කානිවල් අයිස් කිරිම් කන අයට... මම නම් ආයේ යන&#3530

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට වසර 15-18ක පමණ පෙර, රවුෆ් හකීම් එක්ක අෆෙයාර් එකක් තිබ්බ කවුරු හරි UNP දේශපාලකයෙක් ගේ මැරිඩ් දුවෙක් ඔය කානිවල් අයිස්ක්‍රීම් පාලර් එකේදී ගිනි තියාගෙන මැරුණා.....
    නමුත් කතාව ගියේ ගිනි තියල මාරුව කියල .............

    හොයලා බලන්න...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැනට වසර 15-18ක පමණ පෙර, රවුෆ් හකීම් එක්ක අෆෙයාර් එකක් තිබ්බ කවුරු හරි UNP දේශපාලකයෙක් ගේ මැරිඩ් දුවෙක් ඔය කානිවල් අයිස්ක්‍රීම් පාලර් එකේදී ගිනි තියාගෙන මැරුණා.....
    නමුත් කතාව ගියේ ගිනි තියල මාරුව කියල .............

    හොයලා බලන්න...

    Happata siri
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :shocked::shocked::shocked::shocked:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ithin ban bomba gahala jathiwadaya awussala prassna athi kare baiyo neda balayata enna ona nisa

    තොපි ම බෝම්බ ගහලා නිකම් සුදනො වෙන හැටි :lol:
    අහු වෙන්න එපා මූ හම්බයෙක්.100% sure :yes: මුගේ නම්බර් එකත් තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මම නම් හැමදාම කඩෙන් 1l එකක් ගෙනැල්ලා කාලා දානවා.මම ඔය වගේ තැන් වලින් කාලම නෑ මොකද්ද බං වෙනස්? රසයි ද ඕවා.?:confused:
    :( ice cream kanne kohenda ethakota api?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් හැමදාම කඩෙන් 1l එකක් ගෙනැල්ලා කාලා දානවා.මම ඔය වගේ තැන් වලින් කාලම නෑ මොකද්ද බං වෙනස්? රසයි ද ඕවා.?:confused:

    ow rahayi ban..
    elephanthouse ice cream1th rahayi habayi.. ewaye sini wadi milk gathiya adui wage neda...
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ow rahayi ban..
    elephanthouse ice cream1th rahayi habayi.. ewaye sini wadi milk gathiya adui wage neda...

    මට තේරෙන්නෙ නෑ බං මම වෙන ඒවා කාලා තියෙනවා ගොඩක් අඩුයි මතක ඇති කාලෙකින් කැවෙ නෑ