කාන්තා සමුළුවට මොකෝ මේ පිරිමි?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    ඔය බේගල් අහන්න යන්නේ ගෑනු වගේ පිරිමි තමයි, හරි පිරිමියෙක් අනුරගේ කෙප්ප වලට අහුවෙනවද බන් :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මාතියා උයා හිතන විදියට 2024 ජනාධිපති වෙන්න ඔනේ කවුද?

    අන්න මයින කුණු දම්මික්‍යවත් පන්නල රනිල්ට ම මුක්කුව ගහන්න ලු යන්නේ බයියෝ කපොතියි 😁
     
    • Love
    • Like
    Reactions: NPC and nalin0001

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113

    JVP පිරිමි ගොඩක් එවුන් චිත්ත තමා🤣
    පොනිල්ගෙන් පොලු පාර කන ගමන් අනිත් උන්ගෙ පිරිමි කම හොයනව .. 🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana