වා දුන් ‘යූකා’ නම් ක්රීඩාව බිහි වී ඇත්තේ ජර්මනියේ ඇල්සාස්-ලොරේන් ප්රදේශයේ යි.[/SIZE][/B] [B][SIZE=3][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-6-680x425.jpg?fit=clip&w=700[/IMG][/SIZE][/B] [B][SIZE=3]© Wallpaper Cave[/SIZE][/B] [B][SIZE=3]‘යූකා’ ක්රීඩාව කිරීමේ දී ජර්මානු බසින් ‘බවර්’ ලෙස හැඳින් වූ ‘බූරුවා’ කාඩ්පත් ද්විත්වයක් එක් වූ විට එයට ඉහළ ම වටිනාකමක් හිමි වන අතර පසු කාලයේ දී උච්චාරණයේ පහසුව සඳහා ‘බවර්’ යන වදන මුලින් ම ‘බෝවර්’ ලෙසට ද පසු ව ‘ජෝකර්’ ලෙසට ද වෙනස් වන්නට ඇති බව සැලකෙනවා.[/SIZE][/B] [B][SIZE=3][I]කවරයේ පින්තූරය : © Damian Robertson[/I][/SIZE][/B] [B][SIZE=3][/SIZE][/B] [SIZE=2][B][I]copy paste කරපු එකටවත් රෙප් දීපල්ලා.:rofl: [/I][/B][/SIZE] [B][SIZE=3][I][SIZE=2]නුදුන්නත් නෑ තරහක් හොදේ.[/SIZE] [/I][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom