කාන්තාවන්ගේ අවධානය පිණිසයි

chinsara

Member
Mar 3, 2012
562
137
0
කාන්තාවන්ගේ අවධානය පිණිසයි

කාන්තාවන්ගේ අවධානය පිණිසයි.

ඔබ රතු පැහැති තොල් ආලේපන හා විලේපන කට්ටල තේරීමේදී ලේබලයේ ඛාණ්ඩ අංක හෝ වර්ණයේ නම
“carmine,”
“crimson lake,”
“natural red 4,”
“C.I. 75470,” හෝ
“E120” ලෙසින් නම් කර තිබේ නම් ඔබ නොදන්නවා වියහැකි,මේ රතු පැහැයන් ලබාගන්නේ වියලි කෘමින් වර්ගයක් අනුසාරයෙන් වේ.

තොල් අලේප සහිතව පෙමවතිය සිප ගැනීමේදී කොල්ලන් ඛාණ්ඩ අංකය අසා සිප ගැනීම ඇගට ගුණය :P :P
:P:P:P:P:P:P:P:P
 

Attachments

  • asdasd.jpg
    asdasd.jpg
    27.7 KB · Views: 78