කාන්තාවන් හතරෙන් එකකට මානසික රෝග

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
කාන්තාවන් හතරෙන් එකකට මානසික රෝග

funny-hilarious-crazy-pictures-6.jpg


ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් හතර දෙනකුගෙන් එක් අයකු ජීවිතයේ කවදා හෝ විෂාදය නමැති මානසික රෝගයට ගොදුරුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සිය දිවි නසා ගැනීමට පෙලැඹෙන පුද්ගලයන් කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීමට පුද්ගලයන් 100 දෙනකු සිතන අතර ඉන් 10 දෙනකු උත්සාහ කරන බවත්, ඉන් එක් පුද්ගලයෙක් සියදිවි නසාගන්නා බවද පෙන්වා දෙයි.

සමාජ අපවාද, බලාපොරොත්තු කඩවීම, මනා අවබෝධයක් නොමැතිවීම, මවුපිය රැකවරණය නොලැබීම සිය දිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

උපුටා ගැනීමකි
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ai kaanthawan witharak.pirimintath manasika rooga athi.anith eka godak kaanthawanta maanasika rooga hadenne samahara pirimi nisa wenna puluwan.(oya issaraha thiyena pic eka ain karaganna)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තවන් 1/4 කට විතරයි පිස්සු. පිරිමි 4/4 ටම පිස්සු. ඒකනේ මේ රටේ දැන් රේප් කේසස් මෙච්චර වැඩි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාන්තවන් 1/4 කට විතරයි පිස්සු. පිරිමි 4/4 ටම පිස්සු. ඒකනේ මේ රටේ දැන් රේප් කේසස් මෙච්චර වැඩි.

    ඔය කතාව උසාවියේ එහෙම කියනවා නෙමේ ;)
    repe වලට මාට්ටු වුන ඔක්කොම පිරිමි පිස්සු නිසා නිදහස් කරයි :cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පෘතග්ජන හැම කෙනෙක්ටම මානසික රෝග තියෙනවා කියලා කියනවා නේ. මොනා උනත් මානසික රෝග වලින් පෙලීම දැන් එන්න එන්නම වැඩි වෙනවා. එක වීඩියෝ එකක තිබ්බා ලෝකේ 3 වෙනියට සියදිවි නසා ගැනීම් වෙන්නෙත් ලංකාවේ ම කියලා.