Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු

Licence එක ඉවර වෙලා දන්නෙම නැතුව  , ඉතින් දුම් සහතිකේ ගේමක් ගහල අරගෙන ආදායම් බලපත්තරේ ගන්න යන්න හදනකොටතමයි මතක් උනේ කාබන් බද්ද. වාහනේ පරණ වෙන්න පරණ වෙන්න TAX එක වැඩිලු. මොන රෙද්දටද තවත් TAX ගෙවන්නේ, ගත්ත online. තාම මුන් ඒක system එකට දාල නෑ.

දැන් ගන්න හැටි බලමු,

අවශ්‍ය ද්‍රව්‍ය:

1. වලංගු Insurance එකක්.

2. කරන්ට් එකෙන් දුවන්නේ නැති එකක් නම් "වාහන විමෝචන සහතිකේ" ඕනි (දුම් සහතිකේ)

සාදන ආකාරය:

1.Router එක ප්ලුග් කරලා PC/ ලැප්ටොප් ඔන් කරගන්න (ෆෝන් හරියන්නේ නෑ)

2. මෙන්න මේ ලින්ක් එකට යන්න: https://www.gov.lk/services/erl/es/erl/view/index.action?lang=en

3. Login button එක ඔබල Gmail එකක් හරි FB එකක් හරි වෙන මගුලක් හරි දීල ලොග් උනාම Renew Licence තෝරාගන්න. [Gmail එක දෙන එක හොඳයි, මොකද temporary එකේ copy එකක් email කරනවා.]

4. වාහනේ රේගිස්ටර් කරලා තියන පළාත select කරන්න.

5. වාහනේ නම්බර් එක ගහන්න ("-" එකකින් englsih අකුරු/ශ්‍රී වෙන් කරන්න)

6. පරණ ආදායම් බලපත්තරේ නම්බර් එක ගහන්න.

7. වාහනේ චැසි නම්බර් එක ගහන්න

ඊට පස්සේ OK ඔබල

8. Insurance එක ගත්ත company එක select කරලා Validate ඔබන්න.

9. දුම් සහතිකේ ගත්ත company එක select කරලා Validate ඔබන්න.

10. දැන් ඉතින් payment එක තෝරලා card number ගහල මුදල් ගෙවන්න.

11. දැන් එනවා ටෙම්පරි Licence එක ප්‍රින්ට් කරගන්න. (Printer එකක් නැත්නම් PDF save karala print කරගන්න)

මේ ටෙම්පරි Licence එක සති දෙකයි වලංගු. සති දෙකක් ඇතුලත වාහනේ register කරලා තියන Address එකට Register post එකෙන් එනවා. එක නිසා ඉස්සෙල්ලම පොත බලපන් මොකක්ද දාල තියන address එක කියල.

[QUOTE="cvgdude, post: 24819909, member: 109631"] [b]කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු[/b] Licence එක ඉවර වෙලා දන්නෙම නැතුව :( , ඉතින් දුම් සහතිකේ ගේමක් ගහල අරගෙන ආදායම් බලපත්තරේ ගන්න යන්න හදනකොටතමයි මතක් උනේ කාබන් බද්ද. වාහනේ පරණ වෙන්න පරණ වෙන්න TAX එක වැඩිලු. මොන රෙද්දටද තවත් TAX ගෙවන්නේ, ගත්ත online. තාම මුන් ඒක system එකට දාල නෑ. දැන් ගන්න හැටි බලමු, අවශ්‍ය ද්‍රව්‍ය: 1. වලංගු Insurance එකක්. 2. කරන්ට් එකෙන් දුවන්නේ නැති එකක් නම් "වාහන විමෝචන සහතිකේ" ඕනි (දුම් සහතිකේ) සාදන ආකාරය: 1.Router එක ප්ලුග් කරලා PC/ ලැප්ටොප් ඔන් කරගන්න (ෆෝන් හරියන්නේ නෑ) 2. මෙන්න මේ ලින්ක් එකට යන්න: [URL="https://www.gov.lk/services/erl/es/erl/view/index.action?lang=en"]https://www.gov.lk/services/erl/es/erl/view/index.action?lang=en[/URL] 3. Login button එක ඔබල Gmail එකක් හරි FB එකක් හරි වෙන මගුලක් හරි දීල ලොග් උනාම Renew Licence තෝරාගන්න. [Gmail එක දෙන එක හොඳයි, මොකද temporary එකේ copy එකක් email කරනවා.] 4. වාහනේ රේගිස්ටර් කරලා තියන පළාත select කරන්න. 5. වාහනේ නම්බර් එක ගහන්න ("-" එකකින් englsih අකුරු/ශ්‍රී වෙන් කරන්න) 6. පරණ ආදායම් බලපත්තරේ නම්බර් එක ගහන්න. [IMG]https://www.gov.lk/services/erl/es/erl/images/portletLicenceNo.png[/IMG] 7. වාහනේ චැසි නම්බර් එක ගහන්න [IMG]https://www.gov.lk/services/erl/es/erl/images/portletChassisNo.png[/IMG] ඊට පස්සේ OK ඔබල 8. Insurance එක ගත්ත company එක select කරලා Validate ඔබන්න. 9. දුම් සහතිකේ ගත්ත company එක select කරලා Validate ඔබන්න. 10. දැන් ඉතින් payment එක තෝරලා card number ගහල මුදල් ගෙවන්න. 11. දැන් එනවා ටෙම්පරි Licence එක ප්‍රින්ට් කරගන්න. (Printer එකක් නැත්නම් PDF save karala print කරගන්න);) [COLOR="Red"][SIZE="5"]මේ ටෙම්පරි Licence එක සති දෙකයි වලංගු. සති දෙකක් ඇතුලත වාහනේ register කරලා තියන Address එකට Register post එකෙන් එනවා. එක නිසා ඉස්සෙල්ලම පොත බලපන් මොකක්ද දාල තියන address එක කියල:yes:.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom