කාන්තා සුරාන්තය ගැන කියන Water Melon Sugar 🍉 සින්දුව

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93


    Harry Styles ගේ Water Melon Sugar සින්දුවේ පද පෙල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

    ----‐--------‐---------------------------------
    Tastes like strawberries
    On a summer evenin'
    And it sounds just like a song

    I want more berries
    And that summer feelin'
    It's so wonderful and warm

    Breathe me in
    Breathe me out
    I don't know if I could ever go without
    I'm just thinking out loud
    I don't know if I could ever go without

    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar high
    Watermelon sugar

    Strawberries
    On a summer evenin'
    Baby, you're the end of June

    I want your belly
    And that summer feelin'
    Getting washed away in you

    Breathe me in
    Breathe me out
    I don't know if I could ever go without

    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar high
    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar high

    I just wanna taste it
    I just wanna taste it
    Watermelon sugar high
    ----‐--------‐---------------------------------

    අපි දැන් බලමු මේ පද පේලියේ තේරුම:

    "Tastes like strawberries on a summer evenin’
    And it sounds just like a song
    I want more berries and that summer feelin’
    It’s so wonderful and warm"

    This is a comparison of the excitement about a new lover to all these different characteristics of the summer.
    This verse provides a new meaning for the metaphor — Styles not only sees summer as a time of infatuation and beauty, but of joy, happiness, hope and prosperity as well

    "Watermelon sugar
    High
    Watermelon sugar
    High
    Watermelon sugar (sugar)
    High
    Watermelon sugar high (sugar)
    Watermelon sugar"

    "It’s about the sweetness of life. It’s also about the female orgasm, but that’s totally different. It’s not really relevant" ; this is wjat Harry Styles said when asked about the meaning of this verse.


    "Strawberries on a summer evenin’
    Baby, you’re the end of June"

    On the majority of the northern hemisphere, the end of June marks the middle of the summer time. It’s a very calming and soothing month, as the sun is most likely shining all day long, and Styles feels like she did the same upon him.
    This line is about the excitement felt while meeting a loved one and building a relationship at an early level — like taking a glimpse into your own future and seeing bright smiles and warm hugs.
    Additionally, Styles also mentions strawberries in these lines — June bearing strawberries are one of the most popular types of the fruit. They are usually ready to harvest in late June and are a favorite due to their large production of fruit.

    - Genius lyrics ඇසුරිණි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    LbrFB4p.gif
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ස්ට්රෝබෙරි වගේ රස ගිම්හාන සැන්දෑවක ඒ වගේම ඒක හරියට සින්දුවක් වගේ මට තවත් බෙරි අවශ්යයි ඒ ගිම්හාන හැඟීම එය ඉතා පුදුම සහ උණුසුම් මාව ආශ්වාස කරන්න මට හුස්ම ගන්න මම දන්නේ නැහැ මට කවදාවත් නැතුව යන්න පුළුවන් වෙයිද කියලා මම හයියෙන් කල්පනා කරනවා විතරයි මම දන්නේ නැහැ මට කවදාවත් නැතුව යන්න පුළුවන් වෙයිද කියලා කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි වැඩියි කොමඩු සීනි ස්ට්රෝබෙරි ගිම්හාන සැන්දෑවක බබා, ඔබ ජුනි මස අවසානයයි මට ඔයාගේ බඩ ඕන ඒ ගිම්හාන හැඟීම ඔබ තුළ සේදී යනවා මාව ආශ්වාස කරන්න මට හුස්ම ගන්න මම දන්නේ නැහැ මට කවදාවත් නැතුව යන්න පුළුවන් වෙයිද කියලා කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි වැඩියි කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි ඉහළ කොමඩු සීනි වැඩියි මට රස බලන්න ඕන මට රස බලන්න ඕන කොමඩු සීනි වැඩියි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    Echchara deyak tyeda oke. Adai danne.
    අනේ ඔය බයිලා බං.
    ඕව විස්තර කරන උනුත් මහා අමුතුම සෙට් එකක්.
    සින්දුව ලියන එකත් බයිලා ලියල අපි ඒවා තේරුම් ගනී කියල හිතාගෙන ඉන්නවා.
    සින්දුවක් අහන එකත් ගැනියෙක් එක්ක කතා කරනවා වගේ උනහම එපා වෙනවා.
    ඉස්සර සිංහල වල විචාර ලියවිල්ලත් මට මහා එපාම කරපු වැඩක්.
    කෙටිකථා ලියල අවසානයක් නැතුව ඉවර කරන උන් එක්කත් මට පුදුම තරහක් තියෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,248
    1
    101,084
    113
    34
    Kalutara
    අනේ ඔය බයිලා බං.
    ඕව විස්තර කරන උනුත් මහා අමුතුම සෙට් එකක්.
    සින්දුව ලියන එකත් බයිලා ලියල අපි ඒවා තේරුම් ගනී කියල හිතාගෙන ඉන්නවා.
    සින්දුවක් අහන එකත් ගැනියෙක් එක්ක කතා කරනවා වගේ උනහම එපා වෙනවා.
    ඉස්සර සිංහල වල විචාර ලියවිල්ලත් මට මහා එපාම කරපු වැඩක්.
    කෙටිකථා ලියල අවසානයක් නැතුව ඉවර කරන උන් එක්කත් මට පුදුම තරහක් තියෙන්නේ.
    හැබැයි ජීනියස් යූටියුබ් චැනල් එකෙන් නම් සින්දුව කියන එකාව එහෙම ගෙන්නලා අහනව සින්දුවෙ තේරුම, ලියපු විදිහ. එහෙම අහනකොට කියපු දෙයක්ද දන්නෙ නෑ මේ. නැත්තන් තුන්වෙනි පාර්ශවයක් ඌට හිතුන දෙයක් ලිව්වා වෙන්නත් පුලුවන්.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    හැබැයි ජීනියස් යූටියුබ් චැනල් එකෙන් නම් සින්දුව කියන එකාව එහෙම ගෙන්නලා අහනව සින්දුවෙ තේරුම, ලියපු විදිහ. එහෙම අහනකොට කියපු දෙයක්ද දන්නෙ නෑ මේ. නැත්තන් තුන්වෙනි පාර්ශවයක් ඌට හිතුන දෙයක් ලිව්වා වෙන්නත් පුලුවන්.
    කොහොම උනත් ව්‍යන්ගර්තයෙන් දේවල් කියනවට මම කැමති නැහැ.
    බලන්න මේ පහල සින්දුව, බොරු බයිලා නැහැ කියන්න ඕන එක කෙලින්ම කියනවා.
    පිරිමි උනහම මේ වගේ සින්දු තමයි ලියන්න ඕන.

    " I feel you creeping, I can see it from my shadow
    Wanna jump up in my Lamborghini Gallardo
    Maybe go to my place and just kick it like TaeBo
    And possibly bend you over look back and watch me

    Smack that all on the floor
    Smack that give me some more
    Smack that 'till you get sore
    Smack that oh-oh! "
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කොහොම උනත් ව්‍යන්ගර්තයෙන් දේවල් කියනවට මම කැමති නැහැ.
    බලන්න මේ පහල සින්දුව, බොරු බයිලා නැහැ කියන්න ඕන එක කෙලින්ම කියනවා.
    පිරිමි උනහම මේ වගේ සින්දු තමයි ලියන්න ඕන.

    " I feel you creeping, I can see it from my shadow
    Wanna jump up in my Lamborghini Gallardo
    Maybe go to my place and just kick it like TaeBo
    And possibly bend you over look back and watch me

    Smack that all on the floor
    Smack that give me some more
    Smack that 'till you get sore
    Smack that oh-oh! "
    ස්මැක් දැට් අලෝනොෆ්ලෝ..... ස්මැක් දැට් අකමිසම්මෝ.... ස්මැක් දැට් ටුයුහිස්සෝ.... ස්මැක් දැට් ඕඕඕඕඕඕඕ...