කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

    “ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ?


    ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.



    ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.



    නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් , වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර අබිසරු සහ කාමධේනුව යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.
    (අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .)
    (කාන්තාවන්ගේ සුරාන්තය
    http://www.elakiri.com/forum/showthread.php?t=1666400)
    සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව දැක ගත හැක. බෞද්ධ සංස්කෘතිය තුළද මේ පුරගනන් පිළිබදව දක්වා ඇති තැනක් නම් , නන්ද කුමරු විවාපත් වීමට සිටි පුරගන සබැදි කතා වත වේ. මෙම වෙසගනන් සහ කම්දෙනුන් අතර ඇති ප්‍රධාන වෙනස නම් වෙසගනන් මුදල් , බලය හෝ යම් කිසි භාණ්ඩ හුවමාරුවක් සදහා ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් , කම්දෙනුන් තම නොසිදෙන කාමාශාව සංසිදුවා ගැනීම සදහා අයකු සමග ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් වේ.




    කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.



    කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.


    රචකයාට පුර්ණ ග්ව්රවය



    http://kadathura.info/

     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තමන්ගේ මිනිහත් එක්ක ඉන්න එක කොහොමද බන්
    වේස කමක් වෙන්නේ වේස වැඩ වෙනයි තමන් බැඳපු මිනිහත් එක්ක
    මොන ජල්ලිය ඇල්ලුවත් මොකද වෙන්නේ උන් දෙන්නා බැඳලා නීතියෙන්
    බැලුවත් හරි අනික උන්ගේ කැමැත්ත අනුව ඕන බිජ්ජක් කැපයි :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තමන්ගේ මිනිහත් එක්ක ඉන්න එක කොහොමද බන්
    වේස කමක් වෙන්නේ වේස වැඩ වෙනයි තමන් බැඳපු මිනිහත් එක්ක
    මොන ජල්ලිය ඇල්ලුවත් මොකද වෙන්නේ උන් දෙන්නා බැඳලා නීතියෙන්
    බැලුවත් හරි අනික උන්ගේ කැමැත්ත අනුව ඕන බිජ්ජක් කැපයි :)
    අහලා නැද්ද බන් බිරිද තමුන්හේ මනුස්යට බෙඩ් එකේදී සලකන්න ඕනේ වයිශාවක් වගේ කියලා .එක්යින්නේ උපරිම හොදට කියන එක
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහලා නැද්ද බන් බිරිද තමුන්හේ මනුස්යට බෙඩ් එකේදී සලකන්න ඕනේ වයිශාවක් වගේ කියලා .එක්යින්නේ උපරිම හොදට කියන එක

    වයිශාවක් හොදට සලකනවද බන්? ඒකිට ඕන සල්ලිනේ ඔහේ කරපන් කියල ඉන්නව ඇති :eek:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහලා නැද්ද බන් බිරිද තමුන්හේ මනුස්යට බෙඩ් එකේදී සලකන්න ඕනේ වයිශාවක් වගේ කියලා .එක්යින්නේ උපරිම හොදට කියන එක

    දැන් වෛශාව විතරද බන් ඔය වැඩ ටික දන්නේ :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වයිශාවක් හොදට සලකනවද බන්? ඒකිට ඕන සල්ලිනේ ඔහේ කරපන් කියල ඉන්නව ඇති :eek:
    issrane ban oka kiala thiyenne
    ammaba pali gana ahala thiyeda ?
    e aya gana thiyenne
    dan ohoma unata issra ekattath trayinin dila thinawa ,,
    oka liyana thram lesi deyak neme ..
    eke sahena art ekk thinawa ,
    ganu kenek sahimaakata pathwenne kala thuralakin ,eya labanne manasika sathutak withrayi
    eyawa kayikawa sathutu karana puluwanm kawadawath pita yanne na ,,.
    eka ithin pirumi kenage daksha thawa
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    issrane ban oka kiala thiyenne
    ammaba pali gana ahala thiyeda ?
    e aya gana thiyenne
    dan ohoma unata issra ekattath trayinin dila thinawa ,,
    oka liyana thram lesi deyak neme ..
    eke sahena art ekk thinawa ,
    ganu kenek sahimaakata pathwenne kala thuralakin ,eya labanne manasika sathutak withrayi
    eyawa kayikawa sathutu karana puluwanm kawadawath pita yanne na ,,.
    eka ithin pirumi kenage daksha thawa

    හ්ම්ම්, මට හිතෙන්නේ දැන් ඉන්න සල්ලි දුන්න ගමන් රෙද්ද ගලවන උන් ගැන නෙමේ වෙන්න ඇති කියල තියෙන්නේ. අර ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ඉන්නව වගේ අය වෙන්න ඕන. wadeta professional aya ne wade hodatama danne :D
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හ්ම්ම්, මට හිතෙන්නේ දැන් ඉන්න සල්ලි දුන්න ගමන් රෙද්ද ගලවන උන් ගැන නෙමේ වෙන්න ඇති කියල තියෙන්නේ. අර ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ඉන්නව වගේ අය වෙන්න ඕන. wadeta professional aya ne wade hodatama danne :D
    හ්ම් මට මතක විදිහට අම්බ පාලිව බෙදා ගන්න බැරිව රාජ කුමාර වරු මරා ගත්ත නිසා රජතුමා නගර සොබනි කරලා තිබ්බාලු ඉල්ලුම වැඩි නිසා
    එයා වෙන්න ඕන මට මතක විදිහට