කාන්තාවන්ට හයවෙනි ඉන්ද්‍රියක් තියෙනවා කියලා ඔයා අහලා තියෙනවද?

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    400
    63
    FB-IMG-17359073293302409.jpg


    එයාලට පුළුවන් කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න, ඒ වගේම යම් දෙයක් වෙන්න කලින් ඒක predict කරන්නත්. මේකට කියනවා "female intuition" කියලා. ඒත් ඒක ඇත්තද?

    මුලින්ම අපි බලමු පරිණාමය ගැන. ඉස්සර ඉඳන්ම කාන්තාවො තමයි ළමයි බලාගත්තේ, එයාලට ආදරේ කළේ. ඒ නිසා එයාලට ඕන වුණා අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. ඒ වගේම හොඳ සම්බන්ධතා ඇති කරගන්න. ඒ හැකියාවන් පරම්පරාවෙන් පරම්පරාවට ගියා.

    කාන්තාවන්ගේ මොළේ anterior cingulate cortex කියන කොටස ලොකුයි. ඒ වගේම ඒක වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස තමයි හැඟීම් පාලනය කරන්නේ, තීරණ ගන්න උදව් වෙන්නේ. ඒ වගේම එයාලගේ මොළේ දකුණු පැත්තයි වම් පැත්තයි අතර තියෙන සම්බන්ධයත් හොඳයි. ඒකෙන් එයාලට පුළුවන් හැඟීම් සහ තර්ක එකට පාවිච්චි කරන්න.

    ඒ නිසා එයාලට පුළුවන් මිනිස්සුන් සහ එදිනෙදා ජීවිතයේ වෙන දේවල් හොඳට තේරුම් ගන්න.

    Intuition කියන එකට ගොඩක් බලපාන්නේ mirror neuron system එක. මේ system එකෙන් අපිට පුළුවන් අනිත් අය ගැන තේරුම් ගන්න, එයාලගේ හැඟීම් අපේ හිතේ ඇති කරගන්න. නැත්තන් අපි ඒකට empathy කියලත් කියනවා.

    කාන්තාවන්ගේ mirror neuron network එක වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් අනිත් අයගේ හැඟීම් හොඳට තේරුම් ගන්න. ඒ කියන්නෙ, ඒ කෙනාගේ මූණේ හැඩේ, කටහඬේ, body language එකේ එහෙම තියෙන පොඩි පොඩි වෙනස්කම් වැඩිපුර දකින්න.

    ඒ වගේම හෝමෝනත් මේකට බලපානවා. කාන්තාවන්ගේ තියෙන estrogen කියන හෝමෝනේ මොළේට උදව් කරනවා හැඟීම් සහ පරිසරයේ තියෙන පොඩි පොඩි වෙනස්කම් තේරුම් ගන්න.

    ජානමය වශයෙන් OXTR වගේ ජාන කාන්තාවන්ගේ වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ජානය තමයි oxytocin කියන හෝමෝනේ පාලනය කරන්නේ. Oxytocin කියන්නේ "බැඳීමේ හෝමෝනේ". ඉතින් ඒකෙන් හැඟීම් තේරුම් ගන්න තවත් ලේසි වෙනවා.

    ඊළඟ පාර කවුරු හරි කිව්වොත් female intuition කියන්නේ බොරුවක් කියලා, මේ facts එයාට පෙන්නලා දෙන්න. ඒක ජීව විද්‍යාවෙන්, ජාන වලින්, පරිණාමයෙන් එන දෙයක්. ඒ හැකියාව නිසා තමයි මිනිස්සු අද වෙනකල් ජීවත් වෙන්නේ. හිතලා බලන්න ගෙදර ඔක්කොම ලස්සනට බැලන්ස් කරලා ඇදගෙන යන්නෙ අම්මා නැත්නම් wife නේද? හා නැද්ද?

    ඔයා හිතනවද මේක ඇත්ත කියලා? හයවෙනි ඉන්ද්‍රිය තියෙන ඔයාගෙ අම්මා, වයිපරේ, යාලුවෝ Mention කරන්නත් අමතක කරන්න එපා...
    .
    .
    .

    ©️ ලිපිය උපුටා ගැනීම 🌷
    Dr. Priya
    📸 අන්තර්ජාලයෙන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,208
    194,258
    113
    Colombo, Sri Lanka
    පොස්ට් එකටනම් ස්තුතියි .......
    හැබැයි ස්කුටි පදින අක්කිලා දැක්කම මට නම් හිතෙන්නේ එක ඉන්ද්‍රියක් වත් හරියට වැඩ කරන්නේ නැහැ කියලා ......... :confused2:
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    705
    763
    93
    🇱🇰
    FB-IMG-17359073293302409.jpg


    එයාලට පුළුවන් කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න, ඒ වගේම යම් දෙයක් වෙන්න කලින් ඒක predict කරන්නත්. මේකට කියනවා "female intuition" කියලා. ඒත් ඒක ඇත්තද?

    මුලින්ම අපි බලමු පරිණාමය ගැන. ඉස්සර ඉඳන්ම කාන්තාවො තමයි ළමයි බලාගත්තේ, එයාලට ආදරේ කළේ. ඒ නිසා එයාලට ඕන වුණා අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. ඒ වගේම හොඳ සම්බන්ධතා ඇති කරගන්න. ඒ හැකියාවන් පරම්පරාවෙන් පරම්පරාවට ගියා.

    කාන්තාවන්ගේ මොළේ anterior cingulate cortex කියන කොටස ලොකුයි. ඒ වගේම ඒක වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස තමයි හැඟීම් පාලනය කරන්නේ, තීරණ ගන්න උදව් වෙන්නේ. ඒ වගේම එයාලගේ මොළේ දකුණු පැත්තයි වම් පැත්තයි අතර තියෙන සම්බන්ධයත් හොඳයි. ඒකෙන් එයාලට පුළුවන් හැඟීම් සහ තර්ක එකට පාවිච්චි කරන්න.

    ඒ නිසා එයාලට පුළුවන් මිනිස්සුන් සහ එදිනෙදා ජීවිතයේ වෙන දේවල් හොඳට තේරුම් ගන්න.

    Intuition කියන එකට ගොඩක් බලපාන්නේ mirror neuron system එක. මේ system එකෙන් අපිට පුළුවන් අනිත් අය ගැන තේරුම් ගන්න, එයාලගේ හැඟීම් අපේ හිතේ ඇති කරගන්න. නැත්තන් අපි ඒකට empathy කියලත් කියනවා.

    කාන්තාවන්ගේ mirror neuron network එක වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් අනිත් අයගේ හැඟීම් හොඳට තේරුම් ගන්න. ඒ කියන්නෙ, ඒ කෙනාගේ මූණේ හැඩේ, කටහඬේ, body language එකේ එහෙම තියෙන පොඩි පොඩි වෙනස්කම් වැඩිපුර දකින්න.

    ඒ වගේම හෝමෝනත් මේකට බලපානවා. කාන්තාවන්ගේ තියෙන estrogen කියන හෝමෝනේ මොළේට උදව් කරනවා හැඟීම් සහ පරිසරයේ තියෙන පොඩි පොඩි වෙනස්කම් තේරුම් ගන්න.

    ජානමය වශයෙන් OXTR වගේ ජාන කාන්තාවන්ගේ වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ජානය තමයි oxytocin කියන හෝමෝනේ පාලනය කරන්නේ. Oxytocin කියන්නේ "බැඳීමේ හෝමෝනේ". ඉතින් ඒකෙන් හැඟීම් තේරුම් ගන්න තවත් ලේසි වෙනවා.

    ඊළඟ පාර කවුරු හරි කිව්වොත් female intuition කියන්නේ බොරුවක් කියලා, මේ facts එයාට පෙන්නලා දෙන්න. ඒක ජීව විද්‍යාවෙන්, ජාන වලින්, පරිණාමයෙන් එන දෙයක්. ඒ හැකියාව නිසා තමයි මිනිස්සු අද වෙනකල් ජීවත් වෙන්නේ. හිතලා බලන්න ගෙදර ඔක්කොම ලස්සනට බැලන්ස් කරලා ඇදගෙන යන්නෙ අම්මා නැත්නම් wife නේද? හා නැද්ද?

    ඔයා හිතනවද මේක ඇත්ත කියලා? හයවෙනි ඉන්ද්‍රිය තියෙන ඔයාගෙ අම්මා, වයිපරේ, යාලුවෝ Mention කරන්නත් අමතක කරන්න එපා...
    .
    .
    .

    ©️ ලිපිය උපුටා ගැනීම 🌷
    Dr. Priya
    📸 අන්තර්ජාලයෙන්
    The clit
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,033
    1
    6,937
    113
    TrapHouse
    ඔය කියන විදියෙ තේරුම් ගැනිල්ලක් පුළුවන් නම් බොරුකාර කොල්ලොන්ට රැවටිලා අඩ අඬ ඉන්නෝන නෑනෙ කෙල්ලොන්ට
     
    • Like
    • Sad
    Reactions: NRTG and SiEHRA