කාපල්ලා කාපල්ලා. මේවා කාලා මැරියල්ලා

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.
    ඔය කියන කැම ජාති/ බීම වෙන රටවලත් පාවිච්චි කරනවා, ලංකාවේ ප්‍රශ්නේ ප්‍රමිතියක් නැති එක. ඔය හැම දේම නියමිත මාත්‍රාවක් තියනවා වෙන රටවල. ඒවා නිතරම චෙක් වෙනවා.
    ලංකාවේ එහෙම චෙක් කිරිල්ලක් නැ තමන්ට ඕන ප්‍රමාණයක් දාලා ඕන දෙයක් විකුනනඩ පුළුවන්.
    ඔය කම්පැනි වල තියන බලයත් එක්ක අපි වගේ දුප්පත් රටවලට ඒවා පාලනය කරන එක අමාරුයි. රජය නීති දැම්මත් සල්ලි වලට නිලධාරීන් නමා ගන්ඩ පුළුවන් ලේසියෙන්.
    සරලව කිව්වොත් රයිස් හදන කෙනෙකුට එකට ඕන තරම් අජිනමොටෝ දාන්ඩ පුළුවන් අවුලක් වෙන්නේ නැ.

    ඕස්ට්‍රලියාවේ කින්ඩජෝයි පොඩි ළමයින්ට විකුනනඩ තහනම් ඒත් චයිනිස් ෂොප් වල හොරෙන් වගේ විකුනනවා, හැබැයි රජයෙන් මිනිස්සුන්ව දැනුවත් කරනවා පොඩි ළමයින්ට කන්ඩ හොද නැ කියලා.
    කතාව සම්පුර්ණ ඇත්ත ලොකු කොම්පැනි වලට එක රටවල් වලට ගහන රෙසිපි එක වෙනස් ලංකාවට එන කිරිපිටි එක නං සම්පූර්ණ අවුල් මේවා චෙක් කරන්නේ නැති නිසා තමයි ප්‍රශ්නය නැත්තං එම comපැණිවලින් ලංකාවට හොඳ බඩු දානවා
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කතාව සම්පුර්ණ ඇත්ත ලොකු කොම්පැනි වලට එක රටවල් වලට ගහන රෙසිපි එක වෙනස් ලංකාවට එන කිරිපිටි එක නං සම්පූර්ණ අවුල් මේවා චෙක් කරන්නේ නැති නිසා තමයි ප්‍රශ්නය නැත්තං එම comපැණිවලින් ලංකාවට හොඳ බඩු දානවා

    පිස්සුද බන් මේ ලංකාව වගේ පොඩි මාර්කට් එකක් තියෙන රටකට වෙනම හිතලා උන්ගේ production line එක වෙනස් කරන් බඩු හදන්න ?
    උන්ට පාඩුයි නේ :)

    ඔන්න ඕක කරන්න පුළුවන් පොඩි පවුලේ වියාපාරයක් විදහට මිරිස් කුඩු පැකට් කරන කෙනෙ කුටනම්. :D
     
    • Like
    Reactions: vito

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.
    ඔය කියන කැම ජාති/ බීම වෙන රටවලත් පාවිච්චි කරනවා, ලංකාවේ ප්‍රශ්නේ ප්‍රමිතියක් නැති එක. ඔය හැම දේම නියමිත මාත්‍රාවක් තියනවා වෙන රටවල. ඒවා නිතරම චෙක් වෙනවා.
    ලංකාවේ එහෙම චෙක් කිරිල්ලක් නැ තමන්ට ඕන ප්‍රමාණයක් දාලා ඕන දෙයක් විකුනනඩ පුළුවන්.
    ඔය කම්පැනි වල තියන බලයත් එක්ක අපි වගේ දුප්පත් රටවලට ඒවා පාලනය කරන එක අමාරුයි. රජය නීති දැම්මත් සල්ලි වලට නිලධාරීන් නමා ගන්ඩ පුළුවන් ලේසියෙන්.
    සරලව කිව්වොත් රයිස් හදන කෙනෙකුට එකට ඕන තරම් අජිනමොටෝ දාන්ඩ පුළුවන් අවුලක් වෙන්නේ නැ.

    ඕස්ට්‍රලියාවේ කින්ඩජෝයි පොඩි ළමයින්ට විකුනනඩ තහනම් ඒත් චයිනිස් ෂොප් වල හොරෙන් වගේ විකුනනවා, හැබැයි රජයෙන් මිනිස්සුන්ව දැනුවත් කරනවා පොඩි ළමයින්ට කන්ඩ හොද නැ කියලා.
    :yes: :yes: :yes:

    කොකාකෝලා ඒකේ වැඩකරන උන්වත් ඒවා බොන්නේ නෑ මොකද හදන හැටි දන්න නිසා. මෙතන ඉන්න ගොන්නු එනවා තර්ක කරන්න .:lol::lol::lol:
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මචන් අයහපත් අහර පුරුදු ලෙඩ ඇති කරනවා. එත් මේ ඔය උබ කියල තියෙන brands ලෝකේ හැම දියුණු රටකම පරික්ෂා කෙරෙනවා නැවත නැවත. හැම රටකම FDA නැත්නම් අහර සහ ඖෂද සඳහා පරීක්ෂණ දෙපාර්තු මේන්තු තියෙනවා. ඒවායින් පාස් වෙන්නේ නැහැ ඔය කියන විදිහට ශරීරයට අහිතකරනම්. මේකේ විහුලුව තමයි කිසිම විද්‍යාවක් පරීක්ෂණ කිසිවක් නොකරන. ලෝකේ වෛද්‍ය විද්‍යාව අතින් සැහෙන්න පස්සෙන් ඉන්න ලංකාවේ ඉන්න උන් ගෙනියන මත. ඇත්ත කතාව ලංකාවේ වෛද්‍ය විද්‍යව සැහෙන්න පස්සෙන් ඉන්නේ. සසදුවොත් එහෙම ඇමෙරිකාවේ යුරෝපයේ 1960 ගණන්වල දැනුම අපේ වෛද්‍යවරුන්ට තියෙන්නේ. එක අපේ මිනිසුන්ගේ වැරදි වලට වඩා යල් පැනපු අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක්. අපිට සම්පත් ඉතා අඩුයි .

    මම දන්නා පිලිකා සහ අනෙකුත් මාරක ලෙඩ වලින් මිය ගිය මම දන්නා අය . ඔය brands පාවිච්චි නොකළ. මස්මාළු මත්පැන් පාවිච්චි නොකළ අය . ලෙඩ සැහෙන්න ප්‍රමාණයක් එන්නේ. ජාන වලින්. අපි කල්තිය හඳුනා ගැනීමෙන් ඔය මාරාන්තික ලෙඩ වලින් බේරෙන්න පුළුවන්.එකට අපේ රටේ සවුක්ය පද්දතිය වැඩි දියුණු වෙන්න ඕනේ. වෛද්‍ය දැනුම වැඩි වෙන්න ඕනේ.

    මේ තියෙන්නේ life expectancy by country (අපේක්ෂිත ආයු කාලය )

    ලංකාව -77 (දැන් ටිකක් හොඳයි ඉස්සර පහල අගයක් තිබ්බේ )

    ජපානය -85

    ස්විස්ටර්ලන්තය /සිගප්පුරුව/ඉතාලිය -84

    ඕස්ට්‍රේලියා/ඊශ්‍රායල් /ස්වීඩනය/ප්‍රංශය -83

    කැනඩා /නොර්වේ /ග්‍රීසිය /නවසීලන්තය /නෙදර්ලන්තය -82

    මෙහෙම බැලුවම මේ දියුණු රටවල ආයුෂ වැඩි. ඔය කියන අහාර නැති නිසා නෙවෙයි. ඔය කියන හැර වැඩිපුරම පර්බෝජනය වෙන්නේ ඔය රටවල.එත් ඒ රවල වෛද්‍ය විද්‍යාව ඇති දියුණුයි. ක්‍රමනුකුලයි . ඉතින් මිනිසුන්ගේ ලෙඩ කල් තියා හඳුනා ගන්නවා. ඒ රටවල AGE CARE තියෙනවා.
    වයසක මිනිසුන්ට හොඳට සලකනවා,.
    මචන් ඒ රටවල්වල මෙහෙ තරම් chemicals දාන්නෑ.
    මාධ්‍ය කිසි විටෙකත් ඔබට මේ යථාර්තය පැහැදිලි කරන්නේ නැත
    🙏

    #නෙස්ලේ සමාගම ඔවුන් හරක් මස් වලින් ලබාගත් යුෂ චොකලට් කිට්කැට් වලට එකතු කරන බව පිළිගෙන ඇත.
    ____________________
    #චෙන්නායි මහාධිකරණයේ පැවති නඩුවකදී ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සමාගම පිළිගත්තේ ක්‍රීම්වල ඌරු මේද අඩංගු තෙල් ඇති බවයි.
    ____________________
    #යුරෝපයේ රටවල් ගණනාවක වික්ස් තහනම් කර ඇත! එහිදී එය මන්දගාමී විෂ ලෙස ප්‍රකාශයට පත් කර ඇත! නමුත් අපේ රටේ එය මුළු දවසම රූපවාහිනියේ ප්‍රචාරණය වන බව අපට පෙනේ.
    ____________________
    #ලයිෆ්බෝයි යනු නාන සබන් හෝ වැසිකිළි සබන් නොවේ! නමුත් එය සතුන් ස්නානය කිරීම සඳහා භාවිතා කරන කාබොලික් සබන් වර්ගයකි! යුරෝපය බල්ලන් සඳහා ලයිෆ් බෝයි භාවිතා කරයි! අපේ රටේ මිලියන ගණනක් මිනිසුන් එය භාවිතා කරයි.
    ____________________
    #කෝකාකෝලා, #පෙප්සි ඇත්ත වශයෙන්ම වැසිකිළි පිරිසිදු කරන්නක්! එහි විවිධ විෂ වර්ග 21ක් අඩංගු බව ඔප්පු වී ඇත! ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ එය විකිණීම තහනම්ය! නමුත් එය අපේ මුළු රටේම විකුණනු ලැබේ.
    ____________________
    #ටොනික් අලෙවි කරන විදේශීය සමාගම්;
    කොම්ප්ලේන්
    හෝර්ලික්ස්
    මෝල්ටෝවා
    දිල්ලි නුවර සමස්ත ඉන්දියානු ආයතනයේ (ඉන්දියාවේ විශාලතම රසායනාගාරය පිහිටා ඇති) ප්‍රෝටීන්-එක්ස් පරීක්ෂාවට ලක් කරන ලද අතර එය රටකජු වලින් තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන අපද්‍රව්‍ය බව සොයා ගන්නා ලදී! සතුන්ට දෙන ආහාර අපද්‍රව්‍ය වලින් ඔවුන් ටොනික් සාදයි.
    ____________________
    #අමිතාබ් බච්චන් පැය 10ක් රෝහලේ සැත්කම් කරන විට වෛද්‍යවරයාට විශාල අන්ත්රය කපා ඉවත් කිරීමට සිදු විය. කෝක්, පෙප්සි වැනි සිසිල් බීම පානය කිරීම නිසා එය දිරාපත් වී ඇති බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. ඊට පස්සේ ඔහු කෝක් පෙප්සි ප්‍රචාරණය වෙනුවෙන් පෙනී සිටීම නතර කළා.
    ____________________
    මාධ්‍ය
    👉
    දැන්වීම්කරුවන්ට විශ්වාසවන්තය.
    🔨
    🔨
    🔨
    🔨
    🔨
    🔨

    අද බොහෝ දෙනෙක් පීසා භුක්ති විඳිති.
    අපි පීසා සමාගම් ගැන සොයා බලමු
    👇

    "පීසා හට්
    ඩොමිනෝස්
    KFC
    මැක්ඩොනල්ඩ්ස්
    පීසා කෝනර්
    තාත්තා ජෝන් පීසා
    කැලිෆෝනියා පීසා මුළුතැන්ගෙය
    සල්ස පීසා "
    මේ සියල්ල අමෙරිකානු සමාගම්ය.
    සටහන: - පීසා රසවත් කිරීමට E-631 රසය ඌරු මස් හෝ ඌරු මස් වලින් සාදන ලද එන්හෙන්සර් එකතු කරනු ලැබේ.
    අවධානය යොමු කරන්න, ආහාර ඇසුරුම් වල පහත කේත සඳහන් කර ඇත්නම් ඔබ නොදැනුවත්ව පරිභෝජනය කරන දේ ඔබ දැනගත යුතුය.
    බොහෝ විට ඔබ නිර්මාංශ විය හැක, නැතහොත් ඔබට ඒ මස් වර්ග වලින් ආසාත්මිකතා ඇති අයෙකු වියහැක, එහෙමත් නැත්නම් ඔබ හලාල් ආහාර අනුභව කරන්නෙකු විය හැක, සැලකිලිමත් වන්න.
    ඊ 322 - හරක් මස්
    ඊ 422 - මත්පැන්
    ඊ 442 - මධ්‍යසාර හා රසායනික
    ඊ 471 - හරක් මස් සහ මධ්‍යසාර
    ඊ 472 - හරක් මස්, මස් සහ ඌරු මස් මිශ්‍රණය
    ඊ 476 - මත්පැන්
    ඊ 481 - හරක් මස් හා ඌරු මස් මිශ්‍රණය
    ඊ 627 - භයානක රසායනික
    ඊ 631 - ඌරු මේද වලින් ලබාගත් තෙල්
    ● සටහන - මෙම කේත බොහෝ දුරට විදේශීය සමාගම්වල නිෂ්පාදන වලින් සොයාගත හැකිය: - චිප්ස්, බිස්කට්, චුවිංගම්, ටොෆි, චොක්ලට් සහ මැගී!
    ඔබේ දරුවන්ගේ යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරින්න, සැකයක් ඇත්නම් අන්තර්ජාලය නොවේ නම් ඔබේ මූලාශ්‍ර හරහා ඔබම සොයන්න. (ගූගල්)
    මැගී ඇසුරුමේ ඇති අමුද්‍රව්‍ය දෙස බලන්න, ඔබට රසය සහ රහස සොයාගත හැකිය (E-635)
    Google ගූගල් හි පහත කේත සඳහාද බලන්න: -
    E100, E110, E120, E140, E141, E153, E210, E213, E214, E216, E234, E252, E270, E280, E325, E326, E327, E334, E335, E336, E337, E422, E430, E431, E431 E433, E434, E435, E436, E440, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E481, E482, E483, E491, E492, E493, E494, E495, E557 E631, E635, E904.
    දැනුවත් කිරීම සඳහා එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට කාරුණිකව යොමු කරන්න.
    නිරෝගී දැයක් උදෙසා පෙළ ගැසෙන්න,
    ඔබ අප බොහෝදුරට මේ සියලු දේ ඇතිතරම් ගෙන බඩ පුරවාගෙන දැන් අපේම අය බොහොමයක් පිලිකා රෝහල්වල ජීවිතේ අවසාන දින ඔවුන්ම ගනිමින් ඇත.
    ඔබේ දරුවන් එයින් මුදවන්න...
    ස්තූතියි !
    #උපුටාගැනීමකි

    සැර් ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි. මදැයි කොලා? ආහාර ත්‍රස්ථවාදයට තිත තියන්න මොකෙක්වත් නෑ . 😱







    Bump
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    ____________________
    මාධ්‍ය
    👉
    දැන්වීම්කරුවන්ට විශ්වාසවන්තය.
    🔨
    🔨
    🔨
    🔨
    🔨
    🔨

    අද බොහෝ දෙනෙක් පීසා භුක්ති විඳිති.
    අපි පීසා සමාගම් ගැන සොයා බලමු
    👇

    "පීසා හට්
    ඩොමිනෝස්
    KFC
    මැක්ඩොනල්ඩ්ස්
    පීසා කෝනර්
    තාත්තා ජෝන් පීසා
    කැලිෆෝනියා පීසා මුළුතැන්ගෙය
    සල්ස පීසා "
    මේ සියල්ල අමෙරිකානු සමාගම්ය.
    සටහන: - පීසා රසවත් කිරීමට E-631 රසය ඌරු මස් හෝ ඌරු මස් වලින් සාදන ලද එන්හෙන්සර් එකතු කරනු ලැබේ.
    අවධානය යොමු කරන්න, ආහාර ඇසුරුම් වල පහත කේත සඳහන් කර ඇත්නම් ඔබ නොදැනුවත්ව පරිභෝජනය කරන දේ ඔබ දැනගත යුතුය.
    බොහෝ විට ඔබ නිර්මාංශ විය හැක, නැතහොත් ඔබට ඒ මස් වර්ග වලින් ආසාත්මිකතා ඇති අයෙකු වියහැක, එහෙමත් නැත්නම් ඔබ හලාල් ආහාර අනුභව කරන්නෙකු විය හැක, සැලකිලිමත් වන්න.
    ඊ 322 - හරක් මස්
    E322LecithinNatural emulsifier
    The term lecithin refers to a group of compounds found in every living organism, as they are part of the cell wall of all cells. Lecithin is commercially isolated (mainly) from soybeans or egg yolk. The chemical composition of these two products (sources) is rather different, which determines the applications

    ඊ 422 - මත්පැන්
    E422GlycerolNatural alcohol
    A natural carbohydrate alcohol, which is one of the components of all fats. It is also present in low concentrations in blood. It is commercially produced either synthetically from propene, or by bacterial fermentation of sugars; it is not produced from fat

    ඊ 442 - මධ්‍යසාර හා රසායනික
    E442Ammonium phosphatidesSynthetic emulsifier
    Obtained from ammonia and ph osphorylated fatty acids, mainly from rapeseed oil.

    ඊ 471 - හරක් මස් සහ මධ්‍යසාර
    E471Mono- and di-glycerides of fatty acidsSemi-synthetic emulsifiers
    Synthetic fats, produced from glycerol and natural fatty acids, mainly from plant origin, but also fats of animal origin may be used. The product generally is a mixture of different products, with a composition similar to partially digested natural fat.

    ඊ 472 - හරක් මස්, මස් සහ ඌරු මස් මිශ්‍රණය
    E472Esters of mono- and diglyceridesSemi-synthetic emulsifiers
    Esters of synthetic fats, produced from glycerol, natural fatty acids and another organic acid (acetic, lactic, tartaric, citric). The fatty acids are mainly from plant origin, but also fats of animal origin may be used. The product generally is a mixture of different components, with a composition similar to partially digested natural fat esterified with other natural acids..

    ඊ 476 - මත්පැන්
    E476Polyglycerol polyricinoleateSemi-synthetic emulsifiers
    Combination of polyglycerol and castoroil (oil of the tree Ricinus sp. ). Normal fat consists of glycerol and fatty acids, for these products additional glycerol is coupled to the normal glycerol. The product generally is a mixture of different components.

    ඊ 481 - හරක් මස් හා ඌරු මස් මිශ්‍රණය
    E481Sodium stearoyl lactateSemi-synthetic emulsifier
    Combination of stearic acid and lactic acid, resulting in a mixture of several components. The origin of stearic acid can be or plant or animal fat, although in practice nearly always vegetable oil will be used

    ඊ 627 - භයානක රසායනික
    E627Sodium guanylateFlavour enhancer
    Sodium salt of guanylic acid (E626), a natural acid, which is part of RNA, one of the genetic carrier molecules in the cell. It is thus part of all cells in all living organisms. Commercially prepared from yeast extract or sardines.

    ඊ 631 - ඌරු මේද වලින් ලබාගත් තෙල්
    E631Sodium inosinateFlavour enhancer
    Sodium salt of inosinic acid (E630), a natural acid, that is mainly present in animals. Commercially prepared from meat or fish (sardines). May also be produced by bacterial fermentation of sugars.
    #නෙස්ලේ Even if they do, so what ? is it artificial ? or are you talking about Gelatin ?
    ____________________
    #චෙන්නායි , Still better than Petroleum oils on your face ..
    ____________________
    #යුරෝපයේ I didn't see a single Wix add in TV in months.. purely exaggerated ..
    ____________________
    #ලයිෆ්බෝයි This is half true.. but in Europe or any other country they use Dog Shampoo. They aren't stupid enough like us to play with a bar of soap ..____________________
    #කෝකාකෝලා, #පෙප්සි Cola can be used for cleaning purposes as well. But Pepsi is still a very popular drink in India .. Problem is the sugar content in it. would like to see what are those 21 harmful chemicals they found in Cola
    This Pig thing is a headache for only Muslims.. That is the reason why they reject Insuline, Jelly, or anything that is made with Gelatin ..
    text in red... read it carefully and then you can understand how misleading some of these claims are...
    in general addiction or consuming too much for anything is no good. Hope you understand who's behind this Pig fat drama
     
    • Like
    Reactions: Ragna_SL

    Similar threads