කාන්තාරයකදි පානීය ජලය නිපදවීම

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කාන්තාරයකදි පානීය ජලය නිපදවීම

    කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක්

    image_ab3f4b5f7d.jpg

    ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.

    මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති.

    සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ.

    ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.

    පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.
     
    • Like
    Reactions: Rosantha

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මරුසිරා;23034340 said:
    ඕක සාර්ථක වුනොත් මේ සියවසේ හොදම නව නිපැයුම වෙන්න පුළුවන් මේක :love::love::love:

    :yes::yes::yes::yes: BUT COST
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;23034340 said:
    ඕක සාර්ථක වුනොත් මේ සියවසේ හොදම නව නිපැයුම වෙන්න පුළුවන් මේක :love::love::love:

    :yes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    humidity eka wadi than wala nan supiriyata wada karai

    eth middle east wala nan wathaye athi jalayak na. a hulanga wadunama thiyena jalayath welenawa. gindara wage :lol::lol:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕක හැදුවත් මහා පරිමනෙන් කරන්න අමාරුයි නේ එහෙම කලොත් කම්පෙටිෂන් එක වැඩිවෙනවානේ වාතයේ තෙතමනය සීමිත නිසා ..

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(