කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    කාබන් TAX නැතුව ආදායම් බලපත්ත්‍රය ගමු

    Licence එක ඉවර වෙලා දන්නෙම නැතුව :( , ඉතින් දුම් සහතිකේ ගේමක් ගහල අරගෙන ආදායම් බලපත්තරේ ගන්න යන්න හදනකොටතමයි මතක් උනේ කාබන් බද්ද. වාහනේ පරණ වෙන්න පරණ වෙන්න TAX එක වැඩිලු. මොන රෙද්දටද තවත් TAX ගෙවන්නේ, ගත්ත online. තාම මුන් ඒක system එකට දාල නෑ.

    දැන් ගන්න හැටි බලමු,

    අවශ්‍ය ද්‍රව්‍ය:
    1. වලංගු Insurance එකක්.
    2. කරන්ට් එකෙන් දුවන්නේ නැති එකක් නම් "වාහන විමෝචන සහතිකේ" ඕනි (දුම් සහතිකේ)

    සාදන ආකාරය:
    1.Router එක ප්ලුග් කරලා PC/ ලැප්ටොප් ඔන් කරගන්න (ෆෝන් හරියන්නේ නෑ)
    2. මෙන්න මේ ලින්ක් එකට යන්න: https://www.gov.lk/services/erl/es/erl/view/index.action?lang=en
    3. Login button එක ඔබල Gmail එකක් හරි FB එකක් හරි වෙන මගුලක් හරි දීල ලොග් උනාම Renew Licence තෝරාගන්න. [Gmail එක දෙන එක හොඳයි, මොකද temporary එකේ copy එකක් email කරනවා.]
    4. වාහනේ රේගිස්ටර් කරලා තියන පළාත select කරන්න.
    5. වාහනේ නම්බර් එක ගහන්න ("-" එකකින් englsih අකුරු/ශ්‍රී වෙන් කරන්න)
    6. පරණ ආදායම් බලපත්තරේ නම්බර් එක ගහන්න.
    portletLicenceNo.png

    7. වාහනේ චැසි නම්බර් එක ගහන්න
    portletChassisNo.png


    ඊට පස්සේ OK ඔබල

    8. Insurance එක ගත්ත company එක select කරලා Validate ඔබන්න.
    9. දුම් සහතිකේ ගත්ත company එක select කරලා Validate ඔබන්න.
    10. දැන් ඉතින් payment එක තෝරලා card number ගහල මුදල් ගෙවන්න.

    11. දැන් එනවා ටෙම්පරි Licence එක ප්‍රින්ට් කරගන්න. (Printer එකක් නැත්නම් PDF save karala print කරගන්න);)

    මේ ටෙම්පරි Licence එක සති දෙකයි වලංගු. සති දෙකක් ඇතුලත වාහනේ register කරලා තියන Address එකට Register post එකෙන් එනවා. එක නිසා ඉස්සෙල්ලම පොත බලපන් මොකක්ද දාල තියන address එක කියල:yes:.
     
    Last edited:

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Welcome bro! දුම් සහතිකත් අරගෙන තව එනවා TAX ගහන්න රෙද්ද:frown:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ඊලඟ ආණ්ඩුවෙන් ඕක අයින් කරේ නැත්නම් ලබන අවුරුද්දෙ ඩබල් ගෙවන්න වෙනව

    මුන්ට මේ ගත්ත නය ටික ගෙවන්න තව TAX ගහයි බන් :sorry:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මම ඉන්නේ රත්නපුරේට කිට්ටුව දෙහිඕවිට ප්‍රාදේශීය සභාව කාබන් බද්ද ගන්නේ නෑ..කිරිඇල්ල සභාවෙන් ගන්නවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    oka tikak kalin ganna barida expire wenna masayak hamarak wage kalin.

    පුලුවං.

    ඒත් බං දැං සමහර පොලිස් පප්පලා දුම් සහතිකේ බලන්න ඉල්ලනවා කියලා එමිෂන් ටෙස්ට් එකේ අයියා කිව්වා.

    ආ තව එකක් දුම් සහතිකේ දැං දෙන්නෙ පොඩි කොලයක් . :cool:

    මං ගත්තෙ කහපාට එමිෂන් ටෙස්ට් සෙන්ටර් එකකින් . අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ .:)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එකනම් දන්නේ නෑ. call 1919 and ආස්ක් මචන්

    පුලුවං.

    ඒත් බං දැං සමහර පොලිස් පප්පලා දුම් සහතිකේ බලන්න ඉල්ලනවා කියලා එමිෂන් ටෙස්ට් එකේ අයියා කිව්වා.

    ආ තව එකක් දුම් සහතිකේ දැං දෙන්නෙ පොඩි කොලයක් . :cool:

    මං ගත්තෙ කහපාට එමිෂන් ටෙස්ට් සෙන්ටර් එකකින් . අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ .:)
    eke puluwan nam watenawa renewable da kiyala. expire wenna masekata wada tiyenawa eth man gaththa dan.


    dum sahatika one na hybrid nisa.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මමත් ඔන්ලයින් ඇප්ලයි කරේ බයික් එකට. ඔරිජිනල් එක තැපෑලෙ ආවා. හැබැයි සීල් එකක් ගහල තියෙනවා "මෙම බලපත්‍රය මාර්ගගත (online) කමයට නිකුත් කර ඇති බැවින් කාබන් බද්ද ලඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත ගෙවන්න" කියලා. :(:(
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මමත් ඔන්ලයින් ඇප්ලයි කරේ බයික් එකට. ඔරිජිනල් එක තැපෑලෙ ආවා. හැබැයි සීල් එකක් ගහල තියෙනවා "මෙම බලපත්‍රය මාර්ගගත (online) කමයට නිකුත් කර ඇති බැවින් කාබන් බද්ද ලඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත ගෙවන්න" කියලා. :(:(

    afoi madei weda:frown: