කාන්චනව ඩිජිටල් ඈමති කරමු

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කාන්චනව ඩිජිටල් ඈමති කරමු....මොනව උනත් මිනිහාඉක්මනට සොලුශන් දුන්නා සොෆ්ට්වෙයර් එකෙ ආපු ප්‍රශ්නවලට
    ඔය වගෙ උන් තමයි රටකට ඔනි...නාකි ටික එලවලා...
    නමලය ච්ව්හි බෙබ් රොකට් හෑදුවා ඩිජිටල් ඈම්ති උනා වෑඩක් තිබ්බද
    හරීනයා ගුගල් බෑලුනයක් ගෙනාවා කො එක. එ අතින් කාන්චනය එල
    ඈත්ත කියලා බෑනුම් අහල රටම එක තෑනකට අරන් ආවා ....කුහක කාල කන්නි එක්ක එකා ගහන ගෙම එල.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    225 අතරේ ඉන්න යමක් කල හැකි එකෙක් තමා කාංචන කියන්නේ.. ඔය හරීනයා හරිම බයෙන් ඉන්නේ උගේ ජනපති ඩ්‍රීම්1ට මූ කෙලී කියලා..පොහොට්ටු හොර ගොඩේ ඉදියට කාංචනය වැඩ්ඩ.වැඩක් කරන්න ඌමනාව තියන මනුස්සය.. හරීන්ල sl_deshayaතට්ටයා ලව්ව මූට හෙන ගේමක් අදිනවා කාලෙක ඉදන්.
     
    Last edited:

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    සිරි අක්කා ද මේ profile pic එකේ ඉන්නේ? 🤭
    කො බන් අර ආමි එකෙ හාල් ඩෙට බෙස් එක...හරි එකෙක්ට කඩෙ ගියත් මොකො
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කාන්චනව ඩිජිටල් ඈමති කරමු....මොනව උනත් මිනිහාඉක්මනට සොලුශන් දුන්නා සොෆ්ට්වෙයර් එකෙ ආපු ප්‍රශ්නවලට
    ඔය වගෙ උන් තමයි රටකට ඔනි...නාකි ටික එලවලා...
    නමලය ච්ව්හි බෙබ් රොකට් හෑදුවා ඩිජිටල් ඈම්ති උනා වෑඩක් තිබ්බද
    හරීනයා ගුගල් බෑලුනයක් ගෙනාවා කො එක. එ අතින් කාන්චනය එල
    ඈත්ත කියලා බෑනුම් අහල රටම එක තෑනකට අරන් ආවා ....කුහක කාල කන්නි එක්ක එකා ගහන ගෙම එල.
    software eke prashna walata uda solution dunne? :baffled:
     
    • Haha
    Reactions: TCB Rox and HAneo