කාන්තාවන් පස් දෙනෙක්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    කාන්තාවන් පස් දෙනෙක්

    කාන්තාවන් පස් දෙනෙක්

    අඩි 13000ක් ඉහළ අහසේ ගුවන් යානයක් තුළ කාන්තාවන් පස් දෙනෙක් කෙස්වලු පටලවාගත්තු සිද්ධියක් වාර්තා වෙනවා.
    ගුවන් යානයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් boom box speaker එකකින් සින්දු දාගෙන ගිහින්.
    මේ speaker එකේ සද්දේ වැඩි නිසා එය අඩු කරගන්න ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා එම ගුවන් යානයේ සිටි තවත් මඟී කාන්තාවන් තුන්දෙනෙක්.
    පස්සේ කේන්ති ගිය අර කාන්තාවන් තුන්දෙනා සින්දු දාගෙන හිටිය කාන්තාවන් දෙන්නා එක්ක හොඳටම ගහගෙන.
    කොහොම හරි ගුවන් යානය ලොස් ඇන්ජලිස් නුවර ගොඩබෑවට පස්සේ මේ පස් දෙනාවම ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන.
    Spirit ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරමින් සිටිනකොට තමයි මේ සිද්ධිය වෙලා තියෙනවා කියලා විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ






    Source :sinhala.adaderana
     
    • Like
    Reactions: DAMER

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    back-to-the-kitchen_o_299862.jpg