කාන්තාවක් ලිංගිකව උද්දීපනය වී ඇති බව හඟවන කරුණු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,572
    2,675
    113
    කාන්තාවක් ලිංගිකව උද්දීපනය වී ඇති බව හඟවන කරුණු :

    පිරිමින්ට නං ලිංගික උද්දීපනයක් ඇති වී තියෙන වෙලාවට ඔහුගේ පුරුෂ ලිඟුව ප්‍රාණවත් වී එය බාහිරව වුනත් දැකගන්න පුළුවන් නමුත් කාන්තාවන් එසේ නොවේ. ඒය පරික්ෂා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතින් අපි බලමු කාන්තාවක් ලිංගික වශයෙන් පිබිදීමක් ඇති වෙනකොට ඇයගේ ශරීරය තුළ ඇති වන වෙනස්කම්.

    මෙවැනි වෙනස්කම් ඔබ හරිහැටි අවබෝධ කර ගත්තොත් ඔබට පුළුවන් ඇයව තේරුම් අරගෙන ඇය සමග ඉතා සාර්ථක ලිංගික ඇසුරක් පවත්වන්න.

    කාන්තාවක් පියවර හතරකින් ලිංගික උද්දීපනයට ලිංගික කාර්යය සඳහා සූදානම් වීමක් ඇති කරගන්නවා. ඒවා මෙසේ හඳුන්වන්න පුළුවන්.

    තම සහකරු කෙරෙහි ඇති ආශාව, ඇය ලිංගිකව පිබිදීම, ඇයගේ සූරතාන්තය සහ අවසානය ( relax)

    මෙම පියවර 4 පිරිමින්ට ද එක හා සමානව බලපානවා. නමුත් පිරිමින්ගේ සෑම ක්‍රියාවලියක්ම බාහිරට පෙන්නුම් කරනවා.

    පළමු පියවර : ආශාව , ඇය තම සහකරු ගැන සිහින මැවීම ආශාවක් ඇති කරගැනීම ඔහුගේ හමුවීමට පෙර ඔහු ගැන ලිංගික ආශාවක් ඇති කර ගැනීම වැනි දේවල් කාන්තාවක් විසින් සිදු කරනවා. මෙහිදී ඕනම කාන්තාවක් තම ස්වාමියා හෝ වෙනත් පිරිමියෙකු ගැන වුණත් ලීංගික ආශාවක් ඇතිකර ගැනීම සාමාන්‍ය දෙයක්. ඇය ඒ ආශාව නිසා ඔහු මුණ ගැහීම අනිවාර්ය කටයුත්තක් ලෙස සිතනවා.

    දෙවන පියවර : ලිංගික පිබිදීම, තම සහකරු මුණ ගැසීමෙන් පසු ඔහු කෙරෙහි අසීමිත ආශාව නිසාම ඇය සිහින මැවූ ආකාරයටම ඇයගේ සිහිනය සැබෑ වීම නිසා අධික කාමාශාවක් ඔහු කෙරෙහි ඇති වීම. මේ කරුණු නිසා ඇය ටිකෙන් ටික පිබිදීමකට පත්වෙනවා.

    ඇයගේ භගමනිය ඉදිමීමකට පත් වෙනවා. යෝනි තොල් පෙති හිරි වැටීමකට තෙත් වීමකට පත්වෙනවා. ඇයගේ යෝනිය තුළ හොඳින් ශ්‍රාවය නිකුත් කරන්න පටන් ගන්නවා. එය අඩු වැඩි වශයෙන් අවස්ථාව අනුව සිදුවෙන වෙලාවලදී බාහිරව ගැලීමක් සහ යට ඇඳුම් තෙත් කිරීමක් ඇගේ සිදුවීමට පුළුවන්.

    මොකද පිරිමියෙක් විසින් ඇයගේ යට ප්‍රදේශය ස්පර්ශ කරන විට ඔහුට යම්කිසි තෙත ගතියක් දැනගන්න පුළුවන් වෙන්නේ ඇය වඩාත්ම ලිංගිකව පිබිදීමකට ලක් වෙලා නිසා.

    ඇයගේ පියයුරු හිරි වැටීමකට වගේම විශාල වීමකට පත් වෙනවා ඒ වගේම තන පුඩු ඝණකම වැඩි වෙනවා. එවිට පිරිමියෙක් විසින් ඒවා ස්පර්ශ කරන විට ඇය විසින් හොද ආස්වාදයක් ලබා ගන්නවා.

    තුන්වන පියවර : සුරතාන්තය. ඇය ගේ උපරිමය අවසානය ට පෙර ඇය විසින් ශුක්‍ර මෝචනය සිදු කරනවා ඇයගේ පිටවීම සිදු කරනවා. ඇය මෙතෙක් වෙලා ඔබ සමග ගත වූ කාලයේ නිමාව එයින් සනිටුහන් කරනවා. නමුත් පිරිමින්ට වඩා දෙවන තෙවන සහ ඊටත් වඩා පිබිදීමකට යන්න කාන්තාවකට ගත වෙන්නේ බොහොම සුළු කාලයයි. ඒ ගැන හොඳින් මතක තියාගන්න.

    පිරිමින්ට එක වතාවක් ශුක්‍ර මෝචනය සිදු උනාට පසු වැඩි කාලයක් ගත කරන්න සිදු වෙනවා දෙවෙනි ලිංගික ඇසුර සඳහා නමුත් කාන්තාවකට එය ඉතාමත් සුළු මොහොතකින් නැවතත් පලවෙනි පියවර දක්වා ඇයට පැමිණිය හැකියි. හැබැයි එය කාන්තාවගේ ශරීරයේ ඇති හෝමෝන අනුව වෙනස් වන්න පුළුවන්.

    අවසාන පියවර. නිමාව relax අවසානයේදී ඇයට ඇයගේ සියලුම ක්‍රියාවන් වල අවසාන ප්‍රතිඵලය ලැබුන නිසා ඇය මහත් සතුටකින් මහත් ආශ්වාදයකින් සහ ඔහු කෙරෙහි ලොකු බලාපොරොත්තුවකින් නැවතත් ඒ සතුට ලබා ගැනීමේ ආශාවකින් ඇයගේ මනසත් ශරීරයත් එක්තැන් කර ගන්නවා එය relax කියලා කියන්න පුළුවන්. එය පිරිමින්ට වඩා වෙනස් විදිහකට සිදුවිය හැකියි.

    මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඕනම ගැහැනියකුට සිදුවන්නේ ඉතින් මෙය හඳුනා ගන්න පුළුවන්කම දැන් ඔබට තියෙන නිසා ඇයව නිදියහනෙදි තේරුම් ගැනීමට ඔබට ලොකු කාලයක් ගත වෙන එකක් නැහැ. ඒක නිසා හොඳ ලිංගික ඇසුරක් සදහා ඇයට ආරාධනා කරන්න.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,896
    16,069
    113
    Nowhere
    100648.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,043
    5,660
    113
    ඇය ගේ උපරිමය අවසානය ට පෙර ඇය විසින් ශුක්‍ර මෝචනය සිදු කරනවා ඇයගේ පිටවීම සිදු කරනවා.
    :rolleyes::shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,193
    33,310
    113
    මාලඹේ
    ඇය ගේ උපරිමය අවසානය ට පෙර ඇය විසින් ශුක්‍ර මෝචනය සිදු කරනවා ඇයගේ පිටවීම සිදු කරනවා.
    @hasithayad මෙන්න උබ වගේ ළපටි පොන්නයන් ට වෙන දෙය
     
    • Like
    Reactions: IMUNA

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    5,561
    5,646
    113
    කාන්තාවක් ලිංගිකව උද්දීපනය වී ඇති බව හඟවන කරුණු :

    පිරිමින්ට නං ලිංගික උද්දීපනයක් ඇති වී තියෙන වෙලාවට ඔහුගේ පුරුෂ ලිඟුව ප්‍රාණවත් වී එය බාහිරව වුනත් දැකගන්න පුළුවන් නමුත් කාන්තාවන් එසේ නොවේ. ඒය පරික්ෂා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතින් අපි බලමු කාන්තාවක් ලිංගික වශයෙන් පිබිදීමක් ඇති වෙනකොට ඇයගේ ශරීරය තුළ ඇති වන වෙනස්කම්.

    මෙවැනි වෙනස්කම් ඔබ හරිහැටි අවබෝධ කර ගත්තොත් ඔබට පුළුවන් ඇයව තේරුම් අරගෙන ඇය සමග ඉතා සාර්ථක ලිංගික ඇසුරක් පවත්වන්න.

    කාන්තාවක් පියවර හතරකින් ලිංගික උද්දීපනයට ලිංගික කාර්යය සඳහා සූදානම් වීමක් ඇති කරගන්නවා. ඒවා මෙසේ හඳුන්වන්න පුළුවන්.

    තම සහකරු කෙරෙහි ඇති ආශාව, ඇය ලිංගිකව පිබිදීම, ඇයගේ සූරතාන්තය සහ අවසානය ( relax)

    මෙම පියවර 4 පිරිමින්ට ද එක හා සමානව බලපානවා. නමුත් පිරිමින්ගේ සෑම ක්‍රියාවලියක්ම බාහිරට පෙන්නුම් කරනවා.

    පළමු පියවර : ආශාව , ඇය තම සහකරු ගැන සිහින මැවීම ආශාවක් ඇති කරගැනීම ඔහුගේ හමුවීමට පෙර ඔහු ගැන ලිංගික ආශාවක් ඇති කර ගැනීම වැනි දේවල් කාන්තාවක් විසින් සිදු කරනවා. මෙහිදී ඕනම කාන්තාවක් තම ස්වාමියා හෝ වෙනත් පිරිමියෙකු ගැන වුණත් ලීංගික ආශාවක් ඇතිකර ගැනීම සාමාන්‍ය දෙයක්. ඇය ඒ ආශාව නිසා ඔහු මුණ ගැහීම අනිවාර්ය කටයුත්තක් ලෙස සිතනවා.

    දෙවන පියවර : ලිංගික පිබිදීම, තම සහකරු මුණ ගැසීමෙන් පසු ඔහු කෙරෙහි අසීමිත ආශාව නිසාම ඇය සිහින මැවූ ආකාරයටම ඇයගේ සිහිනය සැබෑ වීම නිසා අධික කාමාශාවක් ඔහු කෙරෙහි ඇති වීම. මේ කරුණු නිසා ඇය ටිකෙන් ටික පිබිදීමකට පත්වෙනවා.

    ඇයගේ භගමනිය ඉදිමීමකට පත් වෙනවා. යෝනි තොල් පෙති හිරි වැටීමකට තෙත් වීමකට පත්වෙනවා. ඇයගේ යෝනිය තුළ හොඳින් ශ්‍රාවය නිකුත් කරන්න පටන් ගන්නවා. එය අඩු වැඩි වශයෙන් අවස්ථාව අනුව සිදුවෙන වෙලාවලදී බාහිරව ගැලීමක් සහ යට ඇඳුම් තෙත් කිරීමක් ඇගේ සිදුවීමට පුළුවන්.

    මොකද පිරිමියෙක් විසින් ඇයගේ යට ප්‍රදේශය ස්පර්ශ කරන විට ඔහුට යම්කිසි තෙත ගතියක් දැනගන්න පුළුවන් වෙන්නේ ඇය වඩාත්ම ලිංගිකව පිබිදීමකට ලක් වෙලා නිසා.

    ඇයගේ පියයුරු හිරි වැටීමකට වගේම විශාල වීමකට පත් වෙනවා ඒ වගේම තන පුඩු ඝණකම වැඩි වෙනවා. එවිට පිරිමියෙක් විසින් ඒවා ස්පර්ශ කරන විට ඇය විසින් හොද ආස්වාදයක් ලබා ගන්නවා.

    තුන්වන පියවර : සුරතාන්තය. ඇය ගේ උපරිමය අවසානය ට පෙර ඇය විසින් ශුක්‍ර මෝචනය සිදු කරනවා ඇයගේ පිටවීම සිදු කරනවා. ඇය මෙතෙක් වෙලා ඔබ සමග ගත වූ කාලයේ නිමාව එයින් සනිටුහන් කරනවා. නමුත් පිරිමින්ට වඩා දෙවන තෙවන සහ ඊටත් වඩා පිබිදීමකට යන්න කාන්තාවකට ගත වෙන්නේ බොහොම සුළු කාලයයි. ඒ ගැන හොඳින් මතක තියාගන්න.

    පිරිමින්ට එක වතාවක් ශුක්‍ර මෝචනය සිදු උනාට පසු වැඩි කාලයක් ගත කරන්න සිදු වෙනවා දෙවෙනි ලිංගික ඇසුර සඳහා නමුත් කාන්තාවකට එය ඉතාමත් සුළු මොහොතකින් නැවතත් පලවෙනි පියවර දක්වා ඇයට පැමිණිය හැකියි. හැබැයි එය කාන්තාවගේ ශරීරයේ ඇති හෝමෝන අනුව වෙනස් වන්න පුළුවන්.

    අවසාන පියවර. නිමාව relax අවසානයේදී ඇයට ඇයගේ සියලුම ක්‍රියාවන් වල අවසාන ප්‍රතිඵලය ලැබුන නිසා ඇය මහත් සතුටකින් මහත් ආශ්වාදයකින් සහ ඔහු කෙරෙහි ලොකු බලාපොරොත්තුවකින් නැවතත් ඒ සතුට ලබා ගැනීමේ ආශාවකින් ඇයගේ මනසත් ශරීරයත් එක්තැන් කර ගන්නවා එය relax කියලා කියන්න පුළුවන්. එය පිරිමින්ට වඩා වෙනස් විදිහකට සිදුවිය හැකියි.

    මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඕනම ගැහැනියකුට සිදුවන්නේ ඉතින් මෙය හඳුනා ගන්න පුළුවන්කම දැන් ඔබට තියෙන නිසා ඇයව නිදියහනෙදි තේරුම් ගැනීමට ඔබට ලොකු කාලයක් ගත වෙන එකක් නැහැ. ඒක නිසා හොඳ ලිංගික ඇසුරක් සදහා ඇයට ආරාධනා කරන්න.
    oy girld?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,572
    1
    37,389
    113
    @hasithayad මෙන්න උබ වගේ ළපටි පොන්නයන් ට වෙන දෙය

    මේ වගේ දෙයක් 👇 වෙන්න පුලුවන් උඹ වගේ පොන්නයෙක්ට තමා. පොනිලා උඹට පුපේ ඇරලා ඉවරවෙද්දි උඹටත් ගිහින් කියල කියන්නෙ @2osama :rofl:

    ඇය ගේ උපරිමය අවසානය ට පෙර ඇය විසින් ශුක්‍ර මෝචනය සිදු කරනවා