කාන්තාරයට එරෙහි මිනිසා

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    කාන්තාරයට එරෙහි මිනිසා

    data ගැන හිතන්න එපා බලහන්

    කීදෙනෙක් ඉන්නවද ජිවිත කාලෙටම එකම එක ගහක් පැලයක් ඉන්දවපු නැති අය ,උබලත් එහෙම එකෙක්නම් ලජ්ජා වෙයන් ජිවිතේ ගැන ..
    එක පලයක් හරි හදහන් තමන්ට ප්‍රතිලාභයක් නැහැ කියලා එහෙම නොහදා ඉන්න එපා.
    තමගේ ඉඩමේ ඉඩකඩක් නැතිනම් පාර දිගට හදහන් ,පොදු තැනක හදහන් ,නෑ ගෙදරක හදහන්.

    අපේ ජිවිතකලේම මේ වගේ රස්නේ කාලෙකට මුණ දෙන්න උනානේ තව ඉස්සරහට මේවා මිට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්.අනුන් ගැන හිතන්න එපා.උබට පුළුවන් තරම කරහන්

    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කීදෙනෙක් ඉන්නවද ජිවිත කාලෙටම එකම එක ගහක් පැලයක් ඉන්දවපු නැති අය ,උබලත් එහෙම එකෙක්නම් ලජ්ජා වෙයන් ජිවිතේ ගැන ..
    එක පලයක් හරි හදහන් තමන්ට ප්‍රතිලාභයක් නැහැ කියලා එහෙම නොහදා ඉන්න එපා.
    තමගේ ඉඩමේ ඉඩකඩක් නැතිනම් පාර දිගට හදහන් ,පොදු තැනක හදහන් ,නෑ ගෙදරක හදහන්.

    අපේ ජිවිතකලේම මේ වගේ රස්නේ කාලෙකට මුණ දෙන්න උනානේ තව ඉස්සරහට මේවා මිට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්.අනුන් ගැන හිතන්න එපා.උබට පුළුවන් තරම කරහන්

    :yes::yes:[/QUOTE]

    :yes: