රේප් එපා බං පෝස්ට් එක අසාර්ථකයි.....elakiri doca .... denna bahalu wateta dila innalu ...tfs


Thank Youකෝරලේමහත්තයා;14265175 said:ela machan ..tfs+4
අනේ මන්දා බං සොරි වෙන්න ඕනා...අනේ මන්දා මේ පාර නම් විද්යාත්මකභාවය වැඩිද මන්දා....කියපුවාගෙන් 50% ක්ම තේරුනේ නෑ මට නම්....මම විතරක්ද මන්දා ටියුබ් ලයිට්.....anyway good post macho...මට නම් නම් ඉතිං තාම රෙප් දෙන්න බෑ...පෝස්ට් 100 වුනු ගමන් දෙන්නම්කෝ....
BUMP
![]()



Welcome Machan...rep + machooo
post eka hodai. tawa poddak sarala widiyata terum karanna puluwan nam ela. Bio karapu ekek ta nam aulak netiwa terenawa. anith unta???? anyway great post. rep++
අනේ මන්දා බං සොරි වෙන්න ඕනා...
පුලුවන් උපරිමයෙන් දැම්මේ ඒක තමයි බන්.... ඕයිට වඩා කොහොම සරල කරන්නද...
උපත් පාලනය කරද්දි ක්රමයක් තියනවා උෂ්ණත්වය මඟින් මැන බලලා පාලනය කරන ක්රමයක්, ඒ වගේම යෝනි මාර්ගය ඇතුලේ සෙවලමය බව තිරනය කරලා පාලනය කරන ක්රමයක්...
එව්වා ඊලඟ පෝස්ට් එකෙන් කියන්න ඕනේ නිසා තමයි මම මේකේ හෝමෝනමය බල පෑමත් දැම්මේ...සොරි වෙන්න ඕනෑ...



.තව දෙයක් කොල්ලො තව සරල පැහැදිලි කිරීම් ඔනා






