කාඩිනල්තුමාව මරලා දායිද දන් නැහැ 😭😭

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කාදිනල් තුමා දිගින් දිගටම කරන ප්‍රකාශ එක්ක පාස්කු ප්‍රහාරෙ කරවපු හැත්තට රෙවිලා ඉන්නෙ බං. ළඟදි ගහපු විමල් මර්වින් වර්ගයෙ නාට්ටියත් ලොස්. මේ යන විදියට කාඩිනල්තුමාව මරලා දායිද බං? 😭😭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කාදිනල් තුමා දිගින් දිගටම කරන ප්‍රකාශ එක්ක පාස්කු ප්‍රහාරෙ කරවපු හැත්තට රෙවිලා ඉන්නෙ බං. ළඟදි ගහපු විමල් මර්වින් වර්ගයෙ නාට්ටියත් ලොස්. මේ යන විදියට කාඩිනල්තුමාව මරලා දායිද බං? 😭😭
    කාදිනල්තුමා නලුවෙක්නේ 😂 😂 නලුවන්ව මරලා දානවද:ROFLMAO:
     
    • Haha
    Reactions: ROCCO-X

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113
    කාදිනල් තුමා දිගින් දිගටම කරන ප්‍රකාශ එක්ක පාස්කු ප්‍රහාරෙ කරවපු හැත්තට රෙවිලා ඉන්නෙ බං. ළඟදි ගහපු විමල් මර්වින් වර්ගයෙ නාට්ටියත් ලොස්. මේ යන විදියට කාඩිනල්තුමාව මරලා දායිද බං? 😭😭
    ඇත්තටම කවුද බං පාස්කු ප්‍රහාරෙ කරවපු හැත්ත?