කාදිනල් කතෝලිකයන් රැවටීමේ මෙහෙයුමක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    පාස්කු ඝාතකයන් ළගදීම හෙලිවෙනවා සිකුරුයි..- අගරදගුරු

    Cardinal-Malcom-Ranjith.jpg

    පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව ටික දිනකින් හෙළිදරව් වන බව සිකුරුයි යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පවසති.

    තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවත් පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක් බවත් කාදිනල්තුමා කියයි.

    “ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි” යනුවෙන් කාදිනල්තුමෝ කියා සිටිති.

    මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කර ඇත.

    නෝමන් පලිහවඩන
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    පාස්කු මළ මිනී විකුණලා අනුර කුමාර ජනාධිපති උනා දැන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්නෙ නැති නිසා මෙයා බොරු කියලා මේයාගේ දායක සභාව රවට්ටනවා 😍
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පාස්කු ඝාතකයන් ළගදීම හෙලිවෙනවා සිකුරුයි..- අගරදගුරු

    Cardinal-Malcom-Ranjith.jpg

    පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව ටික දිනකින් හෙළිදරව් වන බව සිකුරුයි යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පවසති.

    තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවත් පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක් බවත් කාදිනල්තුමා කියයි.

    “ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි” යනුවෙන් කාදිනල්තුමෝ කියා සිටිති.

    මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කර ඇත.

    නෝමන් පලිහවඩන
    moot lapaya wage amu kayyek tamai apita atal dennama apu paappaya
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    moot lapaya wage amu kayyek tamai apita atal dennama apu paappaya
    පාස්කු ප්‍රහාරය විකුණලා ලපය ජනාධිපති උනා
    මෙයා වතිකානුවේ පාප් වහන්සේ වෙන්න හීන මවනවා 🤮
    පාස්කු ප්‍රහාරය ගැන හැම ඇමතිකෙනෙක් ම දැන ගෙන හිටියා නම් මෙයා නොදැන ඉන්න විදියක් නැහැ
    Harin Fernando ගේ තාත්තාටත් කිව්වේ මොහොමඩ් ඉබ්‍රාහිම් ලු
     
    • Like
    Reactions: kasunkaru

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    හැබැයි ගොටා නම් හි රේ යනවා යටි කුට්ටි මෙහෙය වීමට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    හැබැයි ගොටා නම් හි රේ යනවා යටි කුට්ටි මෙහෙය වීමට
    ඉතින් මොකෝ බං නඩු දාන්නේ නැත්තේ
    ගෝඨාට ඒ වෙලාවේ බෝම්බ ගස්වලා දිනන්න ඕනේ කමක් තිබ්බේ නැහැ කොහොමත් බෝම්බ ගැහුවේ නැතත් දින්නේ මහින්ද රාජපක්ෂ තමා