Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

“ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ?

ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.

ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් , වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර අබිසරු සහ කාමධේනුව යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.

(අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .)

(කාන්තාවන්ගේ සුරාන්තය

http://www.elakiri.com/forum/showthread.php?t=1666400)

සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව දැක ගත හැක. බෞද්ධ සංස්කෘතිය තුළද මේ පුරගනන් පිළිබදව දක්වා ඇති තැනක් නම් , නන්ද කුමරු විවාපත් වීමට සිටි පුරගන සබැදි කතා වත වේ. මෙම වෙසගනන් සහ කම්දෙනුන් අතර ඇති ප්‍රධාන වෙනස නම් වෙසගනන් මුදල් , බලය හෝ යම් කිසි භාණ්ඩ හුවමාරුවක් සදහා ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් , කම්දෙනුන් තම නොසිදෙන කාමාශාව සංසිදුවා ගැනීම සදහා අයකු සමග ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් වේ.

කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.

කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.

රචකයාට පුර්ණ ග්ව්රවය

http://kadathura.info/

[QUOTE="rocat90, post: 18454597, member: 452168"] [b]කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?[/b] [B][SIZE=4]“ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ? [/SIZE][/B] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4]ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.[/SIZE] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4]ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.[/SIZE] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4]නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් , වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර [URL="http://kadathura.blogspot.com/2013/04/blog-post_29.html"]අබිසරු සහ කාමධේනුව[/URL] යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද [URL="http://kadathura.blogspot.com/2013/08/Orgasms-specially-for-ladies.html"]කාන්තාවන්ගේ සුරාන්තය[/URL] පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.[/SIZE] [SIZE=4](අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .)[/SIZE] [SIZE=4][URL="http://kadathura.blogspot.com/2013/08/Orgasms-specially-for-ladies.html"](කාන්තාවන්ගේ සුරාන්තය[/URL][/SIZE] [SIZE=4]http://www.elakiri.com/forum/showthread.php?t=1666400) සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව දැක ගත හැක. බෞද්ධ සංස්කෘතිය තුළද මේ පුරගනන් පිළිබදව දක්වා ඇති තැනක් නම් , නන්ද කුමරු විවාපත් වීමට සිටි පුරගන සබැදි කතා වත වේ. මෙම වෙසගනන් සහ කම්දෙනුන් අතර ඇති ප්‍රධාන වෙනස නම් වෙසගනන් මුදල් , බලය හෝ යම් කිසි භාණ්ඩ හුවමාරුවක් සදහා ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් , කම්දෙනුන් තම නොසිදෙන කාමාශාව සංසිදුවා ගැනීම සදහා අයකු සමග ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් වේ.[/SIZE] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4]කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.[/SIZE] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4]කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රචකයාට පුර්ණ ග්ව්රවය [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]http://kadathura.info/[/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom