කාපු රසම චොක්ලට් ඵක whittaker's NZ❤️❤️❤️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    NZ ඉඳන් අාපු යාළුවෙක් දුන්නෙ..පට්ටම රහයි..Cadbury කැලේ..රස හින්දම youtube search කරලත් විස්තර හෙව්ව..ලංකාවට මැජික් වුනාට ලෝකේ ගොඩක් රටවල සෑහෙන්න විකිණෙන brand ඵකක්..😋❤️

    D4LwcuL.jpeg



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113



    Facebook search - M&S Importers


    R96mxhE.jpg



    *** මගේ කව්රුත් නෙවේ ***​
    අඩේ තෑන්ක්ස් බං..මම හිතුවේ ලංකාවේ නැතිව අැති කියල👍👍
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකනං කාල නෑ....
    දැනටනං කොච්චර කෑවත් එපා නොවෙන එකකට තියෙන්නෙ කිට්කැට් තමයි
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනේ නිසා ගොඩ ගිය කම්‍පනියක්.ඕස්ට්‍රේලියාවේ ජරාව දැන් චීනේ තහනම් කරල තියෙන්නෙ..නිව්සීලන්ඩ් බඩු වලට තමා දැන් තැන.නිව්සීලන්ඩ් වගේ රටකට ලොකු හයියක් ඒක..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,649
    113
    NZ ඉඳන් අාපු යාළුවෙක් දුන්නෙ..පට්ටම රහයි..Cadbury කැලේ..රස හින්දම youtube search කරලත් විස්තර හෙව්ව..ලංකාවට මැජික් වුනාට ලෝකේ ගොඩක් රටවල සෑහෙන්න විකිණෙන brand ඵකක්..😋❤️

    D4LwcuL.jpeg




    අඩෝ මටත් එහෙමයි බන්. දැනට ඇවුරුදු 2,3කට කලින් කෑවෙ. පට්ට රහයි.

    හැබැයි චොකලට් කොම්පනි වල අවුල් පැත්තකුත් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG