Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
55 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවන් ගැන..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන් ගැන..

කාන්තාවෝ කියන්නේ කොහොමත් තේරුම් ගන්න අමාරු පිරිසක් කියලා මතයක් තියෙනවානේ. ඉතිං මේ තේරුම් ගන්න බැරි කාන්තාවන් ගැන පහල තියෙන දේවල් ඔබ දන්නවාද?

01) කාන්තාවන්ගේ වර්ණ සංවේදිතාවය වැඩියි

මේ වගේ අත්දැකීම් නම් ඔබටත් ඇති. ඔබ සුදු පාටයි කියලා දකින දෙයක් ගෑණු ළමයෙක්ට පෙන්නේ එක්කෝ ඕෆ් වයිට් ( off white ) පාටට එහෙම නැත්තං මුතු වර්ණයට (pearl Colour) පෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුවක් තියෙනවා ,මොකද ගෑණු ළමයින්ට පිරිමි අයට වඩා 20%ක වර්ණ විවිධත්වයක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා.

2) කාන්තා ශරිරයක් ,මත්පැන් වළට දක්වන ප්රතිරෝධය ඉතාමත් අඩුයි

ඔබ මේ කතාව විශ්වාස කරනවාද? සාමාන්යයෙන් කාන්තාවකට මත්පැන් නිසා වෙන්න පුළුවන් සෞඛ්ය හානිය පිරිමෙ කෙනෙක්ට වඩා වැඩියි. මේ නිසා සිරෝසිස් වැනෙ රෝග වගේම මානසික තත්වය පිරිහීම,හා ව්යාකූළතා පවා ඇති වීමේ අවධානම වැඩියි.

3) පරිණත බව හරිම ආකර්ශනීයයි

මේත් බොහෝ සමීක්ෂණයන්ගෙන් ඔප්පු වෙලා තියෙන කරුණක්. දරුවෙකුට උපත ලබා දීම, ලාලිත්යයෙන් පිරුණු ශරීරය, උපත් පාලනයෙන් වැලකීම, පිරිමින්ට වඩා ආකර්ශනය වෙනවා.

4) කාන්තාවන් තමන්ගේ ජිවිත කාලය තුළ ලිප්ස්ටික් රාත්තල් 4ක් පමණ ආහාරයට ගන්නවා

මේ මොකක්ද මේ කියන්නේ? රූපලාවණ්ය වෙනුවෙන් පාවිච්චි කරන ලිප්ස්ටික් මෙච්චර ප්රමාණයක් තමන් කාලා ඇති කියලා කාන්තාවන් වත් දන්නේ නැතුව ඇති. මේ රාත්තල් 4 ලිප්සික් වළින් හිතුවොත්,ඔබ ලිප්ස්ටික් 533.76 ක්ම කාලා. හැබැයි මතක තියාගන්න මේ සාමාන්ය අගයක් විතරයි. නිතර දෙවෙලේ මේකප් එහෙම දානවා නම් මේ ගාණ මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්.

5) අවධානම් ගන්නනම් කැමැත්තක් ඇත්තේම නෑ

මේ දේත් අපිට නිතරම දකින්න ලැබෙනවා. මේකට විද්යාතමක හේතුවකුත් තියෙනවා.මිනිස් මොළයේ තීරන ගැනීම තීරණය වන්නේ ලලාට සංගාමි ප්රදේශයෙන්. කාන්තාවකගේ මෙහි විශාලත්වය පිරීමින්ට වඩා වැඩියි. ඉතිං ඔවුන් නිතරම තර්ක කරන්න ,හිතන්න උත්සහ කරනවා.ඉතිං මේ හේතුව නිසා පරිස්සම ගැන ඔවුන් ඉතාමත් කල්පනාකාරියි.

6) තමන්ගේ සහකරුව මහත් කරනවා

තමන්ගේ අතින් කෑම හදලා, කෑම කවලා, තමන්ගේ සහකරුට සලකන්න කාන්තාවන් කැමතියි. දිගුකාලින සම්බන්ධතා තියෙන පිරිමි මහත් වෙන්නෙත් මේ නිසාම තමයි. හැබැයි මේකේ නොකී කතාවකුත් තියෙනවා. මොකද එතකොට අනිත් අයගෙන් තියෙන අවධානයත් ටිකක් අඩු වෙනවානේ.

7) පහසුවට වඩා විලාසිතාව ගැන සැලකිළිමත්

මේ කතාවට නම් විද්යාත්මක පැහැදිලි කිරීමක් නෑ. කොහොමත් කාන්තාවන් පහසුවට වඩා හිතන්නේ ලස්සන ගැන.

8) ඔවුන්ට සුවඳ ගැන තියෙන්නේ අධි සංවේදිතාවක්

සුවඳ විලවුන් තෝරාගන්න වගේම, ගැලපෙන හොඳම තත්වයේ ආහාර තෝරා ගන්නත් ඔවුන්ගේ මේ හැකියාව වැදගත් වෙනවා.

9) කාන්තාවකගේ මොළයේ , සෛල ඉතා අධික ගහනයෙන් ඇහිරිලා තියෙනවා

කාන්තාවකගේ මොළය, පිරිමි කෙනෙක් සමඟ සංසන්දනය කරන විට 9% ක් කුඩායි. හැබැයි ස්නායු සෛළ නම් එකම ඝණත්වයෙන් යුක්තයි. ඉතින් මේවා ඉතා තඳින් ඇහිරිලා තියෙනවා.

10) ඔවුන් නව සොයා ගැනීම් රාශියක ඇගයීමට ලක් නොවු වීරයන්

1903 දි ,Mary Anderson විසින් වින්ඩ්ස්ක්රින් වයිපරය සොයා ගත්තා. මේ වගේ නව සොයා ගැනිම් රාශියක පේටන්ට් බලපත්රයන් කාන්තාවන් සතුයි. බැහැර කර හැකි ඩයිපර්, පරාවර්තනය නොවන වීදුරු, කඩදාසි බෑග්, පිගන් සෝඳන උපකරණය, ආදී උපාංග රාශියක් මීට අයත්.

11) උස් අඩි අයිති වුනේ පිරිමින්ට

කාන්තාවන් 1600 දි තමයි උස් අඩි පාවහන් භාවිතයට හුරු වුනේ. ඊට පෙර එය පුරුශයන් විසින් තමන්ගේ පිරිමිබව හා තත්වය පෙන්වන්න යොදා ගත්තා.

12) මුහුණු කියවීමේ හැකියාව

කාන්තාවන්ට පුළුවන් පිරිමින්ට වඩා මුහුනේ හැගිම් තේරුම් ගන්න. ඒ විතරක් නෙවේ, අංග චලන වලින්, කටහඩේ වෙනස් කම් වලින් පවා ඕනේම දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක් පිරිමින්ට තියෙනවා.

13) ආයුෂත් වැඩියි

සාමාන්යයෙන් කාන්තාවකගේ හා ආයු කාලයේ වෙනස දශකයක් පමන වෙන්නත් පුළුවන්, බොහෝ විට අඩුම තරමේ මේ වෙනස අවුරුදු 2ක් 3ක් වත් වෙනවා. ඒ විතරක් නෙවේ මේක අදාල වෙන්නේ මිනිස් කාන්තාවන්ට පමණක්ම නෙවේ.

උපුටා ගැනීම

sinhalahealth.com

[QUOTE="DJAshik, post: 22934271, member: 312015"] [b]කාන්තාවන් ගැන..[/b] [SIZE="5"]කාන්තාවෝ කියන්නේ කොහොමත් තේරුම් ගන්න අමාරු පිරිසක් කියලා මතයක් තියෙනවානේ. ඉතිං මේ තේරුම් ගන්න බැරි කාන්තාවන් ගැන පහල තියෙන දේවල් ඔබ දන්නවාද?[/SIZE] [SIZE="4"]01) කාන්තාවන්ගේ වර්ණ සංවේදිතාවය වැඩියි[/SIZE] [IMG]https://i0.wp.com/files.brightside.me/files/news/part_44/442710/19258160--1517392198-650-aadf31fcd4-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]මේ වගේ අත්දැකීම් නම් ඔබටත් ඇති. ඔබ සුදු පාටයි කියලා දකින දෙයක් ගෑණු ළමයෙක්ට පෙන්නේ එක්කෝ ඕෆ් වයිට් ( off white ) පාටට එහෙම නැත්තං මුතු වර්ණයට (pearl Colour) පෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුවක් තියෙනවා ,මොකද ගෑණු ළමයින්ට පිරිමි අයට වඩා 20%ක වර්ණ විවිධත්වයක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා.[/SIZE] [SIZE="4"]2) කාන්තා ශරිරයක් ,මත්පැන් වළට දක්වන ප්රතිරෝධය ඉතාමත් අඩුයි[/SIZE] [IMG]https://i0.wp.com/files.brightside.me/files/news/part_44/442710/19258110-girl-1064664_960_720-1516890545-650-25a6f6ac35-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]ඔබ මේ කතාව විශ්වාස කරනවාද? සාමාන්යයෙන් කාන්තාවකට මත්පැන් නිසා වෙන්න පුළුවන් සෞඛ්ය හානිය පිරිමෙ කෙනෙක්ට වඩා වැඩියි. මේ නිසා සිරෝසිස් වැනෙ රෝග වගේම මානසික තත්වය පිරිහීම,හා ව්යාකූළතා පවා ඇති වීමේ අවධානම වැඩියි.[/SIZE] [SIZE="4"]3) පරිණත බව හරිම ආකර්ශනීයයි[/SIZE] [IMG]https://i1.wp.com/pansala.online/wp-content/uploads/2018/03/19258060-14731060-1-0-1516870586-1516963542-0-1517404234-0-1517481578-1517481587-1500-1-1517481587-650-6f9081b3ae-1517487417.jpg?w=1060[/IMG] [SIZE="4"]මේත් බොහෝ සමීක්ෂණයන්ගෙන් ඔප්පු වෙලා තියෙන කරුණක්. දරුවෙකුට උපත ලබා දීම, ලාලිත්යයෙන් පිරුණු ශරීරය, උපත් පාලනයෙන් වැලකීම, පිරිමින්ට වඩා ආකර්ශනය වෙනවා.[/SIZE] [SIZE="4"]4) කාන්තාවන් තමන්ගේ ජිවිත කාලය තුළ ලිප්ස්ටික් රාත්තල් 4ක් පමණ ආහාරයට ගන්නවා[/SIZE] [IMG]https://i1.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257610-mouth-2194241_960_720-1516898301-650-7c4918d82f-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]මේ මොකක්ද මේ කියන්නේ? රූපලාවණ්ය වෙනුවෙන් පාවිච්චි කරන ලිප්ස්ටික් මෙච්චර ප්රමාණයක් තමන් කාලා ඇති කියලා කාන්තාවන් වත් දන්නේ නැතුව ඇති. මේ රාත්තල් 4 ලිප්සික් වළින් හිතුවොත්,ඔබ ලිප්ස්ටික් 533.76 ක්ම කාලා. හැබැයි මතක තියාගන්න මේ සාමාන්ය අගයක් විතරයි. නිතර දෙවෙලේ මේකප් එහෙම දානවා නම් මේ ගාණ මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්.[/SIZE] [SIZE="4"]5) අවධානම් ගන්නනම් කැමැත්තක් ඇත්තේම නෑ[/SIZE] [IMG]https://i2.wp.com/files.brightside.me/files/news/part_44/442710/19258010-risk-3047147_960_720-1516890385-650-dd967542a5-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]මේ දේත් අපිට නිතරම දකින්න ලැබෙනවා. මේකට විද්යාතමක හේතුවකුත් තියෙනවා.මිනිස් මොළයේ තීරන ගැනීම තීරණය වන්නේ ලලාට සංගාමි ප්රදේශයෙන්. කාන්තාවකගේ මෙහි විශාලත්වය පිරීමින්ට වඩා වැඩියි. ඉතිං ඔවුන් නිතරම තර්ක කරන්න ,හිතන්න උත්සහ කරනවා.ඉතිං මේ හේතුව නිසා පරිස්සම ගැන ඔවුන් ඉතාමත් කල්පනාකාරියි.[/SIZE] [SIZE="4"]6) තමන්ගේ සහකරුව මහත් කරනවා[/SIZE] [IMG]https://i2.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257960-man-3057370_960_720-1516890310-650-fd0b241350-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]තමන්ගේ අතින් කෑම හදලා, කෑම කවලා, තමන්ගේ සහකරුට සලකන්න කාන්තාවන් කැමතියි. දිගුකාලින සම්බන්ධතා තියෙන පිරිමි මහත් වෙන්නෙත් මේ නිසාම තමයි. හැබැයි මේකේ නොකී කතාවකුත් තියෙනවා. මොකද එතකොට අනිත් අයගෙන් තියෙන අවධානයත් ටිකක් අඩු වෙනවානේ.[/SIZE] [SIZE="4"]7) පහසුවට වඩා විලාසිතාව ගැන සැලකිළිමත්[/SIZE] [IMG]https://i0.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257910-high-heels-2561844_960_720-1516890482-650-a050aadc63-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]මේ කතාවට නම් විද්යාත්මක පැහැදිලි කිරීමක් නෑ. කොහොමත් කාන්තාවන් පහසුවට වඩා හිතන්නේ ලස්සන ගැන. [/SIZE] [SIZE="4"]8) ඔවුන්ට සුවඳ ගැන තියෙන්නේ අධි සංවේදිතාවක්[/SIZE] [IMG]https://i1.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257860-adult-19033_960_720-1516890683-650-7ef8d18025-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]සුවඳ විලවුන් තෝරාගන්න වගේම, ගැලපෙන හොඳම තත්වයේ ආහාර තෝරා ගන්නත් ඔවුන්ගේ මේ හැකියාව වැදගත් වෙනවා.[/SIZE] [SIZE="4"]9) කාන්තාවකගේ මොළයේ , සෛල ඉතා අධික ගහනයෙන් ඇහිරිලා තියෙනවා[/SIZE] [IMG]https://i1.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257810-nerves-2926087_960_720-1516893292-650-a498a69f1b-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]කාන්තාවකගේ මොළය, පිරිමි කෙනෙක් සමඟ සංසන්දනය කරන විට 9% ක් කුඩායි. හැබැයි ස්නායු සෛළ නම් එකම ඝණත්වයෙන් යුක්තයි. ඉතින් මේවා ඉතා තඳින් ඇහිරිලා තියෙනවා.[/SIZE] [SIZE="4"]10) ඔවුන් නව සොයා ගැනීම් රාශියක ඇගයීමට ලක් නොවු වීරයන්[/SIZE] [IMG]https://i1.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257760-vintage-2224733_960_720-1516892261-650-51e376b617-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]1903 දි ,Mary Anderson විසින් වින්ඩ්ස්ක්රින් වයිපරය සොයා ගත්තා. මේ වගේ නව සොයා ගැනිම් රාශියක පේටන්ට් බලපත්රයන් කාන්තාවන් සතුයි. බැහැර කර හැකි ඩයිපර්, පරාවර්තනය නොවන වීදුරු, කඩදාසි බෑග්, පිගන් සෝඳන උපකරණය, ආදී උපාංග රාශියක් මීට අයත්.[/SIZE] [SIZE="4"]11) උස් අඩි අයිති වුනේ පිරිමින්ට[/SIZE] [IMG]https://i0.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257710-fashion-2939996_960_720-1516892551-650-66f83e3a14-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]කාන්තාවන් 1600 දි තමයි උස් අඩි පාවහන් භාවිතයට හුරු වුනේ. ඊට පෙර එය පුරුශයන් විසින් තමන්ගේ පිරිමිබව හා තත්වය පෙන්වන්න යොදා ගත්තා.[/SIZE] [SIZE="4"]12) මුහුණු කියවීමේ හැකියාව [/SIZE] [IMG]https://i1.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257660-emotions-371238_960_720-1516892665-650-322edc9998-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]කාන්තාවන්ට පුළුවන් පිරිමින්ට වඩා මුහුනේ හැගිම් තේරුම් ගන්න. ඒ විතරක් නෙවේ, අංග චලන වලින්, කටහඩේ වෙනස් කම් වලින් පවා ඕනේම දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක් පිරිමින්ට තියෙනවා.[/SIZE] [SIZE="4"]13) ආයුෂත් වැඩියි[/SIZE] [IMG]https://i2.wp.com/files.brightside.me/files/news/part_44/442710/19257560-old-woman-945448_960_720-1516892410-650-4d6a2f2c83-1517487417.jpg?w=1060&ssl=1[/IMG] [SIZE="4"]සාමාන්යයෙන් කාන්තාවකගේ හා ආයු කාලයේ වෙනස දශකයක් පමන වෙන්නත් පුළුවන්, බොහෝ විට අඩුම තරමේ මේ වෙනස අවුරුදු 2ක් 3ක් වත් වෙනවා. ඒ විතරක් නෙවේ මේක අදාල වෙන්නේ මිනිස් කාන්තාවන්ට පමණක්ම නෙවේ.[/SIZE] උපුටා ගැනීම sinhalahealth.com [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom