කාන්තාවන් සදහා විශේෂයි!!!
"පනින්නට පෙර සිතා බලන්න" පැරැන්නෝ කියලා තියෙන්නේ එහෙමයි... නමුත් මේක දැන් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා "අදින්ට පෙර සිතා බලන්න" කියලා.
කාන්තාවනි ඔබ අලුතෙන් මිලදී ගත් ඇගලුම් අදින්නට පෙර හොදින් සෝදන්න...මේ ලිපිය ප්‍රවේශමෙන් කියවා ආදහසක් ගන්න.
අප එදිනෙදා මිලදී ගන්නා බොහෝ ඇගලුම් වෙනත් රටවලින් ආනයනය කරන ලද ඒවා වෙති. බොහෝවිට මෙහිදී සිදුවන ක්‍රියාදාමය තරමක් සංකීර්ණය. බොහෝ විට ඇගලුම් කොටස් එකිනෙකට වෙනස් රටවල නිෂ්පාදනය කර අවසානයේ නිමි ඇදුමක් බවට පත්වන්නේ වෙනත් තැනක වීම ඇගලුම් නිෂ්පාදනයේ ප්‍රධාන ලක්ෂණයයි. සරලව කියන්නේ නම් අතින් අත ගොස් අවසානයේ අප අතට නිමි ඇදුමක් ලෙස පත්වේ.
සෑම රටකම පාහේ විවිධාකාර වූ ඇසට නොපෙනෙන පරපෝෂීත සතුන්, ශාක සිටින බව ඔබත් මමත් දනිමු. එය අප රටටද පොදු ලක්ෂණයකි. මෙය කියවා බලන්න... කෙතරම් භයංකර දෙයක්ද යන වග ඔබට පැහැදිලි වේවි.
සිය පර්යේෂණයක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් යලි මවු රටට පැමිණි මානව විද්‍යාඥවරියක වූ සුසන් මැකින්ලි (Susan McKinley) හට සිය වම් පයෝධරය ආශ්‍රිතව යම් අසාමාන්‍යතාවක් දැකිය හැකිවිය. එය සාමාන්‍ය පලු දැමීමක් ලෙස ඇය සැලකුවාය. නමුත් තන පුඩුව ආශ්‍රිතව දැනේන සියුම් තුඩකින් ඇතුලතින් අන්නින්නාක් මෙන් මොහොතින් මොහොත වැඩිවෙමින් දැනෙන වේදනාව හෙයින් අවසානයේ අය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට තීරණය කළාය.
නමුත් වෛද්‍යවරයාට මෙම රෝගී තත්වය හදුනා ගැනීමට අපහසු විය. සාමාන්‍ය උපකල්පනයක් යටතේ ඇයට ප්‍රතිජීවක ඖෂධ වර්ග කිහිපයකුත් වේදනාව අවම කිරීම සදහා වූ නියමිත වේදනා නාශක ආලේපනයකුත් නියම කරන ලදී.
දිනක් දෙකක් ගත වුනාද මේ කිසිවකින් ඇයගේ පයෝදරය තුල වූ වේදනාව සමනය නොවූ අතර එය මොහොතින් මොහොත ඉවසා සිටිය නොහැකි තරම් වන තරමට බැරෑරුම් වන්නට විය. වම් පියවුරුව ගිනිගන්නවා මෙන් ඇයට හැගෙන්නට විය. තව මොහොතකින් පියවුරු පුඩු ආශ්‍රිත ප්‍රදේශයෙන් රුධිරය වහනය වන්නට ද විය.
කල යුත්තක් සිතා ගත නොහැකි වූ ඇය කලේ සිය ලේ ගලන පියයුරුව තුවාල වෙලනයකින් ආවරණය කර, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීමයි. Dr. Lynch නම් වූ එම වෛද්‍යවරයාටද ආසාදනය කුමක්දැයි හරි හැටි වටහා ගැනීමට නොහැකි වූ නමුත් ඇයට ලබාදුන් උපදේශනය වුයේ වහාම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසෙන ලෙසයි. මෙහිදී ඇයට එක් වරම සිහියට ආවේ තම මිතුරු චර්ම රෝග වෛද්‍යවරියයි. අවාසනාවට මෙන් ඇයද සිය වාර්ෂික නිවාඩුව ගත කරමින් වෙනත් පළාතකට ගොස් සිටි නිසා ඇයට තවත් සති දෙකක් ඒ වෙනුවෙන් වේදනාව දරගෙනම සිටින්නට සිදුවිය. සිය මිතුරැ චර්ම වෛද්‍යවරිය පැමිණි වහාම සුසන් ඇය වෙත ගියාය.
වෛද්‍ය McKinley නම් වූ මෙම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය සුසන්ගේ පියවුරු ආවරණය කල වෙළුම ඉවත් කල සැනින් මහත් වූ පුදුමයට පත්වුවාය. එහි ඇය දුටුවේ පියයුරුව තුල වැඩුන නලියන පිළවුන් වැනි සතුන් කොටසකි. එසේම ඇයගේ වම් පියයුරුව වනයක් බවට පත් වී තිබුණි.
වෛද්‍ය McKinley මෙනවියගේ අවසන් නිගමනය වුයේ සුසන් ගේ දකුණු අප්‍රිකා සංචාරයේදී යම් පරපෝෂිතයෙක් ශරීරය තුල වර්ධනය වී ඇති බවයි. පියවුරු කොටස් පරීක්ෂාවකින් පසු කරුණු එකින් එක විශ්ලේෂණය කල විට අවධාරණය වුයේ යම් මල් වර්ගයක (ලංකාවේද ඇත) වූ ඇට මගින් මෙම ආසාදනය සිදුවී ඇති බවය. එමෙන්ම ස්ත්‍රී පියවුරු ආශ්‍රිත ප්‍රදේශය අධික මේද සහිත පෝෂණ කලාපයක්වන හෙයින් පරපොශිතයෙකුගේ වර්ධනය සදහා එය ඉතාමත් සුදුසු මාධ්‍යක් වන බවයි.
අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙය මා හට ලැබුනේද E-Mail පණිවිඩයක් මගිනි. එහි වූ අන්තර්ගත කරුණු එලෙසම සිංහලට පරිවර්තනය කර මෙහි පලකරමි. තවද මේ කරුණ සම්බන්දව සාක්ෂි තහවුරු කර ගැනීමට අන්තර්ජාලය තුලින් උත්සහ කලද මේ සම්බන්දයෙන් පලවී ඇති කරුණු කාරනා නම් එකිනෙකට පරස්පරය. එනිසා මෙය හුදෙක් අලුතෙන් මිලට ගත ඇගලුමක් නිසිලෙස සෝදා පිරිසිදු කර භාවිතා කිරීම දිරිමත් කිරීමේ අරමුණින්. ගොතන ලද්දක්ද විය හැක. සත්‍යක්ද විය හැක. කෙසේ නමුත් අප මිලදී ගන්නා සෑම ඇගලුමක්ම නිසි අයුරින් හොදින් සෝදා වෙලා භාවිතයට ගැනීමට මින් මතුවටවත් අනිවාර්යයෙන් කිරීමට වගබලා ගැනීම අපගේ වගකීමයි.
මේ සම්බන්දයෙන් කරුණු අන්තර්ජාලය තුලින් සෙවීමට අවශ්‍ය නම් "Lotus Seed Pod" යන්න සෙවුම් වචනය ලෙස භාවිතා කරන්න.