කාදිනල් මීක් නෑ ... රැස්වීම් නවතා දමයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබූ ‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

    එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් මාලාව ආරම්භ කර තිබුණි.

    කළුතර නාවලපිටිය සහ පුත්තලම මෙම රැස්වීම් තුනක් මෑතක දී පැවැත්විණි.

    පවතින තත්ත්වය මත දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වා දීම මත මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය වී තිබේ.

    මුලින්ම පාක්ෂිකයන් ගැන බලා පක්ෂය සංවිධානය කර ඉන් අනතුරුව රැස්වීම පැවැත්වීම වඩාත් සුදුසු බව මහජන නියෝජිතයන් පෙන්වා දී ඇත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095

    "Puhul hora karen dane"
    Puhul wala alu gagena da munwa nagittawanne @erozan uthara deepan lol
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    Untitled-1.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ලොල්. කලින් මහින්ද සමග නැගිටිමු දැන් අළු සමග නැගිටිමු. ලබ්බේ තේමා මුන්ගේ. :lol:
    ඊලඟට මයිනාගේ අළු මතින් තමයි වේස බයියොන්ට නැගිට්ටවගන්න වෙන්නේ. @erozan , @2osama , @nicjosh83 , @elajani , @N A K A M U R A නම් පපුව පැලිලා මැරෙයි එතකොට 😂😂😂😂
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊලඟට මයිනාගේ අළු මතින් තමයි වේස බයියොන්ට නැගිට්ටවගන්න වෙන්නේ. @erozan , @2osama , @nicjosh83 , @elajani , @N A K A M U R A නම් පපුව පැලිලා මැරෙයි එතකොට 😂😂😂😂
    :lol: :lol: :lol: :lol: :lol:

    ඊලඟට මයිනාගේ අළු මතින් තමයි වේස බයියොන්ට නැගිට්ටවගන්න වෙන්නේ. @erozan , @2osama , @nicjosh83 , @elajani , @N A K A M U R A නම් පපුව පැලිලා මැරෙයි එතකොට 😂😂😂😂
    මයිනා දාපු බොක උනත් උන් වීදුරු පෙට්ටියක දාලා වටේම හඳුන් කූරූ පත්තු කරලා වැඳ වැඳ ඉඳි :lol::lol::lol:
    ------ Post added on Nov 13, 2022 at 8:06 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    @erozan අපිව දැනුවත් කරපන්. අපි මේ මයින්ද මාත්තියත් එක්ක නැගිටින්න බලාගෙන ඉන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    @erozan අපිව දැනුවත් කරපන්. අපි මේ මයින්ද මාත්තියත් එක්ක නැගිටින්න බලාගෙන ඉන්නෙ.
    Alu yata hanguna gini pupuru thamai lol
    Gini alu nemei, hora kapu puhul wala alu mathin okun nagitinne, hora kapu un alu walin dana ganilla lol
     
    • Like
    Reactions: SpinXO