කාන්තාවන් පිරිමින්ට වඩා දිගු ජීවිත ගතකිර
කාන්තාවන් පිරිමින්ට වඩා දිගු ජීවිත ගතකිරීමට හේතු.
උඩ නගින වැඩ.
ගස් නගින වැඩ.
ගස් කපන වැඩ.
පොලොව යට වැඩ.
මෙකී නොකී ගොඩක් අනතුරුදායක වැඩ පිරිමි කරනවනෙ,
බලන් ගියහම පිරිමින්ගෙ ආයුකාලය අඩුවෙන්න බලපාල තියෙන්නෙ මේ අනතුරුදායක වැඩනේ.
මොනව උනත් මේ වගේ වැඩ අපේ රැකියා එක්ක බැදිල තියෙනවා.
මෙන්න මේකෙන් තමයි හම්බුනේ
http://list25.com/women-live-longer-men-25-photos-shows/

සම තැන ඉල්ලන අයට සම තැන දෙන්න ඕන වැඩ වලින්..