..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    7160033_orig.gif
     
    • Like
    Reactions: Executer

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ජපන්නු එහෙම උනාට අපේ ලංකාවේ අ.හු.වේ.පු. ගලන දොල පාරක් දැක්කත් ඒකට කෙල ගහනවා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඇඩුණා ඌයි රෙද්ද......
    අපේ කාණු වල ඉන්නේ ගස්පි......:(

    :dull::dull:

    උන් තියන ටික පාවිච්චි කරන විදිය බලපන්.:yes::yes::yes::yes:

    :dull::dull: අපේ උන් මේ තත්වෙට කවදා එයිද....?? මම හැමදාම කඩුවෙල පාලම උඩින් යනකොට දකිනවා...... මොකෙක් හරි එකෙක් කෙල ගහනවම තමා කැළණි ගගේ වතුරට..... ඒ අ.හු.වේ.පු. දන්නේ නෑ.... ඒ කෙලම තමා අන්තිමේ ඌට ටැප් වතුරෙන් එන්නේ කියලා...... නොදකින් අපේ ලංකාවේ උන්...... !! :growl::growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ජපන්නු එහෙම උනාට අපේ ලංකාවේ අ.හු.වේ.පු. ගලන දොල පාරක් දැක්කත් ඒකට කෙල ගහනවා..... :angry:

    අපෝ කියල වැඩක් නෑ බඩා මාමි :sorry::sorry:

    අපේ එවුන්ව nuke කරලා ආයේ මුල ඉදන් හදන්න වෙනවා :dull::dull:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අපෝ කියල වැඩක් නෑ බඩා මාමි :sorry::sorry:

    අපේ එවුන්ව nuke කරලා ආයේ මුල ඉදන් හදන්න වෙනවා :dull::dull:
    වැඩක් නැ බෝල ,,,,,සුනාමි ගහලත් හැදිච්ච නැති අපි කොහේ හැදෙන්නද ??
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    අපේ ගස් ගොබිලෝ ටික හිටියන් යනගමන් ලස්සනට කුණු මල්ලක් පතබායි..:dull::dull::dull:
    (ඔය වගේ koi ල මෙහෙ කීයක් වෙතර වෙනවද ?:love::love:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අපේ ගස් ගොබිලෝ ටික හිටියන් යනගමන් ලස්සනට කුණු මල්ලක් පතබායි..:dull::dull::dull:
    (ඔය වගේ koi ල මෙහෙ කීයක් වෙතර වෙනවද ?:love::love:)

    :lol::lol: ආයෙත් අහල පොලිතින් උර බෝතල් කටු නොසෑහෙන්න තියෙයි

    koi එවුන් 25,000ක් විතර වෙනවා බන්(20 inch වගේ එකෙක්) :cool: ජපනනෙන් ගෙන්නන එවුන් :yes:
     
    Last edited: