කාබනික කුළුබඩු

era90

Member
Oct 15, 2018
15
4
0
කාබනික කුළුබඩු

ආයුබෝවන් 🙏 🙏 🙏
මම කාබනික තත්ව යටතේ වවපු කුළුබඩු වලින් පමණක් සුලු පරිමාන කුළුබඩු නිෂ්පාදනයක් කරන්න ඉන්නව
එහිදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.

සලකා බලන්න ඕන මොනවද
කොලිටි එක කන්ට්‍රෝල් කරන්න ඕන කොහොමද
මොයිස්චර් කන්ටෙන්ට් එක
ඒ වගේ දේවල්
නැතිනම් උපදෙස් ගන්න පුලුවන් ආයතන මොනවද තියෙන්නෙ
ස්තූතියි 🙏 🙏
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කුළු බඩු වලට ග්‍රේඩින් සිස්ටම් තියනවා නේද
    කෙලින්ම ඒ ස්ටෑන්ඩඩ් වලට ග්‍රේඩ් කරා නම් හරි නේද