මුස්ලිම් ත්‍රස්තවාදයේ ප්‍රහාරක උපක්‍රම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුස්ලිම් ත්‍රස්තවාදයේ ප්‍රහාරක උපක්‍රම

    බෝම්බ පමණක් නොව වීදියකදී පිහි ප්‍රහාරයක්, ට්‍රක්රියකින් යටකර දැමීමක් සිදුවිය හැකිය

    image_59b20bbfce.jpg



    ඊජිප්තුව, සිරියාව, ඉරාකය, ලිබියාව, ජෝර්ද‌ානය, සෞදිඅරාබිය, ඊශ්‍රායලය ආදී ලෙස අද බෙදී ඇති මැදපෙරදිග කලාපය වසර දහස් ගණනක් තිස්සේ ​ෙලාව සශ්‍රීක මෙන්ම බලවත් කලාපයක් විය. පිරමීඩ හැදූ බව විශ්වාස කෙරෙන පාරාවෝවරු ඊජිප්තුව පදනම් කරගත් රාජ්‍යයක් වසර හාරදහසකට පමණ පෙර සිට පවත්වාගෙන ආහ. එයට මුළු මැදපෙරදිග කලාපයම පාහේ ඇතුළත් විය. අනතුරුව එය නටබුන්වී එම ප්‍රදේශයේ විවිධ වෙනත් රාජ්‍ය බිහිවිය. ඉරාකයේ බස්රා වසර දෙදහසක පමණ කාලයක සිට ජනාකීර්ණ වරායක් විය. ලිබියාවේ ට්‍රිපෝලි ලොව ධනවත් වෙළෙඳ නගරයක් විය. සිරියාවේද පැරණි ලොව සෞන්දර්යාත්මක වෙළෙඳ නගර ගණනාවක් තිබේ.


    ​ෙජ්සුස් වහන්සේ ඊශ්‍රායල් භූමියේ පහල වන විට පැරණි ඊජිප්තු ඇදහිලිද මෙසෙපොතේමියානු ශිෂ්ඨාචාරයේ නටබුන්ද රෝම ශිෂ්ඨාචාරයද එහි විසූ ජනයා මත පැතිර තිබුණි. ජේසුස්තුමා ඒ සියල්ල වෙනුවට නවීන ධර්මයක් දේශනා කළේය. මේ නවීන ධර්මයට ඔහු උපන් බිමේදී අඩු සැලකිල්ලක් ලැබුන ද උන්වහන්සේගේ අභාවයෙන් පසු එම දහම යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර ගියේය.


    මහමත්තුමා උපන්නේ ජේසු උපතින් වසර හයසීයකට පමණ පසුවය. එතුමා අයත් වුණේ ඒ වන විට අරාබියේ පැතිර සිටි බෙඩුයින් නමැති ගෝත්‍රයටය. එය අතිශය රණකාමී ගෝත්‍රයකි. එතුමා තරුණ වියේදී විවිධ පණිවිඩ දෙවියන්ගෙන් ලැබුණු බව කියැවිණි.


    මේ පණිවිඩ ඔහුගේ අනුගාමිකයන් විසින් පත්‍රවල ලියා තබන ලදී. කුරානය නමින් හැඳින්වූයේ මෙයයි. මේ ක්‍රිස්තු වර්ෂ 620 - 622 කාලයයි. ඔහු දෙසූ ආගම ඉස්ලාමය නමින් හැඳින්විණි. එහි අරාබි තේරුම දෙවියන්ට කැපවූ යන්නය. එතැන් සිට වසර දහසකට වැඩි කාලයක් අන්‍ය ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර ලොව පුරා සිදුවූයේ ලොව එකම දෙවියා තම නායකයා පමණකි බව සිතන ඉස්ලාම් ඇදහිල්ල නිසාය.


    මහම්මත්තුමා ලොවට හඳුන්වා දුන් නව ආගම වේගයෙන් පැතිර ගියේ ඒ වන විට මැදපෙරදිග කලාපයේ බිහිව තිබූ වෙනත් ආගමික ශිෂ්ඨාචාර යටපත් කරදමමිනි. පැරණි පර්සියාව හෙවත් නූතන ඉරානය මුස්ලිම්වරුන්ට නතුවිය. පුරාණ පර්සියානුවන් මුස්ලිම්වරුන් නොවේ.


    අතීත සිරියාව මැදපෙරදිග කලාපයේ බලවත් වෙළෙඳ රාජ්‍යයක් විය. එය චීනයේ සිට යුරෝපයට ගිය පැරණි සේද මාවතට සම්බන්ධ නගරයකි. පර්සියානු, හිටයිට් සහ බැබිලෝනියානු ශිෂ්ඨාචාරවලටද සිරියාව වරින්වර අයත් විය. ග්‍රීක හා රෝම අධිරාජ්‍යයද එම බිමේ පැතිරිණි. ඉන්පසු සිරියාව අල්ලාගත් මුස්ලිම්වරු පැරණි රාජධානිවලින් ඉතිරිව තිබූ ශ්‍රී විභූතිය විනාශ කර මුස්ලිම්කරණයකට ලක් කළහ. ක්‍රිස්තියානි භක්තිකයන්ගේ පූජ්‍යස්ථාන විනාශ කරමින් මැද පෙරදිග කලාපය පුරා ඉස්ලාම්වාදය පැතිරවීම ඉකුත් සියවස් ගණනක් පුරා සිදුවිය. අන් ජාතීන් දුටුතැන පහරදී විනාශ කිරීම නිසා එම කලාපය වේගයෙන් ඉස්ලාම්කරණයට ලක්විය. එසේ නොවූයේ නම් මැදපෙරදිග යනු පුරාණයේ බලසම්පන්න වූ විවිධ රාජ්‍යයන්වල නූතන එළිමහන් කෞතුකාගාර වෙනවාට සැකයක් නැත.


    එතරම් විස්මයජනක ඉදිකිරීම්, ආගමික පූජ්‍යස්ථාන එහි තිබුණද ඒ සියල්ල මුස්ලිම්වරුන්ගේ ප්‍රහාර හමුවේ බිමට සමතලා විය.


    දෙවැනි ලෝක යුද සමය (1939-1945) වනවිටත් මැද පෙරදිග ඉස්ලාම් ජනයා ලොව බලවත් කණ්ඩායමක් ලෙස නැගී සිටියේ නැත. ඔවුන් සටන් කළේ ඒ වන විට මැදපෙරදිග යටත් කර ගෙන සිටි බ්‍රිතාන්‍ය ප්‍රංශ සහ ජර්මානු ස්වාමීන්ට පක්ෂවය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මැදපෙරදිග බොහෝ රටවල් ස්වාධීන රටවල්වීම සහ ඛනිජ තෙල් හමුවීමත් බ්‍රිතාන්‍ය බලය වෙනුවට ඇමෙරිකාව ඉහළට ඒමත් සමග බොහෝ මුස්ලිම් ජනයා සටන්කාමී චරිත ලෙස ඉස්මතු විය.


    නූතන ඉස්ලාම් ත්‍රස්තවාදයේ නිර්මාපකයාද බලවත් හා බිහිසුණුම ප්‍රහාරකයාද වන්නේ ඔසාමා බින් ලාඩන්ය. පළමුව ඇමෙරිකාවෙන් සටන් ක්‍රම ඉගෙන අනතුරුව ඇමෙරිකාවට පහරදුන් බින් ලාඩන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස මුස්ලිම් තරුණයන් දුසිම් ගණන් බිහිකරමින් ලෝකය බියෙන් ත්‍රස්ත කළේය.


    ඔහුගේ බිහිසුණුම ප්‍රහාරය වන්නේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුනු පැහැරගත් ගුවන්යානා යොදවා බිමට සමතලා කර දැමීමය.



    අට්ටාගේ ප්‍රහාරය

    image_88a1b8be3b.jpg


    මොහොමඩ් අට්ටා උපන්නේ ඊජිප්තු නයිල් ඩෙල්ටාව බද කුඩා නගරයකය. එරට ඉහළ ධනවත් පවුලකට අයත් ජේත්තුකාර තරුණයෙක් ඔහු වාස්තු විද්‍යාව පිළිබඳ ඉංජිනේරුවෙකි. ඔහුට සොහොයුරියන් දෙදෙනෙකි. එක් තැනැත්තියක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකි. අනෙක් සොහොයුරිය වෛද්‍යවරියකි.


    ස්වර්ගයේ වැඩ වසන දෙවියන් කරා වේගවත්ව පියෑඹීමේ ලෙහෙසිම ක්‍රමය සොයාගත් ඔහු මේ උන්මත්තක ඉගැන්වීම් ලැබුවේ ඊජිප්තුවේ ඒ වන විට පැතිර තිබූ ජිහාඩ් අන්තවාදය මගිනි. ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයෙන් සහ ජර්මනියේ හැම්බර්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙනි.


    හැම්බර්ග් සරසවියේ උගන්නා සමයේ ඔහුට අල්කයිඩා ත්‍රස්තවාදයේ වැදගත් චරිත කිහිපයක් හඳුනා ගන්නට හැකිවිය. එතැන් සිට ඔහුගේ ඉහළ මට්ටමේ මොළය යෙදවූයේ මුස්ලිම් ජාතිය හැර අන් ජාතීන් විනාශ කිරීමේ සැලසුම් කිහිපයක් සඳහාය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අනික් කුළුණට තවත් ගුවන්යානයක් පැහැරගෙන කඩාවැදුණු මාවන් අල් ෂාහී ඇතුළු ත්‍රස්තවාදීන් ද ඔහුට හමුවූයේ මෙම හැම්බර්ග් සරසවියේදීය.


    ඉස්ලාම් අන්තවාදයෙන් පෝෂණය වූ තරුණ දේශකයන් හැම්බර්ග් නගරයේදී නිතර හමුවීමට මෙම පිරිසට හැකිවිය. අට්ටා හා මාවන් අල් ෂාහී ඇතුළු පිරිසට අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවීම සඳහා අනතුරුව අවස්ථාව ලැබිණි. ඔවුහු ඒ සඳහා විටින් විට ඇෆ්ගනිස්ථානයට ගියහ. එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ අද‌ාළ ඉලක්ක ඔවුන්ට පහද‌ා දුන් අතර ගුවන්යානා පැදවීමේ නියමු බලපත්‍රය ලබා ගැනීම සඳහා නිව් යෝර්ක් නුවර පුද්ගලයකු ළඟට යොමුකෙරිණි. ධනවත් ඊජිප්තු ජාතිකයන් වූ මොවුන්ට ලෙහෙසියෙන්ම ඇමෙරිකාවට ඇතුළුවීමේ අවසරය ලැබිණි. එහි ගිය ඔවුහු ගුවන්යානා පැදවීමේ පුහුණුව ලබා ඉහළ මට්ටමේ නියමු බලපත්‍රද ලබාගත්හ.


    ඒ තීරණාත්මක දිනය වූයේ 2001 සැප්තැම්බර් 11 වැනිද‌ාය. ඇමෙරිකන් ගුවන් සේවයට අයත් පියාසර අංක 11 දරන බෝයිං 767 ගුවන් යානයට තවත් සගයන් සමග ඔහු ඇතුළු වූයේ සැලසුම සිතේ තබාගෙනය. මගී වෙස්ගෙන සිටි ඔවුන් උඩුගුවනේදී යානය පැහැරගෙන තම පාලනයට නතුකරගත්හ. වෙනත් ගුවන් කොල්ලකරුවන් මෙන් ඔවුන්ට යානය පැදවීමේ නුහුරුවක්ද නොතිබුණේ ගුවන් නියමු පුහුණුවද ලබා තිබූ නිසාය. දෙවියන්ගේ මෙහෙයුම ඔවුන් අරඹා තිබුණත් ලෝකය ඒ බව දැනගත්තේ තවත් ස්වල්ප මොහොතකට පසුවය.
    මොහොමඩ් අට්ටා සමග එක්ව ගුවන්යානා පැහැරගත් කණ්ඩායමේ තවත් සගයකු වූයේ මාවන් අල් ෂාහීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපන් ඔහු පැහැරගත් යානය මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්කරන විට වයස අවරුදු විසි තුනක හිරිමල් යොවුන් වියේ පසුවිය. යුනයිටඩ් එයාර්ලයින් සමාගමට අයත් පියාසර අංක 175 බෝයිං 767 යානය පැහැරගත් මාවන් අල් ෂාහී ජර්මනියේ බොන් සරසවියේ සහ ගැම්බර්ග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු නෞකා තැනීමේ ඉංජිනේරුවකු වූ අතර අට්ටා සමග ඇමෙරිකාවේදී ගුවන් නියමු බලපත්ද ලබාගත්තේය.





    පියාසර අංක 11

    2001 සැප්තැම්බර් 11 වැනිද‌ා නිව් යෝර්ක් අහස අතිශය දීප්තිමත්ව තිබිණි. එද‌ා සැප්තැම්බරයේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් වුවද නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ යෝධ නිවුන් කුළුණු විදේශවල පවා රූපවාහිනී තිරමත සජීවී දසුන් මවා පෑවේ එහි සිට රූපවාහිනී විකාශන කීපයක් ඒ මොහොතේත් විකාශය වෙමින් තිබූ බැවිනි. උදෑසන 8.46ට මෙකී පැහැදිලි අහස පුරා පැහැදිලි දර්ශන මවමින් දැවැන්ත බෝයිං යානයක් කුළුණුද්වයේ උතුරු කුළුණට සමාන්තරව පෙනී ගියේය. නියමු අසුනේ සිටි මොහොමඩ් අට්ටා හැර වෙනත් කිසිවකුත් යානයේ ගමන් මාර්ගය දැන සිටියේ නැත. අට්ටා කාබුල්හි තම නායකයන්ගේ නියෝග නිසි පරිදි පිළිපදිමින් නියමු කුටියට කඩාවැදී යානය පැහැරගත් පසු තම පාලනයට ගත් යානය දක්‍ෂ ලෙස හසුරුවමින් සිටියේය. යානය පැහැරගෙන ඇති බව පළමුව පාලන කුළුණට දන්වන ලද්දේ ගුවන් සේවිකා ඇමී ස්වෙනි සහ බෙටී ඔන්ග් විසින්ය. එය ඔවුන්ගේ අවසන් පණිවිඩය විය. ලෝක දේශපාලන ගමන් මග වෙනස් කරමින් අට්ටා පැහැදිලි නිව් යෝර්ක් අහස දෙබෑ කර ගෙනවිත් උතුරු කුළුණට ඇතුළු වූයේ පසුපසින් දුම් හා ගිනිදළු බුර බුරා නැගෙද්දීය.


    පියාසර අංක 175


    යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ බෝයිං 767 යානය මගීන් 51ක් සහ නව දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලය සමග ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බොස්ටන් මැසචුසෙට්ස් හරහා නිව්යෝර්ක් කරා පියාසැරීම ඇරඹුවේ 2001 සැප්තැම්බර් 11 වැනිද‌ා පාන්දරය. උදෑසන 8.51ට යානය නිව්යෝර්ක් ගුවන් රේඩාර් පද්ධතියේ සටහන් වුවද යානයේ නියමු කුටිය තුළ වූයේ ලෝගන් සිට යානය ගුවන් ගත කරද්දී නියමු කුටියේ සිටි කපිතාන්වරයා නොවන බව පාලන කුළුණ දැන සිටියේ නැත. මේ වන විට කාර්ය මණ්ඩලය තම අත තිබූ සෙලියුලර් දුරකතන මගින් තමන් පැහැර ගෙන ඇති බව හතර අතේ මිතුරන්ට පණිවිඩ දෙමින් සිටියහ. එහෙත් යානය අතරමග දී විනාශ කිරීමට ප්‍රහාරක යානා ගුවනට නොපිවිසි අතර පැහැර ගත් කණ්ඩායමේ නායක මාවන් අල් ෂෙබි තම ඉලක්කය කරා යානයේ ලීවර ක්‍රියාත්මක කරමින් සිටියේය. ඔහුගේ සහාය පිණිස තවත් සෞදි ජාතිකයෝ තිදෙනෙක්ද අල්කයිඩාවෙන් එවා තිබිණි. පළමු ප්‍රහාරයෙන් විනාඩි 17 කට පසු පියාසර අංක 175 උදෑසන 9.03 ට දකුණු කුළුණ බිඳගෙන ඇතුළට ගියේය.





    පියාසර අංක 77

    ඇමරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් පියාසර අංක 77 දරන බෝයිං 757 ගුවන් යානය මගීන් පනස් තුනක් හා හය දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයද රැගෙන උදෑසන සුපුරුදු ගමන් වාරය ආරම්භ කළේය. වොෂිංටනයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගමන් ඇරඹූ යානයේ ගමනාන්තය වූයේ කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එහෙත් ගුවන් ගතවී තිස්පස් වැනි විනාඩියේදී අල්කයිඩා ගුවන් කොල්ලකරුවෝ පස් දෙනෙක් නියමුකුටියට කඩා වැදුනහ. කොල්ලකරුවන් පිරිසට අයත් වූ හැන් හැන්පූර් යානයේ නියමුවා ලෙස එතැන් සිට යානය තම පාලනයට ගත්තේය. ඇරිසෝනාවේ ඩී.ආර්.එම්. ගුවන් ගමන් පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙනුම ලැබූ හැන්පූර් සෞදියේ ජෙඩා සිවිල් ගුවන් සේවා පුහුණු පාසලේ අධ්‍යාපනය ලබා සෞදි ජාත්‍යන්තර ගුවන් සේවයට බැඳීම සඳහා ඉල්ලුම් කළත් එම අවසරය ලැබී නොතිබිණි. 1999 දී ඔහු ඇෆ්ගනිස්ථානයට ගොස් සිටියේය. “දෙවියන්ගේ මෙහෙයුමට” ඔහු තෝරා ගත්තේ එහිදීය.


    එතැන් සිට පියාසර අංක 77 පිළිබඳ තොරතුරු රේඩාර් පද්ධතියෙන් මැකී ගියේය. ගමන් මාර්ගය වහාම වෙනස් කර යානය හරවා ගන්නා බව පමණක් රේඩාරයේ සටහන් විය. යානය යළි පෙනී ගියේ ඇ​ෙමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටනය ඉහළ අහසේය. පෙන්ටනයේ ආරක්‍ෂක කැමරාවල සටහන් වූයේ ප්‍රධාන ගොඩනැගිල්ලට අඩි දෙදහස් දෙසීයක් ඉහළ අහසේ සිට බිමට පහත් කරන යානයක රූපයයි. එතරම් පහතට ගත් යානයක් යළි කිසිදු මොහොතක ඉහළට එසවිය නොහැකි බව දන්නා නිලධාරීහු තුෂ්නිම්භූතව බලා සිටියහ. ඒ සමගම පියාසර අංක හැත්තෑ හත පැයට කිලෝමීටර අටසිය පනස් තුනක වේගයෙන් පෙන්ටනය මතට පතිත විය. ඝට්ටනය සිදු වූ වේලාව උදෑසන 9.37 විය. ක්‍ෂණයකින් අහස් කුස දක්වා එසවුණු දුමාරයක් සහ ඒ මැදින් මහා ගිනි ජාලාවක් මතුව ආයේය.


    අල්කයිඩාව දිවි නසා ගන්නා මෙම මෙහෙයුම වෙනුවෙන් තම සාමාජිකයන් දහනව දෙනකු ද මගීන් සිය ගණනක් ද බිලි දී තිබිණ.


    ....................
    ජිහාඩ්වාදය හෙවත් මූලධර්මවාදය පතුරුවන පිරිස හැඳින්වෙන්නේ දේශකයන් හැටියටය. ලොව පුරා රටවල මුස්ලිම් තරුණ ප්‍රජාව වෙත දේශකයන්ගේ බැල්ම වැටී තිබේ. පාසල් සහ සරසවි උසස් අධ්‍යාපනය ලබන තරුණ මුස්ලිම්වරුන් වෙන විවිධ ක්‍රමවලින් ළංවන දේශකයෝ අලුත් ජිනාඩ්වාදී මතිමතාන්තර මෙම තරුණ පිරිසේ මනසට ඇතුළු කරති. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ වනාතවිල්ලුව පොල්වත්තකදී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් ලබා දුන් තොරතුරු අනුව ඔවුන්ගේ තවත් ආරක්ෂක නිවාසයක තිබූ පරිගණකයක් සොයා ගත හැකිවිය. තරුණයන් පිරිසකට ගල්තලාවකදී දේශන පවත්වන ඡායාරූප රැසක් එහි තිබිණි. එම පින්තූර ජනමාධ්‍යයේද පළවිය.


    ඉකුත් කාලයේ මෙවැනි දේශකයන් සිය ගණනක් විදේශයේ සිට මෙරටට පැමිණ ඇතැයි දැනගන්නට ඇත. ඔවුන් හැමදෙනාම ඉස්ලාම් මූලධර්මවාදය පතුරුවා නොහැරියත් බහුතරයක් දෙනා මූලධර්මවාදී දේශකයෝ වෙති.


    ඇමෙරිකාවේ නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු පුපුරුවා හල මුස්ලිම් තරුණයන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ දේශනා තැබුවේද මෙවැනි දේශකයෙකි.


    දෙවියන් වහන්සේ මේ ලෝකය මවා ඇත්තේ මුස්ලිම්වරුන් වෙනුවෙන් බවත් අන් ජාතීන් කැමති නම් මුස්ලිම් විය හැකි බවත් අකමැති සියලු ජාතීන් මෙලොවින් ඉවත් කළ යුතු බවත් හිරිමල් යෞවනයන්ගේ මනසට ඇතුළු කරන්නේ මෙවැනි දේශකයන් විසිනි. එම තරුණයන් එම අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෝකයා මේ වන විට ඇස්පනාපිට දකිමින් සිටිති.


    මුස්ලිම් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ සහ යුදමය ප්‍රහාරවලින් පමණක් නොවේ. තවත් උපක්‍රම රැසක් ඔවුහු ක්‍රියාවේ යොදවති.



    image_fbc9a5d563.jpg
    ප්‍රංශ ප්‍රහාරය​



    image_690ae33da5.jpg
    මැඩ්රිඩ් බෝම්බ ප්‍රහාරය​



    image_60560a941e.jpg
    පිහි ඇණුමක්​







    වාහනයකින් පැමිණ යටකරගෙන යාම

    ජනයා බහුලව වෙසෙන තැනකට ට්‍රක් රථයකින් හෝ මෝටර් වාහනයකින් කඩාවැදී යටකරගෙන යෑමද අයි.එස් හා ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානවල නව ප්‍රහාරක ක්‍රමයකි. මේ සඳහා පුපුරණ ද්‍රව්‍ය කිසිවක් අවශ්‍ය නොවේ. මෙවැනි ප්‍රහාර වැලැක්වීමද අසීරුය. එවැනි ප්‍රහාර වළක්වා ගත හැක්කේ ජනතාවගේම විමසිලිමත්භාවයෙන් පමණකි.




    පිහියෙන් කපා සිදුකරන මරණ

    අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තවත් ප්‍රහාරක උපක්‍රමයක් වන්නේ පිහි ඇනුම්ය. යුරෝපීය නගර ගණනාවකදී ඉකුත් කාලයේ මෙවැනි ප්‍රහාර දුසිම් ගණනක් එල්ල විය. 2018 අගෝස්තු 23 වැනිද‌ා ප්‍රංශයේ පැරිස් නගරයේදී මෙවැනි පිහි ප්‍රහාරයකින් කාන්තාවක සහ පිරිමියකු මියගියහ. 2018 නොවැම්බර් 09 වැනිද‌ා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී අයි.එස්. ත්‍රස්තයකු කළ පිහි ප්‍රහාරයකින් එක් අයකු මියගොස් දෙදෙනකුට තුවාල සිදුවිය. මෙවැනි ප්‍රහාර යුරෝපා රටවල් ගණනාවකදී සිදුවිය.




    වීදියකට කඩාවැදී වෙඩි තැබීම

    තුවක්කුකරුවන් කණ්ඩායමක් බෙල්ජියමේ යුදෙව් ආගමික කෞතුකාගාරයකට කඩා වැදී සිදු කළ වෙඩි තැබීමක් 2014 වසරේ මැයි මාසයේ වාර්තා විය. බෙල්ජියම යුරෝපීය රටකි. අතීත කාලයේ මුස්ලිම් රටවල් තමන්ගේ අධිරාජ්‍යයට යටත් කරගත් රටක් වන බෙල්ජියම කතෝලිකයන් බහුලව ජීවත්වන රටකි.


    සමහර රටවලදී ජනයා රැස්වන ස්ථානයකට කඩාවැදෙන සටන්කරුවන් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන මරා දැමීමද දෑතින් තුවක්කු ගෙන ජනතාව අතරට වැදී වෙඩි තැබීමද සිදුවිය. ටියුනීසියාවේ හා ප්‍රංශයේ මෙවැනි සිදුවීම් කිහිපයක් සිදුවිය. 2015 පැරිස් ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ප්‍රහාර, තුවක්කුකරුවන්ගේ විවෘත වෙඩි තැබීම්, අත්බෝම්බ ප්‍රහාර සහ ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන මරා දැමීම් ලෙස ප්‍රහාර උපක්‍රම රැසක් සිදුවිය. මෙහිදී 130 දෙනෙක් මියගොස් 360 කට තුවාල සිදුවිය.


    ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රහාරවල හැඩරුව තවත් වෙනස්විය හැකිය. පළමුව විමසිල්ල, දෙවනුව විමසිල්ල හා තෙවනුවත් විමසිල්ල හැර ආත්ම ඝාතක මෙවැනි ප්‍රහාර සඳහා වෙනත් ආරක්ෂක උපක්‍රම නැත.





    lankadeepa.lk
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Apoi lankawata giya kalak.

    සුද්දගේ කාලේ ඉදලා ආණ්ඩු කරපු හැම එකාම වගකියන්න ඕනේ.ඡන්දවලට පෙරේත කමේ සිංහල පකයලා තමයි මේක මේ තරම් දුර ගෙනවාවේ.

    උන් ඉල්ලන ඉල්ලන දේ දුන්නා.නොදුන්න එකම දේ වෙනම රටක් විතරයි
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සුද්දගේ කාලේ ඉදලා ආණ්ඩු කරපු හැම එකාම වගකියන්න ඕනේ.ඡන්දවලට පෙරේත කමේ සිංහල පකයලා තමයි මේක මේ තරම් දුර ගෙනවාවේ.

    උන් ඉල්ලන ඉල්ලන දේ දුන්නා.නොදුන්න එකම දේ වෙනම රටක් විතරයි

    :(
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ මිනිස්සු මොනවා කරන්නද? බලය තියෙන්නේ පොන්නයෝ දෙන්නෙක් අතේ නම්

    රටේ බලය බාර දෙන්න පුලුවන් විශ්වාසවන්ත මිනිහෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මූලික අයිතිවාසිකම්

    සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම

    1978 2nd chapter – 12 Article

    1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

    2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.


    මේක මගේ ඔලුවට ආපු අදහසක් .පසුගිය කාලේ උන සිද්දි එක්ක ත්‍රස්තවාදයට සැකපිට සාක්ෂි තිබියදි බදියුර්දීන් හිස්බුල්ලා සාලි සහ අබ්දුල් රසාක් ඇතුලු නඩය පොලිස්සිය විසින් සැක පිට අල්ලන්නේ නැති නිසාත් (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ) මේ හේතුවෙන් මේ අයිතිවාසිකම් යමෙකුගේ කැඩුනයි කියලා හොදට කරුණු එකතු කරලා supreme court එකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න බැරි ඇයි? එතකොට තීන්දුව ඉක්මනට ඇවිත් වහාම මුන්ව අල්ලන්නයි කියලා පොලිසියට නියෝග දේවි.එතකොට අපේ රත්තරන් සත්ගුනවත් අපක්ෂපාති ජනාධිපතිතුමාගේ ඕඩර් නොසලකා පොලිසියට මේ සෙට් එක අත් අඩන්ගුවට ගන්න පුලුවන් වෙනවනේ ..:confused::confused::confused::confused::confused:

    එලකිරි නීති විශාරදයෝ කියන්න බලන්න අදහස්.............:P:P:P
     
    • Like
    Reactions: NRTG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ මිනිස්සු මොනවා කරන්නද? බලය තියෙන්නේ පොන්නයෝ දෙන්නෙක් අතේ නම්

    රටේ බලය බාර දෙන්න පුලුවන් විශ්වාසවන්ත මිනිහෙක් ඉන්නවද?

    සිංහල මිනිස්සු එකතු වෙලා චන්දෙ එනකම් හම්බයෝ ටික පාගාගෙන ඉන්න ඕනේ. මේ සැරේවත් සිංහල පෞරුෂයක් තියන නායකයෙක් තෝරාගත්තොත් හොදයි. නැත්නම් ඉතින් සොරි ඩොට් කොම්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සිංහල මිනිස්සු එකතු වෙලා චන්දෙ එනකම් හම්බයෝ ටික පාගාගෙන ඉන්න ඕනේ. මේ සැරේවත් සිංහල පෞරුෂයක් තියන නායකයෙක් තෝරාගත්තොත් හොදයි. නැත්නම් ඉතින් සොරි ඩොට් කොම්

    :yes:Penawane tags.;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට කොයි හම්බයත් එකයි බන්. සේරගේම අරමුණ එකයි. මේකේ ඉන්න හම්බ හැතිකරේ එදා ඉදලම මගේ රේප් කපනවා. සහජීවන වහල්ලුත් රේප් කැපුවා. දැන් නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නේ. හැම සිංහලයම එකමුතු වෙලා කෙලවන්න ඕනේ හම්බයෝන්ට. :angry:
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාවට කොයි හම්බයත් එකයි බන්. සේරගේම අරමුණ එකයි. මේකේ ඉන්න හම්බ හැතිකරේ එදා ඉදලම මගේ රේප් කපනවා. සහජීවන වහල්ලුත් රේප් කැපුවා. දැන් නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නේ. හැම සිංහලයම එකමුතු වෙලා කෙලවන්න ඕනේ හම්බයෝන්ට. :angry:

    උඹව දවස් කීයක් බ්ලොක් කලාද බන් ඇත්ත කියන්න ගිහින් :D
     
    • Like
    Reactions: NRTG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹව දවස් කීයක් බ්ලොක් කලාද බන් ඇත්ත කියන්න ගිහින් :D

    සිරාවට බන්.. මේ ලගදිත් තර්ජන ගර්ජන ආව. මම සැලෙන්නේ නෑ. දැන්වත් මොලේ කළදක් ඇති සිංහලු තේරුම් ගත්තොත් හොදයි. සහජිවනේ කියල ලබ්බක් නෑ. ඔක්කොම සටනට වරෙල්ල හම්බයෝ නැති කරලා දාන්න. නැත්නම් වැඩි කල් යන්න කලින් තොපි තොපේ වලම කපාගන්නවා.:angry:
     
    • Like
    Reactions: NRTG

    Similar threads