..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    නියමයි බන්. කාෆ්ලා ඇති කරන්න ආස හිතුනා.
    You must spread some Reputation around before giving it to Executer again.

    :P
    avatar375343_191.gif


    සිරාවටම බන් ඉස්සර නම් මාත් හැදුවා :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    tfs
    ලෝකය සහ ලෝකයො එකේමේනගරේ ගැන ගියා .මමහ් මේ නගරේ නම හොය හොයා හිටියෙ

    අහ්හ් එහෙමද :)

    එල මචං :love:



    :) :)


    :love::love:;)


    ;)


    එල තිලිණ මලයා ;)

    You must spread some Reputation around before giving it to Executer again.

    ඒකට කමක් නෑ බන් :)


    :yes::yes:

    Wow! Patta! TFS!

    එල මචං :)

    patta mcn

    :)

    patta...ban..

    :love:;)

    Thanks++++

    එල :)


    :);)

    gud post macahn

    :love::cool:


    :P:love:

    patta bro

    එල සේනා ;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    හැමදාමත් වගේ සුපිරි විස්තරයක් වගේම ලස්සන නූලක්..!
    පට්ට මචං..!:):):)
    ජයවේවා!!!

    එහෙනම් එච්චරයි මචං :cool:

    තැන්කු කමෙන්ට් ඒකට :love:

    ජයවේවා :):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අඩේ මාර ක්‍රමයක්නේ..:shocked:
    පිස්සු හැදෙනවා බං උන් හිතන විදිහට..
    9.gif

    පිරිසිඳු කම වගේම හිතටත් මාර නිදහසක් දැනෙනවා ෆොටෝ දකිද්දිත්..:)
    ඒවුනාට කාෆ් මාලුන්ගේ අපද්‍රව්‍ය වලින් වතුරට අවුලක් නැද්ද බං..:baffled: අපේ ගෙදර ටැංකිය විනාස කරන්නේම ඔය කාෆ් ඩයල්..:eek:

    ත්‍රෙඩ් එක දැක්කාම නොබල යන්න බැරි කමටයි මහ රෑම ගොඩ උනේ..:cool:
    (You must spread some Reputation around before giving it to Executer again.)

    ඕව් බන් අපි හිතන්නේ නැති දේවල් ජපනෝ කරන්නේ :)

    ඇත්ත බන් මාරම නිදහස් ගතියක් දැනෙන්නේ

    මටත් ඕකම හිතුනා ඒකට විස්තරයක් හෙව්වා හම්බුනේ නෑ :sorry: මාළු ටැංකි වල වගේ එක තැන රැදෙන්නේ නැතුව ගලන් යන නිසා වැඩි ආබාධයක් නැතුව ඇති :yes::yes:

    අනිවා කොමන්ට් එකක් දානවා කියල දන්නවා :love::)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    එල බන් :)

    :love::love::love: patta machan :love::love::love:

    :):)

    Ela
    TFS Machan

    :);)
    රෑකට කළුවරේ ගියොත් ජබොක් තමා:P

    :lol: ඕව් හැබැයි හපන්නේ නැති නිසා අවුලක් නෑ :P

    asai bn yanna

    අහ්හ් මලයා යමන් යමන් :P:P


    :)

    පට්ට

    එල රෝසා ;)


    :yes::yes:


    :P:P:)


    Pattaa bnz & Nice thread..
    11.gif

    තැන්කු බන් :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ජපනුන්ට ලංකාව වගේ රටක් තිබ්බනං හෙම කොහොමට තියෙයිද නේහ්

    අනේද කියන්නේ බන් උන්ගේ කැපවීම සහ මොලේ තමයි :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඇඩුණා ඌයි රෙද්ද......
    අපේ කාණු වල ඉන්නේ ගස්පි......:(

    :lol::lol:

    ගස්පී ටික වත් ඉතුරු වෙලා ඉන්න එක මදෑ අයියේ අපේ මිනිස්සුන්ගේ වැඩ වලට :dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මෙවා දකිද්දී ඇත්තමද කියලත් හිතෙනව.:love: අපි දකින්නෙම කුනු ගොඩවල්නෙ.:( ජපනා කියන්නෙ පුදුම ජතියක් බන්. ඉගෙන ගන්න දෙවල් අනන්තයි.
    අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ඉස්තුති.:)

    සිරාවට බන් අවුරුදු බර ගණක ඉදන් ඕක maintain කරන් එන්න උන්ගේ කැපවීම බලහන්කො :):)

    ඇත්ත බන් ඒවා අතින් අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ :dull::dull:

    වටිනවා නම් එච්චරයි බන් :) :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඕව් බන් අපි හිතන්නේ නැති දේවල් ජපනෝ කරන්නේ :)

    ඇත්ත බන් මාරම නිදහස් ගතියක් දැනෙන්නේ

    මටත් ඕකම හිතුනා ඒකට විස්තරයක් හෙව්වා හම්බුනේ නෑ :sorry: මාළු ටැංකි වල වගේ එක තැන රැදෙන්නේ නැතුව ගලන් යන නිසා වැඩි ආබාධයක් නැතුව ඇති :yes::yes:

    ආහ්.. මට ඒක අමතක උනා.. වතුර ගලන් යන සීන් එක නිසා අවුලක් නෑනේ.. ගඟේ වතුරත් එහෙමනේ..:)

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁


    ආහ්.. මට ඒක අමතක උනා.. වතුර ගලන් යන සීන් එක නිසා අවුලක් නෑනේ.. ගඟේ වතුරත් එහෙමනේ..:)


    :) ඕව් බන් එක හින්ද තමයි :yes::yes::yes: