කාබන් ෆයිබර්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාබන් ෆයිබර් කෑලි (වාහන වලින් අයින් කරපුවා) ගන්න පුළුවන් තැනක් තියෙනවාද ? 🤔
    "ලගම ඉන්න සිංහල වෙද මහත්තයා හමු වෙලා අසා දැනගන්න..... ' :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,308
    4,097
    113
    කාබන් ෆයිබර් වැඩ කරන අදුරන එකෙක් ඉන්නවා හැබයි මොනා කියයිද දන්නෑ ,උබ කොහේද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාබන් ෆයිබර් වැඩ කරන අදුරන එකෙක් ඉන්නවා හැබයි මොනා කියයිද දන්නෑ ,උබ කොහේද
    ඌ කියයි ද මූ ඉන්න පැත්ත දුර වැඩියි ලග ඉන්න කෙනෙක් ගෙන් අසා දැනගන්න කියලා......... :unsure: :unsure: :unsure:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    බුම්ප්
    බම්ප් කරලා වැඩක් නෑ... ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහපං..... හරි උත්තරයක් ගන්න නම්....
    ලගම ඉන්න සිංහල වෙද මහත්තයා උනත් කමක් නෑ......