Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාබන්_බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව යැයි චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීය.

මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන දෙමුහුන් (හයිබ්රිඞ්) වාහනවලට ඒවායේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක් ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව ඔහු පැවසීය.

පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත අවුරුද්ද පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද, නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලයි සත 50ක් ලෙස ද බදු පනවන බව කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.

මගී ප්‍රවාහන බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩු නම් රුපියල් 1,000ක් ද නිෂ්පාදිත වසර අවුරුදු පහත් දහයත් අතර නම් රුපියල් 2,000ක් ද එය වසර දහයකට වැඩි නම් රුපියල් 3000ක්ද වශයෙන් බදු පැනවෙන බව ද කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.

ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය.

කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස් ජනරාල්වරයා 2020 වසර සඳහා ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා කීය. ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී 2019 වසර වෙනුවෙන්ද බද්ද අයකරන බව පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් කීවේය.

[QUOTE="virajqs, post: 24106385, member: 127701"] 2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව යැයි චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීය. මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. [COLOR="Red"]පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන දෙමුහුන් (හයිබ්රිඞ්) වාහනවලට ඒවායේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක් ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව ඔහු පැවසීය. [/COLOR] [COLOR="red"]පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත අවුරුද්ද පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද, නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලයි සත 50ක් ලෙස ද බදු පනවන බව කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය. [/COLOR] [COLOR="red"]මගී ප්‍රවාහන බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩු නම් රුපියල් 1,000ක් ද නිෂ්පාදිත වසර අවුරුදු පහත් දහයත් අතර නම් රුපියල් 2,000ක් ද එය වසර දහයකට වැඩි නම් රුපියල් 3000ක්ද වශයෙන් බදු පැනවෙන බව ද කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා පැවැසීය[/COLOR]. ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය. කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස් ජනරාල්වරයා 2020 වසර සඳහා ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා කීය. ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී 2019 වසර වෙනුවෙන්ද බද්ද අයකරන බව පැවසීය. මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් කීවේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom