කාන්තා විමුට්ටිය

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    New video of Finland's feminist leader partying while her husband was sitting at home with their baby

    new world order I guess

    anyway කාන්තා විමුට්ටියට Jaya

    1661096066195900.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,212
    8,579
    113
    ලන්කාවෙ මිනිස්සු ඒ හැටියට බුද්ධිමත්.
    රාජපක්ශ, රනිල්, කබ්‍රාල් එකට කනවා බොනවා කියලා පොටෝස් දැක්කට මුකුත් හිතන්නෙ නෑ. මොකද අපේ මිනිස්සු දන්නවා යාලුවො නෑදෑයො උනාම එකට සෙට් වෙලා පොඩි ජොලියක් දාල ඉන්න ඕනෙ කියලා.
    යෝශිත, නාමල් පිස්සු කෙලියට අපේ උන් මුකුත් කියන්නෙ නෑ. තරුන විසේ නෙහ්. ඔහොම තමා තරුනයො උනාම කියලා අපේ මිනිස්සු දන්නවා.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891

    araka kiyawala terum ganna barida ubata:ROFLMAO:
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලන්කාවෙ මිනිස්සු ඒ හැටියට බුද්ධිමත්.
    රාජපක්ශ, රනිල්, කබ්‍රාල් එකට කනවා බොනවා කියලා පොටෝස් දැක්කට මුකුත් හිතන්නෙ නෑ. මොකද අපේ මිනිස්සු දන්නවා යාලුවො නෑදෑයො උනාම එකට සෙට් වෙලා පොඩි ජොලියක් දාල ඉන්න ඕනෙ කියලා.
    යෝශිත, නාමල් පිස්සු කෙලියට අපේ උන් මුකුත් කියන්නෙ නෑ. තරුන විසේ නෙහ්. ඔහොම තමා තරුනයො උනාම කියලා අපේ මිනිස්සු දන්නවා.
    She's 36 years old, and keeps fucking around
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලන්කාවෙ මිනිස්සු ඒ හැටියට බුද්ධිමත්.
    රාජපක්ශ, රනිල්, කබ්‍රාල් එකට කනවා බොනවා කියලා පොටෝස් දැක්කට මුකුත් හිතන්නෙ නෑ. මොකද අපේ මිනිස්සු දන්නවා යාලුවො නෑදෑයො උනාම එකට සෙට් වෙලා පොඩි ජොලියක් දාල ඉන්න ඕනෙ කියලා.
    යෝශිත, නාමල් පිස්සු කෙලියට අපේ උන් මුකුත් කියන්නෙ නෑ. තරුන විසේ නෙහ්. ඔහොම තමා තරුනයො උනාම කියලා අපේ මිනිස්සු දන්නවා.
    Case එක මෙකී party දාලා තියෙන්නේ duty වෙලාවක ලු. කොකේන් use කරපු කේස් එකකුත් ඇදිලා ඇවිත් තියෙන්නේ .අනිත් එක gov දේපල use කරලා ලු party එකට.
     
    • Haha
    • Like
    Reactions: narihashan and SK29

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සමාජවාදයත් woke culture එකත් උතුරලා යනවා !

    Finland කියන්නේ .....
    1) පට්ට විදිහට tax ගහන රටක් !
    Personal Income Tax Rate in Finland stands at 56.95 percent

    2) සියදිවි නසා ගැනීමෙන් 59..
    ලංකාවත් 155

    ඒ උනාට බටහිර දත්ත වලට නම් ලෝකේ මිනිස්සු සතුටින්ම ඉන්න රටලු .... :LOL: :LOL:

    images
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    PM ටත් ගැහුව කිවුවම කොහොමද
    පිරිමින්ට වගේ නෙමේ ගෑනුන්ට බලේ හම්බුනාම. cares about no one. පව් හස්බන්ඩ්.
     
    • Like
    Reactions: narihashan

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අන්න ෆින්ලන්තෙයි, අල්ලපු රටවලයි
    මෝල් වෙච්චි වේස බැල්ලියෝ ටික පෝලිමේ ගිහින්

    මේ හු*තිට සපෝට් එකට
    උන් පාටි දාන වීඩියෝ ටිකත් ඉන්ටර්නෙට් එකට දානවලු!
    කොහොමත් feminism වලට දොස් පවරන්න බැහැ!
    ඔය වගේ අජූත ට්‍රෙන්ඩ් එන්නෙම
    ගොඩක් කාන්තාවෝ ආස්සරේ කිරීම evolution එකෙන් එන දෙයක්ය කිය කිය
    biological determinism එකක් දෙසන
    කිරියේ ඉන්න එවුන් වගේ පිරිමි නිසා!

    පිරිමින්ට තමන් වපුරපු දේම තමයි ආපහු ගෑනුන්ගෙන් ලැබෙන්නේ!
     
    • Like
    Reactions: gobaby

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සමාජවාදයත් woke culture එකත් උතුරලා යනවා !

    Finland කියන්නේ .....
    1) පට්ට විදිහට tax ගහන රටක් !
    Personal Income Tax Rate in Finland stands at 56.95 percent

    2) සියදිවි නසා ගැනීමෙන් 59..
    ලංකාවත් 155

    ඒ උනාට බටහිර දත්ත වලට නම් ලෝකේ මිනිස්සු සතුටින්ම ඉන්න රටලු .... :LOL: :LOL:

    images
    Joke එකට කියන්නේ උන්ගේ රට වැඩිපුර ම සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රට වෙලා තියෙන්නේ unhappy උන් ඔක්කොම suicide කරගන්න නිසා කියලා. :lol:
     
    • Haha
    Reactions: gobaby