කාදිනල්ට විරෝධය..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාදිනල්ට විරෝධය..

    12417684_1255735917774812_6294935903836455629_n.jpg

    12507622_934760266615757_9067336812953144490_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: TakurZ and Rukaef

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Thambilata maru chance eka sinhalayo kotawanna

    Sinahalaya ekathu wena ekata cardinal kemathith na wage ehenam
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහනායක හාමුදුරුවෝ කිව්වාද World Vision එක තහනම් කරන්න ඕන, එයාලා බෞද්ධයෝ කතෝලික ආගමට හරවනවා, ඒ නිසා එකම රටක් ජාති ආගම් විදියට බෙදෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්න හොඳ නෑ කියලා...

    (දන්නේ නැති නිසා ඇහුවේ.කාදිනල් උතුමානන් කියලා තිබුනා "සිංහලේ" තහනම් කරන්න ඕන කියලා..)

    නැතිව ඇති නෙහ්..:lol::lol::lol:

    තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ කෙඳි හොයන්න කලින් පෙර "මොහොතක් සිතන්න..."
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරු..:lol::lol:මුස්ලිම් උන් මදිවට දැන් අහක ඉන්න කුරුසයොත් අල්ලගෙන.:lol::lol:අනේ යකෝ තොපි වගේ ගොන් හරක්.ආගම් කොටව කොටව හිටපන් අම්ම හදල දෙන බත් ගෙඩිය ගිල ගිල.>>>සිංහලේ!!..:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ලබ්බ තමයි සිංහලේ. ඉස්සර මුන් කොහෙද බන් හිටියේ? අර ඊයේ මම නිවුස් වලට දැක්කා කව්ද සෙට් එකක් ඇවිත් කියනවා ලංකාවේ නම ශ්‍රී ලංකාව නැතුව සිංහලේ කියලා මාරු කරන්න ඕනේ කියලා. එච්චර තමයි දැන් අඩු. :lol:
     
    • Like
    Reactions: deanXX

    :lol::lol::lol:ගොන් හුට්ටිගේ පුටාලා බං..කට විතරයි මුන්ගේ..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුන්ගේ කුණු හොය හොයා ආගම් කොටව කොටවා කාලේ කන සක්කිලි.තූ තොපි.රටට වැඩකුත් නෑ,ගමට වැඩකුත් නෑ,තොපේ ගෙවල් වලට වැඩකුත් නෑ.වැඩක් නැත්නම් අම්මට පොල් ටිකක් ගාලා දීපන් පොන්සියා..:lol:අඩුම ගානේ එහෙමවත් ගෙදරටවත් උදව්වක් කරපන්.රට හදන්න ඉස්සෙල්ලා.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol:ගොන් හුට්ටිගේ පුටාලා බං..කට විතරයි මුන්ගේ..:lol:

    සිරාවට බන්. අන්තිමට අර මහාචාර්යද මොකාද එකා කියනවා මුස්ලිම් සිංහල කියලා කියමුලු මුස්ලිම් මිනිස්සුන්ට. මුන්ට තමයි බන් මඩු වලිගෙන් තලන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ලා.:lol::lol::lol:
     
    :lol::lol::lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනේ ලබ්බ තමයි සිංහලේ. ඉස්සර මුන් කොහෙද බන් හිටියේ? අර ඊයේ මම නිවුස් වලට දැක්කා කව්ද සෙට් එකක් ඇවිත් කියනවා ලංකාවේ නම ශ්‍රී ලංකාව නැතුව සිංහලේ කියලා මාරු කරන්න ඕනේ කියලා. එච්චර තමයි දැන් අඩු. :lol:

    අනුන්ගේ කුණු හොය හොයා ආගම් කොටව කොටවා කාලේ කන සක්කිලි.තූ තොපි.රටට වැඩකුත් නෑ,ගමට වැඩකුත් නෑ,තොපේ ගෙවල් වලට වැඩකුත් නෑ.වැඩක් නැත්නම් අම්මට පොල් ටිකක් ගාලා දීපන් පොන්සියා..:lol:අඩුම ගානේ එහෙමවත් ගෙදරටවත් උදව්වක් කරපන්.රට හදන්න ඉස්සෙල්ලා.
    :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    අනුන්ගේ කුණු හොය හොයා ආගම් කොටව කොටවා කාලේ කන සක්කිලි.තූ තොපි.රටට වැඩකුත් නෑ,ගමට වැඩකුත් නෑ,තොපේ ගෙවල් වලට වැඩකුත් නෑ.වැඩක් නැත්නම් අම්මට පොල් ටිකක් ගාලා දීපන් පොන්සියා..:lol:අඩුම ගානේ එහෙමවත් ගෙදරටවත් උදව්වක් කරපන්.රට හදන්න ඉස්සෙල්ලා.

    :lol::lol::lol:ගොන් හුට්ටිගේ පුටාලා බං..කට විතරයි මුන්ගේ..:lol:

    අනේ ලබ්බ තමයි සිංහලේ. ඉස්සර මුන් කොහෙද බන් හිටියේ? අර ඊයේ මම නිවුස් වලට දැක්කා කව්ද සෙට් එකක් ඇවිත් කියනවා ලංකාවේ නම ශ්‍රී ලංකාව නැතුව සිංහලේ කියලා මාරු කරන්න ඕනේ කියලා. එච්චර තමයි දැන් අඩු. :lol:

    මරු..:lol::lol:මුස්ලිම් උන් මදිවට දැන් අහක ඉන්න කුරුසයොත් අල්ලගෙන.:lol::lol:අනේ යකෝ තොපි වගේ ගොන් හරක්.ආගම් කොටව කොටව හිටපන් අම්ම හදල දෙන බත් ගෙඩිය ගිල ගිල.>>>සිංහලේ!!..:lol::lol::lol:

    සමහර සිංහල පොන්සියොත් කැමති නැති එකේ කාදිනල් ගැන කවර කතාද බං...
    :(:(

    ඔය උඩ කොමෙන්ට් වලින්ම පේනවා නේද එක.....

    මුන්ගේ මහා එකා හතර වටේටම නැවිලා පුක දෙනවා.. අන්න ඉන්දියාවෙන් එපා කිවුව කියල පකිස්තනෙන් ප්‍රහාරක යානා ගන්න එක නවට්ඨාලා.... ලංකාවට මොකටද ජෙට් කිවුවලු ඉන්දියාවෙන්... ඕකුන් හදයි රට බලන් ඉඳපන් ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ‘සිංහලේ’ මංගල සමරවීරගේ වැඩක්..

    ‘සිංහලේ’ මංගල සමරවීරගේ වැඩක්..

    මොනව උනත් එකක් හිතට ගන්න ඕන….. දෙමල මිනිසුන් කෙසේවෙතත් මුස්ලිම් බහුතරයක් තුල ජතිවදී හැගීම් තියනව….. එයාල පිළිගන්න ඔන මේක සිංහල බෞද්ද රටක් කියන එක….. අනික එයාල ජාතිවදය වැපිරුවහම මහජතික සිංහල බෞද්දයා ඉවසීම මොඩ කමක්. ලෝකේ සෑම රටකම බහුජාතියට යම් ගරුත්වයක් අනිත් අයගෙන් තියෙනව…. බෞද්ද සංස්කෘතියෙන් පෝශනය වූ අපෙ සිංහල ජාතිය යටතේ අනිත් සෑම ජාතියක්ම සුරක්ශිතයි…. සිංහලය සිංහලය ගැන කතා කිරීම ජතිවදය නෙවෙයි….. ඒවගෙම මේ සිංහලේ සංවිදානෙට උප්පැන්න දෙන්න හදන අය බොහොයි…. ඒක නිසා… මෙවෙනි සංවිදාන සමග තරහ නොවී ගතයුතු යමක් ඇත්තම් ගැනීමයි කල යුත්තෙ. රට කන, විනාස කරණ මේ හැතිකරේ පන්නන්න සැවොම එක්විය යුතු කාලයි මේ…… පක්ශ පාට වලින් අලුත් පරපුර මිදී මෙවෙනි තෙමාවක් යටතෙ හෝ රට ජතිය වෙනුවෙන් එක්වීම ඉතාමත්ම වටිනා කාරණාවක් ……. මෙවෙනි අවස්තා හරියාකරව කළමණා කරගැනීමයි කලයුත්තෙ…. එය අවස්තාවදීවත්, ජතිවදීවත් නොවේ….. එය රටේ සැමගේ, මතු පරපුරගේ පැවැත්ම වෙනුවෙන්මයි……

    copied comment
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මරු..:lol::lol:මුස්ලිම් උන් මදිවට දැන් අහක ඉන්න කුරුසයොත් අල්ලගෙන.:lol::lol:අනේ යකෝ තොපි වගේ ගොන් හරක්.ආගම් කොටව කොටව හිටපන් අම්ම හදල දෙන බත් ගෙඩිය ගිල ගිල.>>>සිංහලේ!!..:lol::lol::lol:

    කාදිනල් ඔය කතාව නොකළ නම් කිසි ප්‍රස්නයක් නැහැ නේ ? කාදිනල් නේ ඕක පටන් ගත්තේ?

    එය කොහොමද හැම ජාතියම එකයි කියන්නේ ? හම්බයෝ න්ගේ කොන්සේප්ට් එක එක හෙලාම අපිට විරුද්දයි නේ ? අයි හම්බ ජාතිවාදීන් , අන්තවාදීන් ගැන කතා නැත්තේ? ආගම කොටවන්නේ සිංහල බවුද්දයෝද? කතෝලික ආගමට හරවගන NGO ස් කොච්චර ලංකාවේ තියනවද

    • Like
    Reactions: XibitZ and kinkon

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාදිනල් ඔය කතාව නොකළ නම් කිසි ප්‍රස්නයක් නැහැ නේ ? කාදිනල් නේ ඕක පටන් ගත්තේ?

    එය කොහොමද හැම ජාතියම එකයි කියන්නේ ? හම්බයෝ න්ගේ කොන්සේප්ට් එක එක හෙලාම අපිට විරුද්දයි නේ ? අයි හම්බ ජාතිවාදීන් , අන්තවාදීන් ගැන කතා නැත්තේ? ආගම කොටවන්නේ සිංහල බවුද්දයෝද? කතෝලික ආගමට හරවගන NGO ස් කොච්චර ලංකාවේ තියනවද

    World-Vision.png
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,358
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    සිරිසේන වගේමයි සිරිසේනගේ ගෝලයොත්. හොදට දෙකට නැවිලා හතරවටේටම පුක දෙනවා.හම්බයට දෙමළට කොටියට කියලා වෙනසක් නෑ.

    රටේ අවාසනාව.
    .

    srilankaan1

    Banned
    Jan 13, 2016
    14
    6
    0
    සිරාවට බන්. අන්තිමට අර මහාචාර්යද මොකාද එකා කියනවා මුස්ලිම් සිංහල කියලා කියමුලු මුස්ලිම් මිනිස්සුන්ට. මුන්ට තමයි බන් මඩු වලිගෙන් තලන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ලා.:lol::lol::lol:

    මඩු වලිගෙන් නෙමේ උඹේ අම්මගේ බෙසියර් එකකින් තලපන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මඩු වලිගෙන් නෙමේ උඹේ අම්මගේ බෙසියර් එකකින් තලපන්

    මම දාන කොමෙන්ට් වලින් අධි පූක්ෂණය වෙච්ච එකෙක් තමයි මේ ෆේක් හදලා ඇවිත් ඉන්නේ. හේ හේ. ටිපිකල් බයියෙක්.:P:P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    මමත් කතෝලික
    කාදිනල් කලේ අනවශ්‍ය ප්‍රකාශයක්. හරියට සිරා බ්‍රෙසියර් ගැන කතා කළා වගේ.
    සිංහලේ කියන්නෙ තනිකර පුස්සක්, තව මාස 2 ක් රස්නේ තියෙයි ඕනනං. හොඳම දේ ඔවුන්ව හුදකලා කිරීම. තනියම සද්දේ දාල දාල එපා උනාම නිකන් ඉඳියි. ඔවුන්ට නිකන් පබ්ලිසිටි දෙන්න ඕන නෑ.

    සිංහල ජාතිය වෙනුවෙන් අවංකව පෙනී හිටපු අවසාන නායකත්වය තමා මාදුළුවාවේ සොබිත හාමුදුරුවො. ඊට කලින් ඒ දේ කලේ සෝම හාමුදුරුවො.
    අනික් හැමෝම කලේ සෘජුව හෝ වක්‍රව දේශපාලකයන්ට කඩේ යෑම.

    අපි බලන් ඉමු ඊළඟට බිහිවෙන සැබෑ නායකත්වය කව්ද කියල.
    හැබැයි ඒ සිංහලේ ඉස්ටිකර් කාරයෝ ටික නං නෙමේ. :yes: