මේ නම මුලින්ම ඇහුව දවසේ මටත් පුදුම හිතුනා මේ මොනවද කියලා,
විකිපීඩියා එකේ බලලා තවත් විස්තර හොයා ගත්තා,
මම ඉන්න මේ ජිබූති Djibouti කියන රටේ මිනිස්සුන්ගේ මූලිකම ආහාරය මේක කිව්වොත් හරි.
අපි බුලත් කනවා වගේ මේ මිනිස්සු උදේ ඉදන් කරන්නේ මේවා කන එක,
ගොඩක් මිනිස්සුන්ගේ කටේ එක පැත්තට ගෙඩියක් වගේ මේවා හපලා තියං ඉන්නවා,
දවසම ගෑනු පිරිමි බේදයක් නැතුව මේවා කනවා,
මෙන්න මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්,
http://en.wikipedia.org/wiki/Khat
මම මේ රටට ආපු මුල්ම කාලේ පුදුම උනා මේ මිනිස්සුන්ගේ මේ කෑම ගැන,
ගොඩක් රටවල තහනම් කරලා තිබ්බට මේ රටේ නං කිසිම තහනමක් නෑ,
මෙන්න මේ වගේ එලි මහනේ විකුනන්න තියෙනවා ඕනේ තරං,
ගෑනු උදවිය තමයි මේවා ගොඩක් විකුනන්නේ,
කොහොමහරි ඉතියෝපියාවෙන් තමයි මේවා මේ රටට එන්නේ,
එක කාලෙක මේවා ගේන එක නවත්තලා මිනිස්සු පිස්සු හැදිලා වගේ කෝලාහල කරලා,
ඒක නිසා ආයිමත් ගෙන්නන්න අරගෙන කියලා මේ රටේ එකෙක් කිව්වා,
ඩොලර් 2 වගේ වෙන්නේ මේනන් මේ සයිස් මිටියක්,
හරියට වෙරළු කොළ වගේ රහ,
හපල හපලා කටේ තියාගෙන ඉස්ම ගිල ගිල ඉන්න කොටලු මේක වදින්නේ,
මමත් අපරාදේ කියන්නේ කාලම බැලුවා,
කිසිම වෙනසක් දැනුනේ නෑ,
මුං කියන විදියට පැයක් දෙකක් කන කොටලු ඒක ඇගට තේරෙන්නේ,
කොකා කෝලා තමයි මේක එක්ක බොන්නේ,
එතකොට කික් එක බහින්නේ නැතුව තියෙනවලු,
අපේ කොම්පැනියට මේ රටේ උනුත් වැඩට ගත්තා එක ප්‍රෙජෙක්ට් එකකට,
මුංගේ කට බලලා තමයි ඉන්ටවිව් එකේදි ගත්තේ,
මේවා නොකන එකෙක් හොයා ගන්න අමාරුයි,
රටේ ජනාධිපතිගේ ඉදලා හිඟන්නා වෙනකං හප හප කටේ තියං ඉන්න එක තමයි පලවෙනිම රාජකාරිය මේ රටේ මිනිස්සුන්ගේ,
රටේ සල්ලි වලින් ගොඩක්ම යන්නේ මේ කාත් බිස්නස් එකටලු,
එක දවසක් හරි මේවා ගේන්න පරක්කු උනොත් එදාට එයාපොට් එක වටේම මිනිස්සු වට කරං බලන් ඉන්නවා ඉතියෝපියන් ප්ලේන් එක එනකං,
මම ඇස් දෙකටම දැකලා තියෙනවා මිනිස්සු පිස්සු හැදිලා වගේ බලන් ඉන්න හැටි,