Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාමයේ වරදවා හැසිරීමේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා....

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.....

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමය්. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ. මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමය්.

මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.....

හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා....

ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනය්....

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....

ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි වාර ගණනක් නම් එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ....

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා.

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමය් ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසය්....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසය් සැලකෙන්නේ...

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය්. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා.....

[QUOTE="asliyanage, post: 26828676, member: 8764"] . බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා.... . ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා..... . වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්.... . මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා..... . තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමය්. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ. මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමය්. . මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා..... . හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා.... . ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනය්.... . පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා .... . ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි වාර ගණනක් නම් එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ.... . ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා. . ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමය් ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා... . කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසය්.... . කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසය් සැලකෙන්නේ... . කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය්. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්... . නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා..... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom