කාන්තා කොමිසමේ සභාපතිත් ඉල්ලා අස් වෙයි...

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113


    @Chimpanzee Putha මුන්ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ රාජපක්ෂ ද?
    දැන් 8ක් විතර සභාපතිවරු ගෙදර නේ
    ------ Post added on Jan 30, 2026 at 3:27 AM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඉල්ලා අස්වීමට පිරිමින්ගෙ සම්බන්ධයක් නැත්තං එච්චරයි.
    නැත්තං හැමනෙන්න හදයි කාන්තා හිංසනය, පුරුෂාධිපත්‍ය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගගා.......:ROFLMAO::ROFLMAO: