කාදිනල්තුමනි,ක්‍රියාත්මකවන්න.

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    කාදිනල්තුමනි,ක්‍රියාත්මකවන්න.

    කාදිනල්ට දැන් තියෙන්නේ මේ මුස්ලිම් දේශපාලුවෝන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කරලා රටේ ජනතාව සන්සුන් කරන්නයි කියලා සිරිසේනට බලකරන්නයි කියලා , වතිකානුවටයි ජාත්යන්තරයටයි කියන එක . එතුමා ජාත්යන්තරේට බැන බැන තව හිටියොත් තත්වේ තවත් දරුණු වෙන්න පුලුවන් . ඔය බනින ඒවා පිටරට්ටුන්ට ආරන්චි උනොත් ඊලගට කාදිනල්ව ගණන් ගන්න එකකුත් නෑ. අපිට ජාත්යන්තරේ තරහකරගෙන වැඩකරගන්න බෑ බහුතර ජාතිය කුපිත කරන්න තමයි හැම වැඩක්ම ආණ්ඩුව කලේ .අන්තවාදි මුස්ලිම් දේශපාලුවෝ ඇල්ලුවේ නෑ .උන් කරන ඒවගේම මoගල සමරවීරලා කරන අන්තවාදී ප්‍රකාශ වලට එරෙහි වුනේ නෑ .. අනික සමාජ මාධ්ය තහනම් කරලා ඊලග චන්දේ දිනන්නත් ලොකු ප්ලෑනක් තිබ්බා ආණ්ඩුවට . ඒ අස්සේ මාද්ය වාරනය කරලා කටකතාවලට පාර කපල දුන්නා

    ජාත්යන්තරයේ හමුදාවන් මෙහෙට ගෙන්නන්න හිතා මතා කටයුතුකරනවා කියලයි වෙලාවකට හිතෙන්නේ. දැන් දැන් ටික ටික කලබල රට ඇතුලට එනවා.කොබෙයිගනෙත් ඇදිරි නීතිය ...........:eek::eek::eek::eek:


    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..ආන්ඩුවෙන් රට බේරා ගමු

    x62rLVy.jpg
     
    Last edited:

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ඔය බනින ඒවා පිටරට්ටුන්ට ආරන්චි උනොත් ඊලගට කාදිනල්ව ගණන් ගන්න එකකුත් නෑ. අපිට ජාත්යන්තරේ තරහකරගෙන වැඩකරගන්න බෑ

    :rofl::rofl::rofl:Joke of the Day! You are that much stupid!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    සිරා, රනිල් හම්බෙන්න එනකොට කාදිනල්තුමා වෙන දෙයක් කියල. මාධ්‍යට තව දෙයක් කියනවද?
    ඒක දන්නෙ එතුමගෙ හිත. මහානයක් හිමිවරුත් එහෙමයි. මුස්ලින් සෙට් එකනම් උඩින් අවිහිංසාව යටිං ත්‍රස්තවදයනේ උන්ගෙ ශුද්ද වූ පොතට අනුව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    epa yako ehema unoth ranila janadipathi wenawa........ ethakota me rata iwaretama iwarai. :baffled::baffled:

    නොදකින් පොන්නයට ඒඩ්ස් වත් හැදෙන්නේ නෑනේ.මේ සිහලු මෙච්චර කරුමක්කාරද
     

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Aniwarenma kadinalthuma me welawe perata enna one. Ethumata minissu garukaranawa hithaganna bari widihta. Samharawit ethumage pradanathwen agamika nayakayo ekthu wela mekata madihath unoth ikmanatama visada ganna puluwan wei...Ethumatai ape hamuduruwantai loku deyk krnna puluwan ekthu unoth....
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    නොදකින් පොන්නයට ඒඩ්ස් වත් හැදෙන්නේ නෑනේ.මේ සිහලු මෙච්චර කරුමක්කාරද


    සමලිංගික සහ පඹයොන්ට කොහෙද යකෝ ඒඩ්ස් හැදෙන්නේ?
    උබේ මොලේ හොද නැද්ද

    :rofl::rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමලිංගික සහ පඹයොන්ට කොහෙද යකෝ ඒඩ්ස් හැදෙන්නේ?
    උබේ මොලේ හොද නැද්ද

    :rofl::rofl::rofl:

    උඹේ මොළේ වගේ මට පේන්නේ :rofl:
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    උඹේ මොළේ වගේ මට පේන්නේ :rofl:


    :angry::angry::angry:
    වැරදුනා ඕයි. පඹයට රූකඩ කියල ගහන්න ඕනි වෙලාවෙ රනිලාවත් මතක් වෙලා
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Aniwarenma kadinalthuma me welawe perata enna one. Ethumata minissu garukaranawa hithaganna bari widihta. Samharawit ethumage pradanathwen agamika nayakayo ekthu wela mekata madihath unoth ikmanatama visada ganna puluwan wei...Ethumatai ape hamuduruwantai loku deyk krnna puluwan ekthu unoth....

    :yes:
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..

    x62rLVy.jpg