කාබන් බද්ද අද සිට !

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    කාබන් බද්ද අද සිට !

    වාහනයේ වයස සහ එන්ජින් ධාරිතාව මත පදනම්ව අය කිරීමට යෝජනා කල "කාබන් බද්ද" අද සිට ක්‍රියාත්මක වේ.

    gbvzRJY.jpg
     
    • Like
    Reactions: Rummy678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    ඔන්න පුතේ අලුත් ටෑක්ස්...

    ඉතිරිකිරීමේ ගිනුමේ පොලියට 5% ක මාසික බද්දක්, කලින් තිබ්බ මාසේට පොලිය රුපියල් 5000 ට අඩුනම් ටෑක්ස් නෑති එක නෑති කරලා, දෑන් මාසේට පොලිය කීයක් ආවත් මේ හිගන යහපාලන වේසිගේ පුතාලා ඒකෙන් 5% ගසාකනවා.

    මෙන්න අලුත් ඉන්කම් ටෑක්ස්,

    මාසේට ආදායම 100,000-150,000 අතර නම් 4%
    මාසේට ආදායම 150,000-200,000 අතර නම් 8%
    මාසේට ආදායම 200,000-250,000 අතර නම් 12%
    මාසේට ආදායම 250,000-300,000 අතර නම් 16%
    මාසේට ආදායම 300,000-350,000 අතර නම් 20%
    මාසේට ආදායම 350000 ට වෑඩිනම් 24%

    Bump
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන් තව අවුරුදු පහක් හිටියොත් එහෙම මිනිස්සුන්ගේ අධෝවාතයටත් බද්දක් ගහයි:rofl:.මුන් බලේට ඇවිත් මාස තුනෙන් මහා බැංකුව හොරා කාපු එකට මිනිස්සු පළි.තවත් මුන්ට පුක දෙන සෙට් එකක් ඉන්නවනේ.ඒකයි දුක.ගොන් UNP වහල්ලු.:angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් තව අවුරුදු පහක් හිටියොත් එහෙම මිනිස්සුන්ගේ අධෝවාතයටත් බද්දක් ගහයි:rofl:.මුන් බලේට ඇවිත් මාස තුනෙන් මහා බැංකුව හොරා කාපු එකට මිනිස්සු පළි.තවත් මුන්ට පුක දෙන සෙට් එකක් ඉන්නවනේ.ඒකයි දුක.ගොන් UNP වහල්ලු.:angry:

    උඹගෙ අධෝවාතෙ ආදායම් මාර්ගයක්ද බන්?:baffled: එහෙනම් ඉතින් ටැක්ස් කරන්න වෙනව
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Van ekata Rs 4050
    Car ekata Rs 3000


    Huh.. carbon wedima passenger bus wala. Unta 3000i huh

    edit:

    මෙන්න අලුත් ඉන්කම් ටෑක්ස්,

    freelance untat gahanawa da :baffled: bank eken da balanne income eka :confused:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එමෙන්ම අමතර නිවාස, ඉඩම් හෝ වාහන පැවැති මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමෙන් ලැඛෙන ලාභය මතද බද්දක් හඳුන්වා දී තිබෙනවා.

    nethnews
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    උඹගෙ අධෝවාතෙ ආදායම් මාර්ගයක්ද බන්?:baffled: එහෙනම් ඉතින් ටැක්ස් කරන්න වෙනව

    එතකොට කාබන් ආදායම් මාර්ගයක් හින්දද යකෝ ටැක්ස් කරලා තියෙන්නේ :angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වාහනයේ වයස සහ එන්ජින් ධාරිතාව මත පදනම්ව අය කිරීමට යෝජනා කල "කාබන් බද්ද" අද සිට ක්‍රියාත්මක වේ.

    gbvzRJY.jpg

    දැන් ඉතින් leaf පදින උන් ගෙන් ගූ කතා කෝටියක් අහගෙන උන්ගේ ලොකුව බල බල ඉන්න වෙන්නේ

    :dull::dull::dull::dull::dull:
    :dull:
    :dull:
    :dull::dull::dull::dull::dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    දැන් ඉතින් leaf පදින උන් ගෙන් ගූ කතා කෝටියක් අහගෙන උන්ගේ ලොකුව බල බල ඉන්න වෙන්නේ

    :dull::dull::dull::dull::dull:
    :dull:
    :dull:
    :dull::dull::dull::dull::dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:

    එංජිම රේස් කරපං 3000rpm විතර :D ගූ කතා උඩු හුළඟට යනව :yes: