Soundpeats charging case නැති වුණා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකට soundpeats air 4 pro ear buds දෙක තියෙනවා.

    මේකට charging case එක විතරක් ගන්න තැනක් තියෙනවාද. ???

    අරන් මාස දෙකයි. සිංහළු දුක තමයි.
     
    • Sad
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,746
    1
    15,475
    113
    මේකට soundpeats air 4 pro ear buds දෙක තියෙනවා.

    මේකට charging case එක විතරක් ගන්න තැනක් තියෙනවාද. ???

    අරන් මාස දෙකයි. සිංහළු දුක තමයි.
    එහෙනම් හුළං තමා.

    අවුල කියන්නෙ earbuds වලට එන්නෙ 2 pin charging නෙ බං. ඕකට නිකන්ම voltage එකක් විතරක් දීලා හරි යන්නෙත් නෑ. Case එකයි earbuds යි communicate කරන්නෙත් ඔය දෙක හරහාමයි. 4 pro වගේ level එකේ නම් එහෙම නැතිව charge වෙයි කියලත් හිතන්න අමාරුයි.

    උඹ කැමතිම නම් ඔය අඩු කුලේ airpod කොපියක් වගේ අරගෙන එ‍්කෙ කේස් එකේ prong දෙකට ගාණට තියල බලහන් charge වෙනවද කියලා. Daraz එකේ රුපියල් 500 ට වගෙත් තියෙනවනෙ. හිතන්න නම් අමාරුයි හැබැයි සමහරවිට කරුමෙට වගේ හරි යන්නත් බැරි නෑ. නිකන්ම විසික් කරල දාන්න කලින් Try එකක් දාල බලහන්.
     
    Last edited:
    • Like
    Reactions: Chamithacc

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    මේකට soundpeats air 4 pro ear buds දෙක තියෙනවා.

    මේකට charging case එක විතරක් ගන්න තැනක් තියෙනවාද. ???

    අරන් මාස දෙකයි. සිංහළු දුක තමයි.
    simplytek, mageth kohe hari watila nathi una, simplytek thibirigasyaya paara cross karama eyalage fixit lab kiyala repai center eka tiyenawa, eken ganna puluwan use karapu ekaka , 3000-4000 range ekata
     
    • Like
    Reactions: Chamithacc